German Shepherd Mix Wechcha Balu Thadiyek...

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Machanla,

    Ape gedara innawa mama epa kiyaddi ape kattiya ekathu wela genapu German Shepherd + Retriever Mix wechcha balu thadiyek (age eka 2+ years) dan puduma wadayak wela thiyenne genapu ayatwath control na mula indala uwa hurathal kara wadi...mekawa denna thanak hari ganna kawru hari kamathi kenek innawa nm kiyapalla salli sathayakwath oni na...genallath dennam oni nm...Please help me bros! :(
    IMG-20230102-WA0031.jpg
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,154
    1
    31,740
    113
    - උඩරට -

    View attachment 201797
    Heart Attack ඇවිත් මැරිලා යයි පස්සේ..

    ගෙදර අය උබව අවුරුදු දෙකක් හදාගෙන පස්සේ වෙන කාට හරි හදාගන්න දෙනවට උබ කැමති ද ? නෑනේ .. ඒ වගේ ටමා..
    ගෙදරම හදලා වෙන තැනකට දීලා ඕකා මැරුනාම කර්මය උබේ පස්සේ එලවලා උබේ ලමයටත් ඕකම වෙයි.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    Heart Attack ඇවිත් මැරිලා යයි පස්සේ..

    ගෙදර අය උබව අවුරුදු දෙකක් හදාගෙන පස්සේ වෙන කාට හරි හදාගන්න දෙනවට උබ කැමති ද ? නෑනේ .. ඒ වගේ ටමා..
    ගෙදරම හදලා වෙන තැනකට දීලා ඕකා මැරුනාම කර්මය උබේ පස්සේ එලවලා උබත් ඕකම වෙයි.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,884
    113
    mama epa kiyaddi
    dan puduma wadayak wela thiyenne
    උබේ අකමැත්තෙන් ඇයි බල්ලව ගෙනාවේ? ගෙදර මිනිස්සු දැන් බල්ලව බලන්නේ නැද්ද?

    අපේ ගෙවල් ලගත් ඔහොම ගෙදරින් අතෑරපු mix බල්ලෙක් ඉන්නවා..උ රෑට කන්නේ අපේ ගෙදරින්.. දවල්ට වෙන ගේකින්.. හතර වටේම මිනිස්සු බල්ලා අයිතිකාරයට සාප තියනවා..
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,738
    48,993
    113
    සේදවත්ත
    Photo එකක් දාන්න මචං
    Photo එකක් නැතුව මොනවත් කියන්න බැහැ
    උබ අන්ධවෙලාද ඉන්නේ

    තාම යෞවන කාලේ බල්ලෙක්නෙ බන්
    ------ Post added on Apr 6, 2023 at 12:19 AM
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    Heart Attack ඇවිත් මැරිලා යයි පස්සේ..

    ගෙදර අය උබව අවුරුදු දෙකක් හදාගෙන පස්සේ වෙන කාට හරි හදාගන්න දෙනවට උබ කැමති ද ? නෑනේ .. ඒ වගේ ටමා..
    ගෙදරම හදලා වෙන තැනකට දීලා ඕකා මැරුනාම කර්මය උබේ පස්සේ එලවලා උබේ ලමයටත් ඕකම වෙයි.
    මෙහෙම පෝස්ට් එකක් දැම්මම මේ වගේ ටෝක් දෙන සෙට් එකක් වෙනම ඉන්නව... උබලට කියන්න තියෙන්නෙ ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියල තමයි...😑
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313
    113
    Den genapu kattiya mokada kiyanne? Honestly mata nan pennnana be oya wage minissunwa. ballo witarak neme kisima sathekwa hadanna beri nan Hadanna patan ganna hoda ne.

    Uba oya karana wede hebei hodai.FB groups tiyenawa ekakata hoda post ekak draft karala dapan.rata ynwa wage reason ekak dala dapan.hadanna be kiyala kiyanna epa hena wadiy minissunge dos wedila.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,154
    1
    31,740
    113
    - උඩරට -
    මෙහෙම පෝස්ට් එකක් දැම්මම මේ වගේ ටෝක් දෙන සෙට් එකක් වෙනම ඉන්නව... උබලට කියන්න තියෙන්නෙ ප්‍රශ්නය තමාගේ නොවන තාක් කල් පිලිතුර දාර්ශනිකයි කියල තමයි...😑
    යකෝ අපේ ගෙදර ඉන්නවා Golden Retriver කෙනෙක් (Female ).වෙලාවකට එපා වෙනවා ටමා.. මොනවා කරන්න ද ගෙනාවට පස්සේ අත අරින්න බෑනේ..ඔය බ්‍රීඩ් එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ ..
    බල්ලො හදන්න කලින් දෙපාරක් හිතපන්..
    මුලින් හදලා එපා උනාම දෙන එක විසදුමක් නෙවේනේ..