Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
get hanthana 11.1 now!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න තවත් විස්තර සිංහලෙන්(උපුටා ගැනීම-තාරකගේ සටහන්)

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එළි දැක්වේ

වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා අන්තර්ජාලය ඔස්සේත්, හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය.

හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?

හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට Fedora මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ.

Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live CD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.

Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!

හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන XFCE භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි.

හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ.

හන්තාන ප්‍රජාව

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි!

හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් හන්තාන ලිනක්ස් ෆෝරමය, හන්තාන ලිනක්ස් ගූගල් සමූහය හා #hanthana irc චැනලය ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන.

වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය hanthana.org පිවිසෙන්න.

හන්තාන ලිනක්ස් පාසල් වලට හදුන්වාදීම

හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පළමුවෙන් පාසල් සිසුන්ට හදුන්වාදුන්නේ මෙම වසරේ ජාත්‍යන්තර නිදහස් හා විවෘත මෘදුකාංග දින එනම් 2009 සැප්තැම්බර් 19 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයීයේ පැවැත්වූ අම්බලන්ගොඩ කලාපයේ පාසල් වලට පවත්වන ලද වැඩමුළුවේදීය.

2009 සැප්තැම්බර් මස 17 වන දින රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිසුන් 100 දෙනෙකුට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරගැනීම සහ ඒමගින් සාමාන්‍ය කටයුතු කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි.

අතුරුලිය රතනසාර විද්‍යාලය - අකුරැස්ස, කළහේ ශ්‍රී සුමංගලෝදය - කලහේ, ශාරිපුත්‍ර විද්‍යාලය - අහංගම දැනට හන්තාන ලිනක්ස් භාවිතා කරන පාසැල් අතරින් කිහිපයකි.

මීට අමතරව ගාල්ල සියලු ශාන්තුවරයින්ගේ පාසැලේ තොරතුරු තාක්ෂණික කණ්ඩායම සංවිධානය කළ තොරතුරු තාක්ෂණ දිනයේදි ද හන්තාන මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම සඳහා ආරාධනා ලැබුණි.

බෙලිඅත්ත මහපොල අධ්‍යාපනික ප්‍රදර්ශන භුමියේදි මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රයෝගිකව අත්හදා බලා ලබා ගැනිමේ අවස්ථාව හම්බන්තොට ප්‍රදේශවාසීන්ට හිමිවිය.

ලිවුවේ ගයාන් තාරක

[QUOTE="shammee, post: 5942369, member: 225920"] [CENTER][URL="http://kpgtharaka.blogspot.com/2009/11/blog-post_22.html"][SIZE=5]මෙන්න තවත් විස්තර සිංහලෙන්(උපුටා ගැනීම-තාරකගේ සටහන්) [/SIZE][/URL][/CENTER] [B] [URL="http://kpgtharaka.blogspot.com/2009/11/blog-post_22.html"]හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය එළි දැක්වේ[/URL] [/B] [IMG]http://www.hanthana.org/kids4.jpg[/IMG] වසරකට අධික කාලයක් තිස්සේ කෙරුණු අත්හදා බැලීම්වලින් පසු හන්තාන ලිනක්ස් ව්‍යාපෘතියේ පළමු අදියර පසුගිය දා සම්පූර්ණ කෙරිණි. [URL="http://www.hanthana.org/si"]හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය[/URL] දැන් සියලු පරිගණක පරිශීලකයින්ගේ භාවිතය උදෙසා [URL="http://www.hanthana.org/"]අන්තර්ජාලය ඔස්සේත්[/URL], හන්තාන ප්‍රජාවේ ස්වේච්ඡා සම්පත් දායකයින් වෙතිනුත් ලබාගත හැකි ය. [B]හන්තාන ලිනක්ස් යනු කුමක් ද? එය කාට ද?[/B] [IMG]http://www.hanthana.org/kids3.jpg[/IMG] හන්තාන ලිනක්ස් යනු සුප්‍රකට [URL="http://fedoraproject.org/"]Fedora[/URL] මෙහෙයුම් පද්ධතිය සම්මිශ්‍රණය කරමින් සකස් කළ ලිනක්ස් මෙහෙයුම් පද්ධතියකි. අන්තර්ජාල පහසුකම් අඩු පරිශීලකයින්ට, පාසැල් සිසුන්ට හා ගුරුවරුන්ට සහ අවම තාක්ෂණ හුරුවක් ඇති අයට පවා ඉතා පහසුවෙන් තම පරිගණක වැඩකටයුතු ඉටු කරගැනිමේ අවකාශ විවර කර දීමේ අරමුණින් හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පාදනය කර තිබේ. Fedora වෙතින් ලැබෙන සියලු පහසුකම්, මෘදුකාංග හා ගුණාංග සියල්ල හන්තාන පද්ධතිය සතු වෙයි. ඊට අමතර ව කාර්යාලයීය, අධ්‍යාපනික, බහුමාධ්‍ය හා ග්‍රැෆික් අවශ්‍යතා සපුරාගැනීමට අවශ්‍ය මෘදුකාංග ගණනාවක් හන්තාන සමග කෙලින් ම ඔබ වෙත ලැබේ. සාමාන්‍ය PC එනම් i686 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක ([URL="http://en.wikipedia.org/wiki/Live_cd"]Live CD[/URL]) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන. Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. එහෙයින් (MP3 වැනි) ඕනෑ ම බහුමාධ්‍ය අන්තර්ගතයක් සේ ම DVD ආදිය ද කෙලින් ම ධාවනය කිරීමේ පහසුකම හන්තාන සතු ය. හන්තාන බාගැනීමේ දී ඔබට Fedora මෙහෙයුම් පද්ධතියේ නවතම නිකුතුව මෙන් ම RPM Fusion සහ Livna මෘදුකාංග කෝෂ්ටාගාර ද ලැබෙන හෙයින් වෙනත් අමතර පිරියම් කිරීමක් අවශ්‍ය නො වේ. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි! හන්තාන වේගවත් හා සැහැල්ලු ඩෙස්ක්ටොප් පරිසරයක් වන [URL="http://www.xfce.org/"]XFCE[/URL] භාවිත කරන හෙයින් අවම බලයක් සහිත පරිගණකයක් වුව ද වේගවත්ව ධාවනය කිරීමට සමත් වන අතර ඔබේ දෘඪ තැටියේ ඉඩකඩ ද සුරකියි. හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ. [B] හන්තාන ප්‍රජාව[/B] [IMG]http://www.hanthana.org/kids1.jpg[/IMG] හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය සම්පූර්ණයෙන් ම ප්‍රජා නිෂ්පාදිතයකි. හන්තාන ව්‍යාපෘතිය වටා ගොනු වෙමින් තාක්ෂණික, භාෂාමය හා වෙනත් නානා විධ අංශයන්ගෙන් ස්වේච්ඡා දායකත්වය ලබා දෙන උද්යෝගීමත් ප්‍රජාව එහි ප්‍රධානතම ශක්තියයි. හන්තාන ලිනක්ස් භාවිත කරමින්, එහි සංවර්ධනයට පෙරළා දායක වෙමින් ඔබට ද එම ප්‍රජාවේ සාඩම්බර සාමාජිකයකු විය හැකියි! හන්තාන ලිනක්ස් පිළිබඳ ඔබේ ගැටලුවලට විසඳුම් [URL="http://sourceforge.net/apps/phpbb/hanthana/index.php"]හන්තාන ලිනක්ස් ෆෝරමය[/URL], [URL="http://groups.google.lk/group/hanthanalinux/"]හන්තාන ලිනක්ස් ගූගල් සමූහය[/URL] හා [URL="http://hanthana.org/irc.php"]#hanthana irc චැනලය[/URL] ඔස්සේ ඉතා ඉක්මනින් ලබාගැනීමට පුළුවන. වැඩි විස්තර සඳහා දැන් ම ප්‍රධාන හන්තාන ලිනක්ස් වෙබ් අඩෙවිය [URL="http://hanthana.org/"]hanthana.org[/URL] පිවිසෙන්න. [B]හන්තාන ලිනක්ස් පාසල් වලට හදුන්වාදීම[/B] [IMG]http://farm3.static.flickr.com/2646/3943410211_3dd1c46738.jpg[/IMG] හන්තාන ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය පළමුවෙන් පාසල් සිසුන්ට හදුන්වාදුන්නේ මෙම වසරේ ජාත්‍යන්තර නිදහස් හා විවෘත මෘදුකාංග දින එනම් 2009 සැප්තැම්බර් 19 වන දින අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයීයේ පැවැත්වූ අම්බලන්ගොඩ කලාපයේ පාසල් වලට පවත්වන ලද වැඩමුළුවේදීය. [I][/I] 2009 සැප්තැම්බර් මස 17 වන දින රුහුණු විශ්ව විද්‍යාලීය ඉංජිනේරු පීඨයේදී සිසුන් 100 දෙනෙකුට හන්තාන ලිනක්ස් ස්ථාපනය කරගැනීම සහ ඒමගින් සාමාන්‍ය කටයුතු කරගන්නා ආකාරය පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් ලබා දෙන ලදි. [IMG]http://farm3.static.flickr.com/2526/3931149711_2150f7bbc3.jpg[/IMG] අතුරුලිය රතනසාර විද්‍යාලය - අකුරැස්ස, කළහේ ශ්‍රී සුමංගලෝදය - කලහේ, ශාරිපුත්‍ර විද්‍යාලය - අහංගම දැනට හන්තාන ලිනක්ස් භාවිතා කරන පාසැල් අතරින් කිහිපයකි. මීට අමතරව ගාල්ල සියලු ශාන්තුවරයින්ගේ පාසැලේ තොරතුරු තාක්ෂණික කණ්ඩායම සංවිධානය කළ තොරතුරු තාක්ෂණ දිනයේදි ද හන්තාන මෙහෙයුම් පද්ධතිය හදුන්වා දීම සඳහා ආරාධනා ලැබුණි. බෙලිඅත්ත මහපොල අධ්‍යාපනික ප්‍රදර්ශන භුමියේදි මෙම මෙහෙයුම් පද්ධතිය ප්‍රයෝගිකව අත්හදා බලා ලබා ගැනිමේ අවස්ථාව හම්බන්තොට ප්‍රදේශවාසීන්ට හිමිවිය. ලිවුවේ ගයාන් තාරක [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom