Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Get ready for the summer - AC ekak ganna kiyala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

enter please ___________________________________________________________________________________________

යාලු. දැන් ටික ටික රස්නෙ වේගෙනනනේ එන්නේ. මම බැලුවේ A/C එකක් ගන්න කියල මගේ රූම් එකට. ඒත් මට මේන්ටේන් කරන්න පුලුවන්නම් විතරයි. ඒකයි ගන්න කලින් අහල බැලන්නේ.

01 මගේ කාමරේ ටිකක් ලොකුයි. අඩි 11ක් විතර පලලයි. අඩි 13ක් විතර දිගයි.

02 නෝමල් අර කම්බි වලින් එල්ලෙන සිවිලිමක් ගහල තියෙන්නේ ඇස්බැස්ටෝස් දාල.

03 සිවිලිමට උසයි බිම ඉදල අඩි 7.5ක් වගේ.

04 මගේ කාමරේට අව්ව හොදට වැටෙනව ගස්වලින් කවර් වෙලා නෑ

05 මට මාසෙටම A/C එක වියදම් කරන්න පුලුවන් රු 5000ක් විතරයි

06 මට මුලු දවසෙම දාන්න ඕනනෑ. උදේ 11 ඉදන් හවස 4 වෙනකන් විතරයි ඕන.

දවසටම පැය 5ක් වගේ දාන නිසා INVERTER TYPE එකකට යන එක වාසිද?

අනික bTU කීයක එකක්ද මගේ රූම් එකට සෙට් වෙන්නේ?

පැනසොනික් එකක් තමයි ගන්න බැලුවෙ.

මට දැන ගන්න ඕන වැදගත්ම දේ තමයි රු 5000න් ශේප් වෙන්න පුලුවන්ද කියන එක.

රු 5000න් බේරෙන්න බැරිනම් වැඩක් නෑ බන්.

[QUOTE="podda malli, post: 24109866, member: 526622"] enter please ___________________________________________________________________________________________ [SIZE="5"]යාලු. දැන් ටික ටික රස්නෙ වේගෙනනනේ එන්නේ. මම බැලුවේ A/C එකක් ගන්න කියල මගේ රූම් එකට. ඒත් මට මේන්ටේන් කරන්න පුලුවන්නම් විතරයි. ඒකයි ගන්න කලින් අහල බැලන්නේ. 01 මගේ කාමරේ ටිකක් ලොකුයි. අඩි 11ක් විතර පලලයි. අඩි 13ක් විතර දිගයි. 02 නෝමල් අර කම්බි වලින් එල්ලෙන සිවිලිමක් ගහල තියෙන්නේ ඇස්බැස්ටෝස් දාල. 03 සිවිලිමට උසයි බිම ඉදල අඩි 7.5ක් වගේ. 04 මගේ කාමරේට අව්ව හොදට වැටෙනව ගස්වලින් කවර් වෙලා නෑ :sorry: 05 මට මාසෙටම A/C එක වියදම් කරන්න පුලුවන් රු 5000ක් විතරයි :sorry: 06 මට මුලු දවසෙම දාන්න ඕනනෑ. උදේ 11 ඉදන් හවස 4 වෙනකන් විතරයි ඕන. දවසටම පැය 5ක් වගේ දාන නිසා INVERTER TYPE එකකට යන එක වාසිද? :confused: අනික bTU කීයක එකක්ද මගේ රූම් එකට සෙට් වෙන්නේ? :sorry::confused: පැනසොනික් එකක් තමයි ගන්න බැලුවෙ. මට දැන ගන්න ඕන වැදගත්ම දේ තමයි රු 5000න් ශේප් වෙන්න පුලුවන්ද කියන එක. :sorry::yes: රු 5000න් බේරෙන්න බැරිනම් වැඩක් නෑ බන්. :sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom