German Shepherd බලු පැටවුන්

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    German Shepherd බලු පැටවුන්

    ඉතා උසස් ගණයේ CKC හෝ KASL Register කරන ලද
    female German Shepherd බලු පැටියෙක් අවශ්‍ය කර තිබේ..

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    machan ape nade kenek gawa innawa balu patiyek(female) habai CKC reg naha :no:
    oni nam set karala dennam, kawuru hari hodata hadana kenekta aduwata denna inne

    CKS nam machan boruwak mama danna taramin un ehema lokuwata check karanne naha
    hodama wede tamai balu patawge thatta n amma balala pataw ganna eka
    anyway good luck ;)
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    machan ape nade kenek gawa innawa balu patiyek(female) habai CKC reg naha :no:
    oni nam set karala dennam, kawuru hari hodata hadana kenekta aduwata denna inne

    CKS nam machan boruwak mama danna taramin un ehema lokuwata check karanne naha
    hodama wede tamai balu patawge thatta n amma balala pataw ganna eka
    anyway good luck ;)

    Exactly i know that......i am going to buy that pup for business purposes
    so ....
    costumers ලා අහන අහන දේට මට උත්තර දිදී ඉන්න බෑ...
    හොද pedigree එකක් තියෙනවා Register නම් ආයේ මොන කතාවක් වත් නෑ නේ..
    හොද ගානකට පැටව් market කරන්නයි මට ඕනා

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    matath ekek ona but tyhiyena lokuma awla thamai gedara minissu kamathi nae ne :(
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    machan ape nade kenek gawa innawa balu patiyek(female) habai CKC reg naha :no:
    oni nam set karala dennam, kawuru hari hodata hadana kenekta aduwata denna inne

    CKS nam machan boruwak mama danna taramin un ehema lokuwata check karanne naha
    hodama wede tamai balu patawge thatta n amma balala pataw ganna eka
    anyway good luck ;)

    mata ckc one na kiyada denne ahapanko pattage photo ekak ewapanko :shocked:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    Exactly i know that......i am going to buy that pup for business purposes
    so ....
    costumers ලා අහන අහන දේට මට උත්තර දිදී ඉන්න බෑ...
    හොද pedigree එකක් තියෙනවා Register නම් ආයේ මොන කතාවක් වත් නෑ නේ..
    හොද ගානකට පැටව් market කරන්නයි මට ඕනා

    business ekata kalata kamak naha
    overbreed karapuwa ganna epa :no:

    mata ckc one na kiyada denne ahapanko pattage photo ekak ewapanko :shocked:

    ganak balala katha karamu
    muu female, dan miita wada chuttak lokui..
    dangalanawa hapanawa pissu natanawaa...
    mekage thatta loku balla ekka maragannawa so wena wenama tiyala tiyenne godak welawata
    http://ikman.lk/en/lion-german-shepherd-puppy-female-for-sale-gampaha

    bussiness ekata nemei e pirimi ballagen cross karala meyawa hamba une.. ballo dennek maintain karanna amarui
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....

    Machan,

    Man ithanawa umba business ekata balu pataw wikinanawa kiyala, abai umba machan ara anithun wage ballo kotukaragana awruddata 2-3times patauwdanna set karala kisima anak gunak nathiwa saththu hadanawa kiyala. okata harima wachane awilla Puppy Mill (like broiler chicken farms)

    ballo kiyanne harima guna yahapath saththu, unuth asai nidase jiwathwenna.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl

    Machan,

    Man ithanawa umba business ekata balu pataw wikinanawa kiyala, abai umba machan ara anithun wage ballo kotukaragana awruddata 2-3times patauwdanna set karala kisima anak gunak nathiwa saththu hadanawa kiyala. okata harima wachane awilla Puppy Mill (like broiler chicken farms)

    ballo kiyanne harima guna yahapath saththu, unuth asai nidase jiwathwenna.

    :yes::yes: anika overbreed kalama munta hadena leda wediy godak....
    lankawe godak ewun dan meka business 1 wage karanawa :baffled::baffled:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    :yes::yes: anika overbreed kalama munta hadena leda wediy godak....
    lankawe godak ewun dan meka business 1 wage karanawa :baffled::baffled:

    Ow machan, oya pet shop wala inna balu patauw balapan, un kochchara asada pissu kellinna podi wayase, unta adewal nathiwa kotukaragana inna eka kochchara pawda.

    ow machan oya kottawa paththey thiyenawalu machan balu farm ekak, mamath oya pot eka oya oya inne complain ekak danna, thawama pot eka set unna. umbalata set unoth kiyapan machan.

    lankawe minissu marana widiyata ballonta mona sethakda machan.
     
    anton2

    Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ලංකාවට German shepherd බලු පැටියෙක් import කරන්න සාමාන්‍යයෙන් ලක්ෂ 1.5 ක් වගේ යනවා..
    ලක්ෂ 7ක් නම් යන්නේ නෑ පුතේ...මාත් මේ subject එක ගැන නොදන්නවා නෙමෙයි..

    ලංකාවේ අභිජනනය සදහා සමහර අය පෞද්ගලිකව බල්ලන් import කරනවා...
    ඔවුන්ගෙන් බිහි වෙන පැටව්...සාමාන්‍ය පැටවුන්ට වඩා මිලෙන් අධිකයි..
    සමහර විට 50,000/= - ලක්ෂය අතර ගානක් වෙන්නත් පුලුවන්..
    ඉතින් මම හොයන්නේත් ඒ වගේ pure blood line එකක් තියෙනෙ parents ලගේ පැටව්...

    තව එකක් bool දිග එකෙක් වෙන්නත් ඕනා

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ලංකාවට German shepherd බලු පැටියෙක් import කරන්න සාමාන්‍යයෙන් ලක්ෂ 1.5 ක් වගේ යනවා..
    ලක්ෂ 7ක් නම් යන්නේ නෑ පුතේ...මාත් මේ subject එක ගැන නොදන්නවා නෙමෙයි..

    ලංකාවේ අභිජනනය සදහා සමහර අය පෞද්ගලිකව බල්ලන් import කරනවා...
    ඔවුන්ගෙන් බිහි වෙන පැටව්...සාමාන්‍ය පැටවුන්ට වඩා මිලෙන් අධිකයි..
    සමහර විට 50,000/= - ලක්ෂය අතර ගානක් වෙන්නත් පුලුවන්..
    ඉතින් මම හොයන්නේත් ඒ වගේ pure blood line එකක් තියෙනෙ parents ලගේ පැටව්...

    තව එකක් bool දිග එකෙක් වෙන්නත් ඕනා

    මට පොඩි නිව්ස් 1ක් ආවා ඉම්පොර්ට් කරපු එකෙක්ගේ පැටව් ඉන්නවා කියලා විකුණන්න, හැබැයි මීගමුවේ :dull: