Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Get together Event
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මේ පාර company එකේ Get together එක organize කරන්න වෙලා තියෙනවා මට.. hotel කෑම බීම ඔක්කොම හරි. ඒත් ප්‍රස්නෙ තියෙන්නෙ මිනිස්සුන්ට boring වෙන්නෙ නැතිවෙන්න event ටිකක් ready කරගන්න ඕනේ.. දැනට idea එක තියෙන්නෙ පිටින් කවුරුත් ගෙන්නෙ නැතුව අපේ කට්ටියම එක එක ඒවට join කරගන්න.. මොකද ඒවට දක්ෂ අය අගේ කරන එක හොදයිනෙ.. දැනට සිංදු දෙකක් 3ක් කියන්න ගිටර් ගහන්න පුලුවන් දෙන්නෙක් ඉන්නව උන්ගෙ event එකක්.. පොඩි joke drama කෑලි ටිකක් කරන්න හිතන් ඉන්නෙ.. ඒත් මට තියෙන ප්‍රස්නේ අපි ඕව කරාම නිකන් concert එකක් බලන්න ආව වගේ වෙනවනෙ. එහෙම නැතුව හැමෝම join කරගන කරන්න පුලුවන් idea ටිකක් දිපල්ලකො.. ඕකේ announce කරන්නෙ මායි තව එකෙකුයි දෙන්නත් එක්ක.. අපි නම් හිතගන ඉන්නෙ fm mic අරගන hall එකේ ඇවිද ඇවිද කරන්න. ඒ උනට කරන්න මොනවද කියන එක තමා ප්‍රශ්නේ. මචංලා උබලා =ගේ Get together වල art day, commerce day, science day වල කරපු දැකපු දේවල් ටිකක් කියපල්ලකෝ.. මේක night function එකක්.. family වල කට්ටියත් එනවා.. පොඩි උන් එහෙමත් එනවා.. screen එකක් එහෙමත් තියෙනවා. ඇවිත් ඉන්න ඔක්කෝටම කරන්න පුලුවන් game, video idea මොකක් හරි අදහස් ටිකක් තමා ඕනේ. ලොකුම ලොකු උදව්වක්.. පුලුවන් නම් bump එකක් හරි දාගන යමන් උබලට ඉස්සරහට ඕනෙ වෙයි..

කලින් එකක අපි කරා කට්ටිය එන්න කලින් පුටුව යට කොලයක් අලවලා හම්බුන කෙනාට තෑග්ගක් දෙන්න.. stick එකක් pass කරලා music එකක් play කරලා නැවතුන තැන එකාට මොනවහරි කරන්න දෙන්න.. මේක නම් ටිකක් වෙලා යනකොට boaring උනා.. ruffle draw එකක් කරා.. ඔය වගේ ඒවාත් කියපල්ලා

[QUOTE="nineheart, post: 24025761, member: 469265"] [SIZE="5"]මචංලා මේ පාර company එකේ Get together එක organize කරන්න වෙලා තියෙනවා මට.. hotel කෑම බීම ඔක්කොම හරි. ඒත් ප්‍රස්නෙ තියෙන්නෙ මිනිස්සුන්ට boring වෙන්නෙ නැතිවෙන්න event ටිකක් ready කරගන්න ඕනේ.. දැනට idea එක තියෙන්නෙ පිටින් කවුරුත් ගෙන්නෙ නැතුව අපේ කට්ටියම එක එක ඒවට join කරගන්න.. මොකද ඒවට දක්ෂ අය අගේ කරන එක හොදයිනෙ.. දැනට සිංදු දෙකක් 3ක් කියන්න ගිටර් ගහන්න පුලුවන් දෙන්නෙක් ඉන්නව උන්ගෙ event එකක්.. පොඩි joke drama කෑලි ටිකක් කරන්න හිතන් ඉන්නෙ.. ඒත් මට තියෙන ප්‍රස්නේ අපි ඕව කරාම නිකන් concert එකක් බලන්න ආව වගේ වෙනවනෙ. එහෙම නැතුව හැමෝම join කරගන කරන්න පුලුවන් idea ටිකක් දිපල්ලකො.. ඕකේ announce කරන්නෙ මායි තව එකෙකුයි දෙන්නත් එක්ක.. අපි නම් හිතගන ඉන්නෙ fm mic අරගන hall එකේ ඇවිද ඇවිද කරන්න. ඒ උනට කරන්න මොනවද කියන එක තමා ප්‍රශ්නේ. මචංලා උබලා =ගේ Get together වල art day, commerce day, science day වල කරපු දැකපු දේවල් ටිකක් කියපල්ලකෝ.. මේක night function එකක්.. family වල කට්ටියත් එනවා.. පොඩි උන් එහෙමත් එනවා.. screen එකක් එහෙමත් තියෙනවා. ඇවිත් ඉන්න ඔක්කෝටම කරන්න පුලුවන් game, video idea මොකක් හරි අදහස් ටිකක් තමා ඕනේ. ලොකුම ලොකු උදව්වක්.. පුලුවන් නම් bump එකක් හරි දාගන යමන් උබලට ඉස්සරහට ඕනෙ වෙයි.. කලින් එකක අපි කරා කට්ටිය එන්න කලින් පුටුව යට කොලයක් අලවලා හම්බුන කෙනාට තෑග්ගක් දෙන්න.. stick එකක් pass කරලා music එකක් play කරලා නැවතුන තැන එකාට මොනවහරි කරන්න දෙන්න.. මේක නම් ටිකක් වෙලා යනකොට boaring උනා.. ruffle draw එකක් කරා.. ඔය වගේ ඒවාත් කියපල්ලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom