Get ready for the summer - AC ekak ganna kiyala

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    enter please ___________________________________________________________________________________________

    යාලු. දැන් ටික ටික රස්නෙ වේගෙනනනේ එන්නේ. මම බැලුවේ A/C එකක් ගන්න කියල මගේ රූම් එකට. ඒත් මට මේන්ටේන් කරන්න පුලුවන්නම් විතරයි. ඒකයි ගන්න කලින් අහල බැලන්නේ.

    01 මගේ කාමරේ ටිකක් ලොකුයි. අඩි 11ක් විතර පලලයි. අඩි 13ක් විතර දිගයි.
    02 නෝමල් අර කම්බි වලින් එල්ලෙන සිවිලිමක් ගහල තියෙන්නේ ඇස්බැස්ටෝස් දාල.
    03 සිවිලිමට උසයි බිම ඉදල අඩි 7.5ක් වගේ.
    04 මගේ කාමරේට අව්ව හොදට වැටෙනව ගස්වලින් කවර් වෙලා නෑ :sorry:
    05 මට මාසෙටම A/C එක වියදම් කරන්න පුලුවන් රු 5000ක් විතරයි :sorry:
    06 මට මුලු දවසෙම දාන්න ඕනනෑ. උදේ 11 ඉදන් හවස 4 වෙනකන් විතරයි ඕන.

    දවසටම පැය 5ක් වගේ දාන නිසා INVERTER TYPE එකකට යන එක වාසිද? :confused:

    අනික bTU කීයක එකක්ද මගේ රූම් එකට සෙට් වෙන්නේ? :sorry::confused:

    පැනසොනික් එකක් තමයි ගන්න බැලුවෙ.

    මට දැන ගන්න ඕන වැදගත්ම දේ තමයි රු 5000න් ශේප් වෙන්න පුලුවන්ද කියන එක. :sorry::yes:

    රු 5000න් බේරෙන්න බැරිනම් වැඩක් නෑ බන්. :sorry:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    ape gedera 12000 btu ekak tiyanawa dawaata oaya 9 k wage wada mulu bill ekama
    2800 i machan. hitana taram current yanne na ban ac ekata. mama 26 dala tiyanne machan. loku wenasak na temp eke eka nisa tamai current bill eka adu.
     
    shi_ra

    Well-known member
  • Nov 23, 2018
    434
    276
    63
    methanin bala ganna A/C eke BTU eka kochchara da kiala BTU table

    normally BTU eka wadi ekakata yanna wenawa. mokada kiyanwa nam ube kamare ta awuwa watenwa kiyanne saha eke mula idanma air condition karanna hitagena seal karala hadapu nathi nisa adu BTU rate ehekata giyoth machine eka nitharama wada kara kara tiyewi eken electricity bill eka defa naginawa.

    Inverter ekak tiyena smart on off tiyena ekak gannin eta kota room eke temperature eka uba dana ganata adu unoth tama machine eka wada karanne, eka wasi
     
    Aniwa apita agata pahasu wa danenna 24 - 26 dala tibbama hodatama athi ban. nathuwa me iceland gihin ganna feeling eka ganna 18 wage dammama bill eka apu data puka rath wenawa :D
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    ape gedera 12000 btu ekak tiyanawa dawaata oaya 9 k wage wada mulu bill ekama
    2800 i machan. hitana taram current yanne na ban ac ekata. mama 26 dala tiyanne machan. loku wenasak na temp eke eka nisa tamai current bill eka adu.

    මරුනෙ මචං. 3000ක් නම් ඉතින් ලොවෙත් ශෙප්. :D:love:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    methanin bala ganna A/C eke BTU eka kochchara da kiala BTU table

    normally BTU eka wadi ekakata yanna wenawa. mokada kiyanwa nam ube kamare ta awuwa watenwa kiyanne saha eke mula idanma air condition karanna hitagena seal karala hadapu nathi nisa adu BTU rate ehekata giyoth machine eka nitharama wada kara kara tiyewi eken electricity bill eka defa naginawa.

    Inverter ekak tiyena smart on off tiyena ekak gannin eta kota room eke temperature eka uba dana ganata adu unoth tama machine eka wada karanne, eka wasi

    THANKS YO
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    මේ මගේ එක.

    mydeal-lk-panasonic-1-5hp-13000btu-inverter-air-conditioner-03-1.jpg

    ගත්තේ 127,000/- නොවැම්බර් මාසේ.
    දම්රෝ එකෙන්.
    10,000 BTU

    දවසට පැය 18 - 20 ක් එක දිගටම වැඩ හැමදාම.
    සමහර දවස් වල ඔෆ් කරන්න අමතක වෙනවා.

    මාසෙටම කරන්ට් බිල 3500/- ට අඩුයි.

    මේක හයි කරන්න කලිනුත් බිල 2500 - 3000 අතර ආව.

    ඉන්වර්ටර් ඒවා ඔෆ් කර කර දැම්මොත් තමයි ලොකු බිලක් එන්නේ. :D

    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මේ මගේ එක.

    mydeal-lk-panasonic-1-5hp-13000btu-inverter-air-conditioner-03-1.jpg

    ගත්තේ 127,000/- නොවැම්බර් මාසේ.
    දම්රෝ එකෙන්.
    10,000 BTU

    දවසට පැය 18 - 20 ක් එක දිගටම වැඩ හැමදාම.
    සමහර දවස් වල ඔෆ් කරන්න අමතක වෙනවා.

    මාසෙටම කරන්ට් බිල 3500/- ට අඩුයි.

    මේක හයි කරන්න කලිනුත් බිල 2500 - 3000 අතර ආව.

    ඉන්වර්ටර් ඒවා ඔෆ් කර කර දැම්මොත් තමයි ලොකු බිලක් එන්නේ. :D

    මාරයිනේ මචං. කොහොමද මෙච්චර අඩු වෙන්නේ?
    කාමරේ පොඩිද?
    කාමරේට අව්ව වැඩිය වැටෙන්නේ නැද්ද?
    ඔයා ටිකක් රස්නේ අඩු පලාතකද ඉන්නේ?

    රු 1000කින් 1500කින් මෙච්චර දුවනව කිව්වම ඇඩනෙවනේ මචන්. මම ඔය බවක් දන්නවනම් AC එකක් අරන් අවුරුද කීපයක් දැනට. :sorry:
     
    podda malli

    Active member
  • Feb 18, 2015
    926
    108
    43
    man damme Panasonic Inverter 18000btu ekak. daily 8-9 hours wage use karala 2500k wage bila enewa. (gedara normal bill eka 1000 wage)

    මචං අවුලක් නැත්නම් කියන්න ඔයා කෙහේද කියල. මට ඉන්න ටවුම හෝ ප්‍රදේශය ඇති. මොකද අයිඩියා එකක් ගන්න පුලුවන් ඒ පැත්තේ රස්නේ ගැන. :D:love:
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,987
    3,444
    113
    Battaramulla, Sri Lanka
    මචං අවුලක් නැත්නම් කියන්න ඔයා කෙහේද කියල. මට ඉන්න ටවුම හෝ ප්‍රදේශය ඇති. මොකද අයිඩියා එකක් ගන්න පුලුවන් ඒ පැත්තේ රස්නේ ගැන. :D:love:

    Malabe. dawalta patta rasnei :yes:
     
    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    Singer Split Type R410a kiyana 12000 BTU A/C model eka gana dannawada?
    Eka daily 10-12 hours wage dammoth kochchara weida monthly bill eka?