මචන් මෙයා ඕක අහන්න හරි කෙනා නෙවෙයි. මොකද මෙයාගේ age එකේ හැටියට growth hormone සැහෙන්න active.
උඹට පේනවද මෙයාගේ බඩ ලොකුවට ඉස්සරහට ඇවිල්ල නැ. steroid/male hormones ගත්තොත් ලොකුම scene එක internal organ ලොකු වෙනව. ඉතින් බඩ අමුතු විදිහට එනව.
ඉතින් ඇඟ natural වෙන්න පුලුවන් ගොඩක් දුරට.
GH AKA GROWTH HORMON එකන් තමයි මචං ගොඩක් iNTERNAL ORGANS ලොකු වෙන්නේ. කෙල්ලෙක්ට කොල්ලෙක්ගෙ වගේ මසල් බිල්ඩ් කරන්නනම් GH ඕනම නෑ. මේල් ටෙස්ටොස්ටෙරෝන් පිටින් අරගෙන හොඳ පෝෂනය පැත්ත බලල ට්‍රේන් කරානම් හරි. ඔය ගොඩක් FEMAIL BODYBUILDERS ලගෙ නෝමල් පිරිමියෙක්ගෙ ඇගේ තියෙන ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමානයට වඩා ගොඩක් තියෙනව. ඉතින් STEROIDS නොගන්න කොල්ලෙක්ට වඩා මසල් බිල්ඩ් කරන්න පුුලුවන්.








තඩි බෙරකොට වගේ කකුල් දෙකක් විතරයි තියෙන්නේ 
