get PayPal money

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    මචන්ලා, පොඩි වැඩක් කරන්න යන්නෙ උඹලට Paypal සල්ලි මම ලංකාවෙන් දෙනවා.
    ලගදිම පටන් ගන්නවා. මම අපේ ගෙදර (office) address එක දෙනවා. සල්ලි ඕන අයට එවලෙම අපේ ගෙදර ඉදන් දෙනවා.


    1% එකක් මම ගන්නවා transfer වලට... + Euro 168, US $ 158 Exchange එක ලංකාවෙ බැංකුවලට වඩා හොදින් දෙනවා
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    \if the service can be trusted I will be your 1st customer. All the best

    හැබයි ඔයාලට අපේ ගෙදරටම එන්න වෙනවා (කිරුලපණ). එවේලෙම දෙනවා. Commercial Bank නම් එවේලේම online transfer
     

    clublk

    Well-known member
  • May 5, 2006
    3,027
    103
    63
    colombo
    හැබයි ඔයාලට අපේ ගෙදරටම එන්න වෙනවා (කිරුලපණ). එවේලෙම දෙනවා. Commercial Bank නම් එවේලේම online transfer

    Kirula nam aulak na laga patha ne. Commercial account ekkak athi but inactive balamu active karaganna. :rofl:
     

    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    පැහැදිලි නැ බන් සින් එක උබ ඩොලර් එකට කියක් දෙනවද අපිට ?
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    පැහැදිලි නැ බන් සින් එක උබ ඩොලර් එකට කියක් දෙනවද අපිට ?

    ow matat meka pahadili na.

    ube wade oita wada nagala yai mchn online banking hadagena banks tranfers dunna nm.;)
     

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    uba anik ungen salli ganne balagena puthe... hack karapu account walin salli gatototh ubata adagena inna thamai wenne..
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    ado uba 158 denne kohomada. impressive. dan dollar ekath 157. payoneer withdraw karath 149,150 enne. ubata laabayak nahane machan ethakota.

    black money white karana seen ekakda..

    anyway meka sira nm ela wadak
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,877
    1,915
    113
    Online karanna barida? Api ube paypal ekata $ damma, ape Com bank ekata uba damma.


    ඒක වඩාත් ලේසියි. මගෙ තියෙන්නෙ කොම් බෑන්ක් එකක්. ඊට ඉස්සෙලා මාව trust කරන්න වෙනවා. ඉතින් අපේ ගෙදරට එන්න වෙනවා ඔයාලට. අදුරගත්තහම online දාන්න පුළුවන්..
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    ඒක වඩාත් ලේසියි. මගෙ තියෙන්නෙ කොම් බෑන්ක් එකක්. ඊට ඉස්සෙලා මාව trust කරන්න වෙනවා. ඉතින් අපේ ගෙදරට එන්න වෙනවා ඔයාලට. අදුරගත්තහම online දාන්න පුළුවන්..


    appatasiri.man colombo nemei mcn.issarawela meke inna godak reputed ayata deela hoda customersla dethun denek hadaganna.eeta passe ona kenekuta oyawa trust karanna puluwan wei.