ම්න් බය නැතුව කියනවා 100% කිසිම යුනි එකක අඩුම ගානෙ ජර්මනියෙවත් උගන්වන්නෙ නැහැ. මුලික දැනුම දෙන්නෙ. ලියන කියවන එක නම් දන්නෙ නැහැ එත් කතා කරන්න නම් අනිවා ජර්මනියටම යන්න වෙනවා. අන්න ඒ කතාකරන්න තරම් මුලික සුදුසු කම තමා ඔය ආයතන වලින් දෙන්නෙ.
බ්‍රිටිෂ් කවුන්සිල් ගිය කීදෙනෙක් ඉන්නවාද ඉංග්‍රිසි දැනුම තිබ්බාට කතාකරගන්න බැරි ?? හෙතුව ප්‍රායොගික යෙදිම් නැහැ. හැබැයි දැනුම තියෙනවා කියවගන්න ලියන්න .
lol! aise goethe institue eke dan germans lath ugannanawa.
australia, uk wala university igenaganna ilets one wage thama germany wala german walin igena ganna me course eka thamai karanna one & the approved one.
onema language ekak khomath 100% ugannana thanakin igena ganna behe thama. onema language ekak bhawithayath ekka thama hodata puluwan wenne. sinhalath ehema thama. eka ithin amuthuwen kiyanna one deyak nemei
Goethe institue is the worldwide german cultural institue