කස්ටිය දන්නවනෙ ඇමරිකන් ලයිබ්‍රි කාඩ් එකක් තියනවනම් Lynda එකේ කෝසස් ෆ්‍රී ගන්න පුලුවන් කියල. අපේ අය ගොඩක් කල් ඉදන් පාවිච්චි කරපු මෙතඩ් එකක් තමයි ඇමරිකන් vpn එකක් දාල ෆේක් ඇඩ්‍රස් දීල ලයිබ්‍රිවල රෙජිස්ටර් වෙලා ලයිබ්‍රි කාඩ් අරන් lynda එකට ලින්ක් කරපු එක. හැබැයි මෑතකදි ඉදන් ගොඩක් ලයිබ්‍රීස් ඇඩ්‍රස් වෙරිෆිකේශන් ඉල්ලනව රෙජිස්ටර් වෙන්න ගිහාම. සමහර ඒව හදල ටික වෙලාවක් යද්දි බෑන් වෙනව අනන්මනන් කචල් ගොඩයි. මේ කියන්න යන මෙතඩ් එකත් මේ වගේම තමයි හැබැයි පොඩි වෙනසක් තියනව. හරි මෙහෙමයි වැඩේ වෙන්නෙ.
මේකට ඕන වෙනව,
- ඇමරිකන් vpn එකක්,
- ලොස් ඇන්ජලීස්වල ෆේක් ඇඩ්ඩ්‍රස් එකක් - මෙතනින් ගන්න පුලුවන්
- ඉස්සෙල්ලම vpn එක දාගෙන මෙන්න මේ සයිට් එකට යන්න
- ඊටපස්සෙ Fake Details දීල "Verify address and continue" දෙන්න


මේක තමයි දැන් ගොඩක් අයට තියන අවුල. හැම ලයිබ්‍රි එකක්ම වගේ අප්ඩේට් කරල මෙතනින් එහාට යන්න බැරුව ඉන්නෙ. මටත් ඔය අවුලම ආව. එහෙමයි කියල මේවගේ දෙයක් නිකන්ම අතඇරල දාන්නත් බෑනෙ Lynda කියන්නෙ සුපිරිම කෝසස් තියන සයිට් එකක්. මේකට විසඳුමක් හොය හොය ඉද්දි තමයි මට ගණ දෙවි නුවන පහල උනේ. ඒ තමයි මේකට ෆේක් ඇඩ්‍රස් එකක් නැතුව රියල් ඇඩ්‍රස් එකක් දුන්නොත් වැඩේ හරි නේද කියල. දැන් ඉතින් කොහොමද රියල් US ඇඩ්‍රස් එකක් හොයන්නෙ. ඒකට කරන්න තියෙන්නෙ මෙච්චරයි ඇඩ්‍රස් එක විදියට මේක ටයිප් කරන්න
Street Address: 900 3Rd Ave
City: Los Angeles
State: CA
Zip code : 90019
මතක තියාගන්න අපි මේ ඇඩ්‍රස් එක පාවිච්චි කරන්නෙ Verify කරගන්න විතරයි.
මේක දීල Verify කරන්න. ඊට පස්සෙ Possibe Address Match කියල එනව. Use This Address දෙන්න. ඊට පස්සෙ ෆෝන් නම්බර් ඊමේල් දෙන්න පුලුවන්.
වැදගත්ම දේ තමයි දැන් ඔය උඩ දුන්න ඇඩ්‍රස් එක ඩිලීට් කරල අපේ අර ෆේක් ඇඩ්‍රස් එක දෙන්න.
ඊමේල් එක ඇරෙන්න ඉතුරු ඔක්කොම ෆේක් ඇඩ්‍රස් සයිට් එකෙන් ගත්ත ඒව වෙන්න ඕනෙ. ඊමේල් එකට ඇත්ත ඊමේල් එකක් දෙන්න. PIN Number එකට කැමති එකක් දෙන්න. දැන් වැඩේ හරි නම් රෙජිස්ටර් උනාට පස්සෙ ඊමේල් එකක් එයි ලයිබ්‍රි කාඩ් නම්බර් එකයි පින් කෝඩ් එකයි එක්ක.
දැන් වැඩේ හරි. ඊට පස්සෙ https://www.lynda.com/portal/sip?org=lacountylibrary.org මේ ලින්ක් එකට ගිහින් ලයිබ්‍රි කාඩ් නම්බර් එකයි පින් එකයි දීල ලොග් වෙන්න. මන් මේක හදල දැන් දවස් දෙක තුනක් වෙනව තාම නම් අවුලක් නෑ.

