Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
*** Germany Study --> work --->PR ********
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Germany study opportunities ගැන අද කතා කරමු .

Germany තමයි world’s 2nd largest exporter සහ 4th largest economy .

මේ economy එක පවත්වාගෙන යන්න German දන්න skill workers ලා ඕනේ .

unemployment rate එකත් 3.5% මේක ගොඩක් අඩු ගානක් .

(IT වගේ ජොබ්ස් කිහිපයක් ඇර German ඕනේ ) .Germany වල ගොඩක් ජොබ්ස් තියෙනවා ලංකාවේ Popular අනිත් රටවල් එක්ක සන්සන්දනය කරලා බලපුවම . Linkedin එකේ බලන්න ඔයාගේ ජොබ් එක ගහලා

Skill Shortage හින්ද Germany කලේ education free කරන එක international students ලටත් .

Germany විතරක් නෙවෙයි ගොඩක් Europe countries (Austria, Norway , Belgium , Italy ,France gvt uni) මේ දේම කලා . Europe වල ලොකු shortage එකක් තියෙනවා skill workers ලගේ .

English medium ඉගෙන ගත්තට කොහොමත් German ඉගෙන ගන්නවනේ .German language එක ඉගෙන ගත්තොත් Germany විතරක් නෙවෙයි . German කතාකරන Switzerland , Austria , Belgium ,Luxembourg වල ජොබ් එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන් .

Requirements

1 . A/L පාස් වෙන්න ඕනේ Bsc වලට , Degree ඕනේ Msc වලට

2. හැමෝටම IELTS Academic 6.5 or PTE 59 අනිවාර්යයි .

ඉගෙන ගන්න කාලේ ජොබ් එකක් සෙට් වුනොත් Germany හරි Europe වෙන country එකක හරි .normal විදිහට work visa වලට මාරු වෙන්න පුළුවන් .කොයි රටකට වුනත් ලංකාවේ ඉදලා ජොබ් එකක් හොයන්න අමාරුයි .

ඉගෙන ගත්තට පස්සේ

1.මාස 18 ක ජොබ් search විසා එකක් ඕනම

2.Citizen equal work right හම්බෙනවා පොඩි condition එකක් එක්ක ,එක තමයි ඉගෙන ගත්ත දේට අදාල ජොබ් එකක් කරන්න ඕනේ .

3. German degree එකක් තිබ්බම .ජොබ් එක කරලා අවුරුදු 2කින් PR හම්බෙනවා . (points, language , age මුකුත් බලන්නේ නැහැ)

අවාසි

1. Solid income එකක් පෙන්නේ නැතිව , ඉගෙන ගන්න කාලේ partner ව එක්ක යන්න බැහැ .

හොදම වැඩේ දෙන්නම students දාල යන එක .

2. Scholarship එකක් සෙට් වුනේ නැත්තන් , අවුරුද්දක Living cost (8,700 euros ක් විතර ) එක German bank block account එකක දාල පෙන්න ඕනේ විසා ගන්න . 720 euros per month තමයි maximum withdraw කරන්න පුළුවන් month එකට

3. තරගේ ටිකක් වැඩි .ඒ නිසා හොදට CV , motivation letter , recommendation letter හොදට හදන්න ඕනේ .

මේකට නම් අපිට උදව් කරන්න පුලුවන් .

[QUOTE="eurovisa, post: 23409867, member: 562151"] [SIZE="5"]Germany study opportunities ගැන අද කතා කරමු . Germany තමයි world’s 2nd largest exporter සහ 4th largest economy . මේ economy එක පවත්වාගෙන යන්න German දන්න skill workers ලා ඕනේ . unemployment rate එකත් 3.5% මේක ගොඩක් අඩු ගානක් . (IT වගේ ජොබ්ස් කිහිපයක් ඇර German ඕනේ ) .Germany වල ගොඩක් ජොබ්ස් තියෙනවා ලංකාවේ Popular අනිත් රටවල් එක්ක සන්සන්දනය කරලා බලපුවම . Linkedin එකේ බලන්න ඔයාගේ ජොබ් එක ගහලා Skill Shortage හින්ද Germany කලේ education free කරන එක international students ලටත් . Germany විතරක් නෙවෙයි ගොඩක් Europe countries (Austria, Norway , Belgium , Italy ,France gvt uni) මේ දේම කලා . Europe වල ලොකු shortage එකක් තියෙනවා skill workers ලගේ . English medium ඉගෙන ගත්තට කොහොමත් German ඉගෙන ගන්නවනේ .German language එක ඉගෙන ගත්තොත් Germany විතරක් නෙවෙයි . German කතාකරන Switzerland , Austria , Belgium ,Luxembourg වල ජොබ් එකක් ලේසියෙන් හොයාගන්න පුළුවන් . [IMG]https://i.imgur.com/avW874N.jpg[/IMG] Requirements 1 . A/L පාස් වෙන්න ඕනේ Bsc වලට , Degree ඕනේ Msc වලට 2. හැමෝටම IELTS Academic 6.5 or PTE 59 අනිවාර්යයි . ඉගෙන ගන්න කාලේ ජොබ් එකක් සෙට් වුනොත් Germany හරි Europe වෙන country එකක හරි .normal විදිහට work visa වලට මාරු වෙන්න පුළුවන් .කොයි රටකට වුනත් ලංකාවේ ඉදලා ජොබ් එකක් හොයන්න අමාරුයි . ඉගෙන ගත්තට පස්සේ 1.මාස 18 ක ජොබ් search විසා එකක් ඕනම 2.Citizen equal work right හම්බෙනවා පොඩි condition එකක් එක්ක ,එක තමයි ඉගෙන ගත්ත දේට අදාල ජොබ් එකක් කරන්න ඕනේ . 3. German degree එකක් තිබ්බම .ජොබ් එක කරලා අවුරුදු 2කින් PR හම්බෙනවා . (points, language , age මුකුත් බලන්නේ නැහැ) අවාසි 1. Solid income එකක් පෙන්නේ නැතිව , ඉගෙන ගන්න කාලේ partner ව එක්ක යන්න බැහැ . හොදම වැඩේ දෙන්නම students දාල යන එක . 2. Scholarship එකක් සෙට් වුනේ නැත්තන් , අවුරුද්දක Living cost (8,700 euros ක් විතර ) එක German bank block account එකක දාල පෙන්න ඕනේ විසා ගන්න . 720 euros per month තමයි maximum withdraw කරන්න පුළුවන් month එකට 3. තරගේ ටිකක් වැඩි .ඒ නිසා හොදට CV , motivation letter , recommendation letter හොදට හදන්න ඕනේ . මේකට නම් අපිට උදව් කරන්න පුලුවන් .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom