Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Get More Downloads for your Play Store App
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Android Develop කරන අයට ASO Tools

Play Store එකට ඇප් කරන අයට.

APP එකක් Develop කරන්න ඉන්නව නන් හරි කරපු දෙයක් ගැන හරි Competitor ඇනලිසිස් එකක් කරන්න ටිකක් නෙවෙයි ගොඩක් වෙලාව යනව. ඒකත් එක්ක ගැලපෙනම ෆෝරම්ස් වල ලින්ක් හොයල ඇප් එක පබ්ලිශ් කරන එකත් ටිකක් විතර අමාරු වැඩක් මුලින්ම වැඩේ පටන් ගන්න කෙනෙක් නොවුනත්. ඇත්තටම ඇප් එකක් හදන එක ලේසියි ඔය වැඩ ටික කරනවට වඩා. ගොඩක් වෙලාවට අපි දාන ඇප් ගොඩ යන්නෙ නැත්තෙ හරි කැටගරි එක හරි කීවර්ඩ්ස් යූස් කරන්නෙ නැති උනාම.

මාර්කට් එකේ තියෙන Popular ඇප් එකක් ගත්තම ඒකත් එක්ක එන suggestion app ටික එන්නෙ එයාට ලගින්ම මැච් වෙන keyword title description තියෙන ඇප් වලට ඒක ඔයාගෙ ඇප් එක අලුත්ද පරනද කියන එක ප්ලේ එකට අදාල වෙන්නෙ නෑ. තව ගොඩක් දෙවල් තියෙනව අපි ඇප් එකක් දාන්න කලින් හිතන්න ඕනි සහ දැම්මට පස්සෙ කරන්න ඕනි.

මේ ඔක්කොම කරදර මම විදල තියෙන නිසා කන්න වෙන කට්ට අඩු කරගන්න පොඩි පොඩි script ටිකක් තියාගෙන හිටිය. ඒවටම NLP, ML, Classification වගේ AI ටෙක්නොලොජිත් ඇඩ් කරල ෆුල්ම ඔටෝ වැඩෙ වෙන්න හදල xkeyseo.com සයිට් එක හදල ටෙස්ටින් වලට තමා මේ රිලීස් කරන්නෙ.

දැනට කරන්න පුළුවන් වැඩ

Main Tasks

1. App analysis

2. Niche search

Features

1. Keyword research

2. Competitor analysis

3. Keyword generation

4. Subreddit search

මෙන්න ලින්ක් එක

https://xkeyseo.com/aso/

මේක FIVER එකේ ASO කරන අයටත් වැඩක් ගන්න පුළුවන් වෙන්න හදල තියෙන්නෙ.

[QUOTE="dewmal nilanka, post: 25142664, member: 377611"] [b]Android Develop කරන අයට ASO Tools[/b] [SIZE="4"]Play Store එකට ඇප් කරන අයට. APP එකක් Develop කරන්න ඉන්නව නන් හරි කරපු දෙයක් ගැන හරි Competitor ඇනලිසිස් එකක් කරන්න ටිකක් නෙවෙයි ගොඩක් වෙලාව යනව. ඒකත් එක්ක ගැලපෙනම ෆෝරම්ස් වල ලින්ක් හොයල ඇප් එක පබ්ලිශ් කරන එකත් ටිකක් විතර අමාරු වැඩක් මුලින්ම වැඩේ පටන් ගන්න කෙනෙක් නොවුනත්. ඇත්තටම ඇප් එකක් හදන එක ලේසියි ඔය වැඩ ටික කරනවට වඩා. ගොඩක් වෙලාවට අපි දාන ඇප් ගොඩ යන්නෙ නැත්තෙ හරි කැටගරි එක හරි කීවර්ඩ්ස් යූස් කරන්නෙ නැති උනාම. මාර්කට් එකේ තියෙන Popular ඇප් එකක් ගත්තම ඒකත් එක්ක එන suggestion app ටික එන්නෙ එයාට ලගින්ම මැච් වෙන keyword title description තියෙන ඇප් වලට ඒක ඔයාගෙ ඇප් එක අලුත්ද පරනද කියන එක ප්ලේ එකට අදාල වෙන්නෙ නෑ. තව ගොඩක් දෙවල් තියෙනව අපි ඇප් එකක් දාන්න කලින් හිතන්න ඕනි සහ දැම්මට පස්සෙ කරන්න ඕනි. මේ ඔක්කොම කරදර මම විදල තියෙන නිසා කන්න වෙන කට්ට අඩු කරගන්න පොඩි පොඩි script ටිකක් තියාගෙන හිටිය. ඒවටම NLP, ML, Classification වගේ AI ටෙක්නොලොජිත් ඇඩ් කරල ෆුල්ම ඔටෝ වැඩෙ වෙන්න හදල xkeyseo.com සයිට් එක හදල ටෙස්ටින් වලට තමා මේ රිලීස් කරන්නෙ. දැනට කරන්න පුළුවන් වැඩ Main Tasks 1. App analysis 2. Niche search Features 1. Keyword research 2. Competitor analysis 3. Keyword generation 4. Subreddit search [COLOR="DarkRed"]මෙන්න ලින්ක් එක [/COLOR] [SIZE="5"][url]https://xkeyseo.com/aso/[/url][/SIZE] මේක FIVER එකේ ASO කරන අයටත් වැඩක් ගන්න පුළුවන් වෙන්න හදල තියෙන්නෙ. [/SIZE] [IMG]https://i.ibb.co/9rLFCQ8/Screenshot-2020-02-06-X-KEY-SEO-Artificial-Intelligence-for-ASO.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom