Genuine leather belt

KalanIND

Well-known member
  • Nov 8, 2014
    699
    899
    93
    Kaduwela
    අවුරුදු 10කට කලින් interview එකකට යන ගමන් හදිස්සියෙ cib එකෙන් තිබ්බ එකක් 800 කට වගේ අරන් දාගෙන ගියා. ලෙදර්ද රබර්ද කියලවත් දන්නෙ නැති කාලෙ අතට අහුවුන එක ගත්තෙ.මෙච්චර කාලෙකට ගත්තු හොදම බෙල්ට් එක 😍 මෙච්චර පවතින නිසා අවුරුදු ගානකට පස්සෙ හොයපුවාම තමා දැනගත්තෙ genuine leather එකක් කියල.දැන් නම් හම ගිහින් තියෙන්නෙ ඒත් ඩෙනිමක් අදිනකොට t shirt උඩින් දාන් නිසා තාම දාගෙන යනව.අහම්බෙන් සෙට් උන සුපිරියක්.ලගදි මේ වගේ ඒව හෙව්වට හම්බ උනේ නෑ තිබුනත් හය හත්දහකටවත් ගන්න වෙන්නෙ නෑ.පස්සෙ ගත්තු genuine leather කියපුව එකක්වත් එහෙම පැවතුනේ නෑ.
     
    • Like
    Reactions: SK29

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,469
    3,464
    113
    සිංහලේ
    Crocodile eke tiyena ewa honda nedda?

    Crocodile kiyala amu boruwakne ban okun karanne.oya orginal lacoste store ekak newene.crocodile kiyala chinese badu wikunanawa.

    it all belong to emerald and it's their premium category, just like leonardo shirts
    adum local products, price eka wadi cz targeting a different niche
    un itin lacoste logo eka aragena crocadile kiyala wenama brand ekakin yanawa
    however hoda collection ekak tiyenawa unge
    prices nam way too high, van heusen wala ganan dan crocadile :D
     
    • Like
    Reactions: SK29

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,944
    6,820
    113
    Nawala
    AliExpress genuine belt gatta kenek inanwada machaan. godak cow skin kiyala tiyene ewa fake

    cow skin (cowhide) වලින් පටි හදන්නේ නෑ යකෝ ..... ඒවගේ බූල් තියනව :P:P:P:P

    cowhide එක අරන් ඒවගේ උඩ තියන layer එක අයින් කරලා , පදම් කරලා , ඩයි කරලා ගන්න leather එකෙන් පටි හදන්නේ. ඒකට කියන්නේ Leather කියලා මිසක් cow skin කියලා නෙමේ

     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎

    cow skin (cowhide) වලින් පටි හදන්නේ නෑ යකෝ ..... ඒවගේ බූල් තියනව :P:P:P:P

    cowhide එක අරන් ඒවගේ උඩ තියන layer එක අයින් කරලා , පදම් කරලා , ඩයි කරලා ගන්න leather එකෙන් පටි හදන්නේ. ඒකට කියන්නේ Leather කියලා මිසක් cow skin කියලා නෙමේ

    ow but review wala dakka belt athule layer dekak
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,360
    2,545
    113
    colombo
    Pettah Main Street eka laga tiyenawa
    Laksale tiyenawa
    aye api wagema kollek hadanawa menna meke. muta fb msg ekak dala balanna

    https://ceylonleathercrafts.lk/pure-leather-belts/

    ceylon-leather-crafts-08-8-1.jpg
     
    • Like
    Reactions: manjulabw

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Crocodile eke tiyena ewa honda nedda?

    Crocodile kiyala amu boruwakne ban okun karanne.oya orginal lacoste store ekak newene.crocodile kiyala chinese badu wikunanawa.
    Crocodile and LaCoste are two different brands ne. I think Crocodile is from China a separate brand