Geoff Marsh ව අයින් කරන්නලු යන්නෙ!!SL Cricket!!

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    Geoff Marsh ව අයින් කරන්නලු යන්නෙ!!SL Cricket!!

    Marsh set to be replaced by Ford as coach

    139030.2.jpg

    Sri Lanka Cricket are set to replace current coach Geoff Marsh with Graham Ford, the former South Africa coach. An announcement is likely to be made after the one-day series against South Africa.

    Source
    Code:
    http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/content/current/story/550471.html
     
    • Like
    Reactions: nelik

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ow ow....oka mama hithanne kollanwa hariyata practice karawanne nathuwa athi

    කොහොමත් බන් ඕකව ඕස්ට්‍රේලියා ටුවර් එකට කලින් අයින් කරන එක හොඳයි.මොකද තමන්ගෙ පුතා සෙල්ලම් කරන උපන් රටේ කන්ඩායමට විරුද්ධව ඕකා ලංකාවෙ ටීම් එක මෙහෙයවයිද??
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොහොමත් බන් ඕකව ඕස්ට්‍රේලියා ටුවර් එකට කලින් අයින් කරන එක හොඳයි.මොකද තමන්ගෙ පුතා සෙල්ලම් කරන උපන් රටේ කන්ඩායමට විරුද්ධව ඕකා ලංකාවෙ ටීම් එක මෙහෙයවයිද??

    එහෙමම කියන්න බෑ බන්.. පුතාටත් challenge එකක් වෙන්න team එක හොඳට train කරන්න පුලුවන්..

    ඒත් කොහොමත් ඕක අයින් කරන එක හොඳයි. මෙලෝ රහක් නැති coach කෙනෙක්
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    එහෙමම කියන්න බෑ බන්.. පුතාටත් challenge එකක් වෙන්න team එක හොඳට train කරන්න පුලුවන්..

    ඒත් කොහොමත් ඕක අයින් කරන එක හොඳයි. මෙලෝ රහක් නැති coach කෙනෙක්

    magula :lol: u SA VS SL test match kaaleth AUS VS ENG match bala bala hitiya kaalakanniya unge puthalage performacne balanna :frown: uta ape match eka gana gaanak wath tibbe naa :dull:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සංගා කියලා තිබ්බා මාෂ් ගන්න කලින් ග්‍රැහැම් ෆෝඩ් හොඳයි කියලා..
    ඒත් ඒ වෙනකොට ෆෝඩ් එංගලන්ත ප්‍රාන්ත කන්ඩායමේ ගිවිසුම් කාලය තව මාස හයක් තිබ්බා..
    දැන් ඒක ඉවර ඇති..