Get off the grass

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ලංකාවේ අගමැතියෙක් නෙමෙයි ඇමතියෙක්ට කිව්වොත් කොහොමද ඔහොම. :baffled:

    වටෙ ඉන්න body guards ලගෙන් කන්න වෙනවා හොදි නැති වෙන්න.....
     
    • Haha
    Reactions: Heshan Daminda

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,646
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    රාජපක්ස කෙනෙක්ට හරි පොහොට්ටුවේ එකෙක්ට හරි ඔහොම කිව්වා නම් එහෙම නේවි එකෙන් ඇවිත් එල්ලනවා ඇට දෙකෙන් :lol:
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    වාසනාවන්ත රටවල් .මෙහේ වගේ වහල්ලු නැ.වහල්ලු හිටියනම් බොඩිගාඩ්ල එන්න කලිං කුනුහර්ප කියල ,ගල් ගහල තනකොල ටික උගුල්ලල වීඩියෝ කරල බුකියෙ දාල හිගන පේජ් කාරයො ටික ඒක විකුනං කාල ගූ හතයි . :lol: :lol:
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    රාජපක්ස කෙනෙක්ට හරි පොහොට්ටුවේ එකෙක්ට හරි ඔහොම කිව්වා නම් එහෙම නේවි එකෙන් ඇවිත් එල්ලනවා ඇට දෙකෙන් :lol:

    නේවි එකේ සම්බන්දෙ තේරෙන්නේ නෑ...වැඩිය ඕනේ නෑ බන් තුන්ඩු කෑල්ලෙන් ඇඳිරිනීතිය දැම්මේ......රනිල්ට කිව්වත් එච්චරයි , ලපයට කිව්වත් එච්චරයි , ලාල් කාන්තට කිව්වත් එච්චරයි , රන්ජන්ට කිව්වත් එච්චරයි.....

    වැඩිය ඕනේ නෑ campus ඉන්න ජෙපි කුක්කෙක්ට කියල බලන්න....ඔතන උද්ගෝෂණ කරලා , කඳුළු ගෑස් කාලා , ගුටි කාලා එක විකාරයයි....
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116

    තුන්ඩු කෑල්ලෙන් ඇඳිරිනීතිය දාපු රටක, විධායක බලතල තියාගෙනත් හරියට ඇඳිරි නීතියක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච වැඩ බැරි නිවටයෙක්නෙ බන් අපිට ඉන්නෙ. බලහංකො ඒකෙත් හැටි :love2::love2:
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    තුන්ඩු කෑල්ලෙන් ඇඳිරිනීතිය දාපු රටක, විධායක බලතල තියාගෙනත් හරියට ඇඳිරි නීතියක් ක්‍රියාත්මක කරගන්න බැරි වෙච්ච වැඩ බැරි නිවටයෙක්නෙ බන් අපිට ඉන්නෙ. බලහංකො ඒකෙත් හැටි :love2::love2:

    එහෙම එකක් උනාද ? නෑනේ ....උඹ ඉන්නේ සමාන්තර විශ්වයකද ? :LOL: :LOL:

    තුඩු කෑල්ලෙන් දැම්මේ උඹේ ලොක්ක ජනාධිපති වෙලා ඉන්නකොට නේ ? ඒ විධායකයෙයි ....රනිලුයි සුමන්තිරනුයි එකතුවෙලා හදපු විධයකයෙයි වෙනස අහන්න වෙන්නේ උම්බලගෙන්ම තමා ඉතින්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    එහෙම එකක් උනාද ? නෑනේ ....උඹ ඉන්නේ සමාන්තර විශ්වයකද ? :LOL: :LOL:

    තුඩු කෑල්ලෙන් දැම්මේ උඹේ ලොක්ක ජනාධිපති වෙලා ඉන්නකොට නේ ? ඒ විධායකයෙයි ....රනිලුයි සුමන්තිරනුයි එකතුවෙලා හදපු විධයකයෙයි වෙනස අහන්න වෙන්නේ උම්බලගෙන්ම තමා ඉතින්

    ඌයියහ් 😂😂
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,646
    27,156
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නේවි එකේ සම්බන්දෙ තේරෙන්නේ නෑ...වැඩිය ඕනේ නෑ බන් තුන්ඩු කෑල්ලෙන් ඇඳිරිනීතිය දැම්මේ......රනිල්ට කිව්වත් එච්චරයි , ලපයට කිව්වත් එච්චරයි , ලාල් කාන්තට කිව්වත් එච්චරයි , රන්ජන්ට කිව්වත් එච්චරයි.....

    වැඩිය ඕනේ නෑ campus ඉන්න ජෙපි කුක්කෙක්ට කියල බලන්න....ඔතන උද්ගෝෂණ කරලා , කඳුළු ගෑස් කාලා , ගුටි කාලා එක විකාරයයි....
    ranil nam danne na...
    anura aiya nam karanne aussi agamathi karana de thama
     
    • Haha
    Reactions: nicjosh83