Genuine Sunglasses

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1663663766410-png.184707
     
    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    Machan Fake nathi hoda ewa ganna thiyenne koheda Rayban wage
    First question Do u have money to buy. ...🤪

    If so: Go to a reliable optician store and do the purchase....( But only if u have money)

    සල්ලි නැත්තං, පිටකොටුව ට ගිහින් එකක් ගනින්....
     
    • Like
    Reactions: YUMA

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South

    Branded ewai thiyena loku wenasa mokakda ban ? man use karala na fake ewa ganne nathuwa echchara ganak wiyadam karala branded dekak ganna eke loku wenasak thiyenawada ? thiyenawanam e monawada?
     
    • Like
    Reactions: YUMA

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    947
    1,180
    93
    Negombo
    Branded ewai thiyena loku wenasa mokakda ban ? man use karala na fake ewa ganne nathuwa echchara ganak wiyadam karala branded dekak ganna eke loku wenasak thiyenawada ? thiyenawanam e monawada?
    It's your eyes....
    If you wear a fake one, it will effect your eyes in the long run. When you wear a original or branded one, your vision is very clear. U will see the difference once u visit the store.
    Go to wickramarchchi , George gunarathna, vision care etc... And try out few.... ( No need to buy at once.
    Then try a fake one from a normal store.....
    U will see the difference
     
    • Like
    • Love
    Reactions: YUMA and Dotex

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    836
    1,031
    93
    Down South
    It's your eyes....
    If you wear a fake one, it will effect your eyes in the long run. When you wear a original or branded one, your vision is very clear. U will see the difference once u visit the store.
    Go to wickramarchchi , George gunarathna, vision care etc... And try out few.... ( No need to buy at once.
    Then try a fake one from a normal store.....
    U will see the difference
    Thank you <3
     
    • Like
    Reactions: YUMA

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    Branded ewai thiyena loku wenasa mokakda ban ? man use karala na fake ewa ganne nathuwa echchara ganak wiyadam karala branded dekak ganna eke loku wenasak thiyenawada ? thiyenawanam e monawada?
    UV protection එහෙම තියෙනව හොදට. Fake ඒවගෙ තියෙන්නෙ නිකන් glass එකක් හරි plastic එකක් හරි. අපි කන්නාඩියක් නොදා යද්දි ඉර එළිය වැඩි වෙලාවට අපේ ඇහැ ඉබේම බාගෙට වැහෙනව නෙ. නමුත් fake එකක් දාගන යද්දි කන්නාඩියේ තියෙන අදුර නිසා අපේ ඇහැ වැහෙන්නෙ නෑ එහෙම. එතකොට ඇහැට වෙන හානිය වැඩී. අපි සමකයට ආසන්න රටක් නිසා UV අගය ගොඩක් වැඩී. ඒ නිසා අවුවෙ යද්දි හොද අවු කන්නාඩියක් පාවිච්චි කරන එක වටිනව. උඩ කියල තියෙනව වගේ, හොද තැනකට ගිහින් ඇහැ හොදට චෙක් කරල හොද එකක් බලන්න. Fake එකත් බලන්න. එතකොට වෙනස තේරෙයි.
     
    • Like
    Reactions: Johnnie_Walker

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    First question Do u have money to buy. ...🤪

    If so: Go to a reliable optician store and do the purchase....( But only if u have money)

    සල්ලි නැත්තං, පිටකොටුව ට ගිහින් එකක් ගනින්....
    pitakotuwen ganna onenm meke ahanne nene bn . salli thiyena nisa thamai ahuwe. thanks
     
    • Like
    Reactions: KrishanL89

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ODEL
    මාසෙකට වගේ කලින් stock clearance sale එකක් තිබ්බ, 30% - 40% discount එක්ක සෙට් උනා. දැන් තියෙන ඒවනම් ගනන්.
     
    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    මේවා ගැන වැඩිය දන්නේ නෑ. කොහොමහරි හොද සන්ග්ලාස් එකක,
    UV protection (පාරජම්බුල කිරණ බ්ලොක් කරන්න ඕනේ)
    polarized වෙන්න ඕනේ. (අනවශ්‍ය glare ආලෝකය අඩු කරන්න ඕනේ. මේක සුන්ග්ලාස්ස් එක දාල case එකේ ඇතුල බලලත් චෙක් කරගන්න පුලුවන්.ඇතුලේ ගැජට් එකක් තියෙනවා ඕක දාගත්තම විතරක් පේන)

    සන්ගලාස් එකක් ගන්නේ (සන්ග්ලාස් එකේ පාට, හැඩය, රවුම් කොටු, ෆ්‍රේම්) තෝරාගන්නේ මුහුණේ හැඩයට අනුව දාල බලල.

    තව දේවල් ඇති මම දන්නේ නැහැ. සීරියල් නම්බරේ ගහල ඔරිජිනල්ද කියලත් හොයන්න පුලුවන් නේද දැන්?

    හොද ෂොප් එකකට ගිහින් බලන්න. දන්නැති දේවල් එයාලගෙන් අහන්න. ෂොප් එක අනුවත් ගණන් වෙනස් වෙනවා. ලොකුම brand name හොයන් යන්නත් එපා. ඒ වගේම හොද බ්‍රෑන්ඩ් තියෙනවා අරවට වඩා ගණන් අඩු.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,091
    1,409

    Monawada hoda brands?
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,019
    15,069
    113
    :cool:

    සල්ලි නැත්තං, පිටකොටුව ට ගිහින් එකක් ගනින්....

    පිටකොටුවෙ නිකන් දෙනවද?
    ------ Post added on Nov 1, 2022 at 1:26 PM