Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Get Ready For Black Wednesday( Against ETCA )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හෙට කළු බදාදා.. ගොඩක් අය අහන දෙයක් තමයි මේක කරලා වැඩක් නැ, profile කළු කරලා web site කළු කරලා, කරන දෙයින් මොකක්ද කරලා බලාපොරොත්තු වෙන්නේ කියලා, එහෙම කියන අයගෙන් අහන්න තියෙන්නේ උබල ETCA එකට විරුද්ධව මොනවාද කරේ කියන එක විතරයි?. මෙහෙමයි මචං මේක පළමු පියවර විතරයි, ඉපදුන ගමන් ළමෙක් පයින් යන්නේ නැ, අනිත් එක ගොඩක් අය හිතන් ඉන්නේ ETCA එකෙන් කෙල වෙන්නේ IT වලට කියල, නැ මචං ETCA වලින් IT ඇතුළු අනිත් හැම රැකියාවකටම කෙල වෙනවා, උබල දන්නවා ඇති IT කරන උන්ට වඩා ඉන්දියාවේ Accountant ලා වැඩි කියලා ( පොඩි උදාහරණයක් දුන්නේ ), අනිත් ප්‍රශ්නේ තමයි ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවේ IT වලට වඩා INDIAN IT හොදයි කියලා. එත් පොඩ්ඩක් හොයල බලපං IT විභවය අතින් මුළු ලෝකෙන්ම එකට ඉන්නේ Singapore. ඒ උනාට India ඉන්නේ අපිටත් වඩා පහලින් INDIA ratings 4.3 අපේ ඒ කියන්නේ Sri lanka ratings 5.6. ගොඩක් අය දන්නේ නැතිව කතා කරන්නේ. එකයි ප්‍රශ්නේ. ETCA එක අවොත් දැනට IT Field එකේ උන්ට වඩා කෙල වෙන්නේ දැන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලට මචං. හිතල බලපන් මේ අවුරුද්දේ O/L කරන සෙට් එක තව අවුරුදු 5කින් ජොබ් කරන්න එනකොට අපේ රටේ තත්වේ. අපි උනත් ලොකු පඩියකට වැඩ කරන්නේ අපිට කලින් හිටපු අයියල අක්කල, job එක demand කරපු නිසා, එත් හිතලා බලපං indan උන් ඇවිත් කුණු කොල්ලෙට වැඩ කරනකොට demand නැති වෙනවා. මේක එක ප්‍රශ්නයක් විතරයි, ලොකුම ප්‍රශ්නේ තමයි, රට ඇතුලේ බුද්ධි ගලනය නැති වෙන්න පුළුවන්, මොකද ETCA අවොත් අපේ රටේ ඉන්න වැඩ කාරයෝ ගොඩක් වෙන රටවලට යන්න බලන් ඉන්නේ, එතකොට අලුත් දැනුම සහ අත්දැකීම් නවකයන්ට ගලා යාමේ ගැටලුවක් ඇති වෙලා රටට දීර්ග කාලින විදිහට ලොකු බලපෑමක් එන්න පුළුවන්, තව ගොඩක් දේවල් තියනවා මචං. ඕනේ නම් අහපන් දිග වැඩි උනොත් කියවන්නේ නැනේ උබලා.

වැදගත්ම දේ කළු බදාදා කියන්නේ පළමු පියවර විතරයි, තව ගොඩක් දේවල් තියෙනවා. ඕන කරන්න උබලගේ උදව්.

ඊලග කාරණේ ETCA කියන්නේ IT වලට කෙලින එන දෙයක් කියල හිතන් ඉන්න මෝඩ මානසිකත්වය නැති කර ගනින්, රජය දන්නවා අපේ මිනිස්සු හිතන විදිහ, එකයි රජය උනත් ETCA එක ගැන කතා කරනකොට IT ගැන විතරක් ලොකුවට කතා කරන්නේ. මොකද ලංකාවේ IT රැකියා කරන අය ඉන්නේ 150000 වගේ. ලොකු බල වේගයක් එතකොට රජයට එන්නේ නැ, එත් ඇත්ත කතාව එක නෙවෙයි, මේක වෙළද ගිවිසුමක්, නැතිව IT වලට වැඩ india වලින් අය ගෙන්න ගිවිසුමක් විතරක් නෙවෙයි, කෙල වෙන්නේ මුළු රටටම.

මේ ඇත්ත ගැන දන්නා හැමෝමව දැනුවත් කරන්න, තෙරුවන් සරණයි. පුළුවන් නම් facebook වගේ social media වල share කරන්න මේ කතාව.

ETCA කියන්නේ ලස්සන දොරක් තියෙන ගෙයක් හැබැයි මේ ගෙදරට බිත්ති නැහැ. ඉතින් ETCA වලින් ගෙදරට රිංග ගන්න indian උන්ව ගේ ඇතුලේ තියා ගන්න විදිහක් තාමත් ලංකාවේ නැ ඒ කියන්නේ අපිට තාම ජාතික ප්‍රතිපත්තියක් නැ, ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8% ලැබෙන්නේ IT වලින් ( IT කියන්නේ රජයෙන් කිසි උදව්වක් නැතිව නැගිටපු ක්ෂේස්ත්‍රයක් ) ETCA වලට කලින් වෙන්න ඕන මේ ගෙදර බිත්ති ටික බදින එක.

අපි ETCA එපා කියන්නේ මේ නිසා DOC එක ඕන කෙනෙක් DOWNLOAD කරලා බලා ගන්න

DOWNLOAD THE ETCA DOC

පහල තියෙන්නේ කළු බදාද වෙනුවෙන් භාවිතා කරන cover photo සහ profile pictures

[QUOTE="magicwithhasitha, post: 20807618, member: 372195"] [COLOR="Purple"][SIZE="4"]හෙට කළු බදාදා.. ගොඩක් අය අහන දෙයක් තමයි මේක කරලා වැඩක් නැ, profile කළු කරලා web site කළු කරලා, කරන දෙයින් මොකක්ද කරලා බලාපොරොත්තු වෙන්නේ කියලා, එහෙම කියන අයගෙන් අහන්න තියෙන්නේ උබල ETCA එකට විරුද්ධව මොනවාද කරේ කියන එක විතරයි?. මෙහෙමයි මචං මේක පළමු පියවර විතරයි, ඉපදුන ගමන් ළමෙක් පයින් යන්නේ නැ, අනිත් එක ගොඩක් අය හිතන් ඉන්නේ ETCA එකෙන් කෙල වෙන්නේ IT වලට කියල, නැ මචං ETCA වලින් IT ඇතුළු අනිත් හැම රැකියාවකටම කෙල වෙනවා, උබල දන්නවා ඇති IT කරන උන්ට වඩා ඉන්දියාවේ Accountant ලා වැඩි කියලා ( පොඩි උදාහරණයක් දුන්නේ ), අනිත් ප්‍රශ්නේ තමයි ගොඩක් අය හිතන් ඉන්නේ ලංකාවේ IT වලට වඩා INDIAN IT හොදයි කියලා. එත් පොඩ්ඩක් හොයල බලපං IT විභවය අතින් මුළු ලෝකෙන්ම එකට ඉන්නේ Singapore. ඒ උනාට India ඉන්නේ අපිටත් වඩා පහලින් INDIA ratings 4.3 අපේ ඒ කියන්නේ Sri lanka ratings 5.6. ගොඩක් අය දන්නේ නැතිව කතා කරන්නේ. එකයි ප්‍රශ්නේ. ETCA එක අවොත් දැනට IT Field එකේ උන්ට වඩා කෙල වෙන්නේ දැන් ඉගෙන ගන්න නංගිලා මල්ලිලට මචං. හිතල බලපන් මේ අවුරුද්දේ O/L කරන සෙට් එක තව අවුරුදු 5කින් ජොබ් කරන්න එනකොට අපේ රටේ තත්වේ. අපි උනත් ලොකු පඩියකට වැඩ කරන්නේ අපිට කලින් හිටපු අයියල අක්කල, job එක demand කරපු නිසා, එත් හිතලා බලපං indan උන් ඇවිත් කුණු කොල්ලෙට වැඩ කරනකොට demand නැති වෙනවා. මේක එක ප්‍රශ්නයක් විතරයි, ලොකුම ප්‍රශ්නේ තමයි, රට ඇතුලේ බුද්ධි ගලනය නැති වෙන්න පුළුවන්, මොකද ETCA අවොත් අපේ රටේ ඉන්න වැඩ කාරයෝ ගොඩක් වෙන රටවලට යන්න බලන් ඉන්නේ, එතකොට අලුත් දැනුම සහ අත්දැකීම් නවකයන්ට ගලා යාමේ ගැටලුවක් ඇති වෙලා රටට දීර්ග කාලින විදිහට ලොකු බලපෑමක් එන්න පුළුවන්, තව ගොඩක් දේවල් තියනවා මචං. ඕනේ නම් අහපන් දිග වැඩි උනොත් කියවන්නේ නැනේ උබලා. වැදගත්ම දේ කළු බදාදා කියන්නේ පළමු පියවර විතරයි, තව ගොඩක් දේවල් තියෙනවා. ඕන කරන්න උබලගේ උදව්. ඊලග කාරණේ ETCA කියන්නේ IT වලට කෙලින එන දෙයක් කියල හිතන් ඉන්න මෝඩ මානසිකත්වය නැති කර ගනින්, රජය දන්නවා අපේ මිනිස්සු හිතන විදිහ, එකයි රජය උනත් ETCA එක ගැන කතා කරනකොට IT ගැන විතරක් ලොකුවට කතා කරන්නේ. මොකද ලංකාවේ IT රැකියා කරන අය ඉන්නේ 150000 වගේ. ලොකු බල වේගයක් එතකොට රජයට එන්නේ නැ, එත් ඇත්ත කතාව එක නෙවෙයි, මේක වෙළද ගිවිසුමක්, නැතිව IT වලට වැඩ india වලින් අය ගෙන්න ගිවිසුමක් විතරක් නෙවෙයි, කෙල වෙන්නේ මුළු රටටම. මේ ඇත්ත ගැන දන්නා හැමෝමව දැනුවත් කරන්න, තෙරුවන් සරණයි. පුළුවන් නම් facebook වගේ social media වල share කරන්න මේ කතාව. ETCA කියන්නේ ලස්සන දොරක් තියෙන ගෙයක් හැබැයි මේ ගෙදරට බිත්ති නැහැ. ඉතින් ETCA වලින් ගෙදරට රිංග ගන්න indian උන්ව ගේ ඇතුලේ තියා ගන්න විදිහක් තාමත් ලංකාවේ නැ ඒ කියන්නේ අපිට තාම ජාතික ප්‍රතිපත්තියක් නැ, ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයෙන් 8% ලැබෙන්නේ IT වලින් ( IT කියන්නේ රජයෙන් කිසි උදව්වක් නැතිව නැගිටපු ක්ෂේස්ත්‍රයක් ) ETCA වලට කලින් වෙන්න ඕන මේ ගෙදර බිත්ති ටික බදින එක. අපි ETCA එපා කියන්නේ මේ නිසා DOC එක ඕන කෙනෙක් DOWNLOAD කරලා බලා ගන්න [URL="https://drive.google.com/file/d/0BzgBqIEyC00JaTdTdGM3TzJ5V2c/view"]DOWNLOAD THE ETCA DOC [/URL] පහල තියෙන්නේ කළු බදාද වෙනුවෙන් භාවිතා කරන cover photo සහ profile pictures [/SIZE][/COLOR] [IMG]https://s16.postimg.org/cf2ppvi39/14702411_10154651378426941_6626550134115425383_n.jpg[/IMG] [IMG]https://s16.postimg.org/mqf2ij9sl/14641892_10209581808895389_4224327716484273230_n.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom