කට්ටියගෙන් පොඩි recommendation එකක් ඕන genuine massage එකක් කර ගන්න place එකක් හොයා ගන්න. මම හොයන්නේ foreign therapist ලා ඉන්න තැනක්. රට අදාල නැහැ. ලන්කාවේ උන් නැත්තන් ඇති. ලන්කාවේ ඉන්නේ තනිකර සල්ලි කාක්කෝ. කොයි වෙලේත් බලන්නෙ අහවල් එක අතගාලා කීයක් හරි කඩා ගන්න. හොයන්නෙ එහෙම place එකක් නෙවේ. දන්න අය කියන්න බලන්න. හැමෝටම වැදගත් වෙයි. කොළඹ අවට එකක් නම් හොදයි. (නුගේගොඩ, කිරුලපන, රාජගිරිය, බොරැල්ල, බත්තරමුල්ල, මාලබේ)