Get Viral Traffic Form HashTags

Status
Not open for further replies.

Tharuroxforjustice

Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Facebook
    +

    Pinterest
    +
    Instagram

    +
    Tumblr

    මේ Social Share Site වලින් ලොකු ට්‍රැෆික් එකක් ඔයාගේ සයිට් එකට ගෙන්න ගන්න කැමතිද?:D:D
    එහෙනම් මෙන්න ඒකට ඕන කරන දේ.:yes:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif


    Hashtag Genius Pro

    Premium Version

    ( ඔබගේම නමින් Register කර දිය හැකිය.:yes:)

    HashTag_Genius_Pro_Review.png



    මේ Software එකේ Professional version + Unlimited License එකක් මම අරගත්තේ.:yes:

    ඉතින් මට මේක ලබාදීමක් කරන්න පුලුවන් ඕනම කෙනෙක්ට.:D

    හැබැයි ඒකට ඔයා මට අලුතින් හදපු Gmail account එකක් සහ Login Password දෙන්න ඕනි.

    ඒක කරන්න පුලුවන් අයට විතරක් මට මේ සොෆ්ට්වෙයාර් එක ලබාදෙන්න පුලුවනි නොමිලේම.:yes::yes::yes:



    වැඩි විස්තර සදහන් කරන්න යන්නේ නැහැ.
    මොකද ඔයාලට මේක අත්හදා බලල පැය 24ක් යන්න කලින් මම කිවුවේ මොකද්ද කියලා තේරුම් යාවි. :yes::yes:


    2_1.png


    හේතුව ඒ තරම් Viral Traffic එකක් මේ සොෆ්ට්වෙයාර් එකෙන් ලැබෙනවා අනිවාර්යෙන්ම.:D

    සහතික වෙනවා ඒක.

    මොකද මම FB Traffic එක කවදාවත් සල්ලි දීල අරන් නැහැ මේ වෙනතෙක්ම මගේ Viral News සයිට් එකට.:no:

    මේ සොෆ්ට්වෙයාර් එක තමයි කරලා දුන්නේ ඒක මට.:yes:


    සාමාන්‍යයෙන් ඔයාලා share කරන පෝස්ට් එකකට ලැබෙන ට්‍රැෆික් එකට වඩා 10X social ට්‍රැෆික් එකක් මේ සොෆ්ට්වෙයාර් එක හරහා ඔයාට ලබාගන්න පුලුවන්.:yes::yes::D


    screenshot_u19170215_onlinehome_server_com+8080+.png


    එලකිරි එකේ යාලුවෙක් එයාට Gossip සයිට් එක ගොඩ දාගන්න Tool එකක් ඉල්ලුවා මගෙන් ටිකකට කලින්.:yes:

    මම වුන පොරොන්දුව මම ඉශ්ඨ කලා යාලුවා මෙතන.:D:D

    හොදයි. මේකෙ වැඩ කරගෙන යන්න නම් ඔයාලට ඉහත දුන්නු Social Share Sites වල Account තිබීම අත්‍යාවශ්‍යයි.:yes:

    මොකද මේ සොෆ්ට්වෙයාර් එක සම්පූර්නයෙන්ම Automatically තමයි ඔයාගේ සයිට් එකට ට්‍රැෆික් එක අද්දවන්නේ ඔයාගේ Social Share සයිට් හරහා.

    වැදගත්ම දේ තමයි දේ මේක සොෆ්ට්වෙයාර් එකක් කිවුවාට Online තමයි මේක Run වෙන්නේ.
    ඒ කියන්නේ Internet Connection එක තිබීම අත්‍යාවශ්‍යයි මේක Run කරන්න.:yes:

    ඒ කියන්නේ කිසිම සොෆ්ට්වෙයාර් එකක් Install කරන්න නැහැ. ඔයාගේ සොෆ්ට්වෙයාර් එක තියෙන්නෙ Internet එකේ ඔයාටම වෙන්වුනු System Panel එකක් අතුලේ.:yes:


    ඒ කියන්නේ සරලවම කිවුවොත් මේක Cloud based Software එකක්. ;)

    අන්න ඒ නිසයි ඔයා ඕන කරන දෙවල් ටික සෙට් කරාට පස්සේ මෙයා ඔයාට ඕන කරන දේ Automatically කරලා දෙන්නේ.

    ඒ කියන්නේ මේ Social Share සයිට් 4න්ම ඔයාට දරුනු විදියේ Traffic එකක් ලැබෙන්න සලස්වනවා.;)

    හොදයි වැඩිය විස්තර දාන්නෙ නැහැ.:yes:

    මේ වීඩියෝ බලන්න. එතකොට යමක් තේරේවි.


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif







    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif






    ඕන අය මම මුලින් කිවුවා වගේ අලුත හදපු Gmail Account එකක් සහ Password එක මට PM කරන්න.:D

    ඒ අයට හෙමිහිට මම මේක ලබාදෙන්නම් මගේ License වලින්.:yes:


    By Hashtag Genius Pro:

    ✓ Curate hashtags, automatically publish viral posts
    ✓ 1 Click Solution for guaranteed free traffic
    ✓ Cloud Platform Makes Viral Traffic DEADLY Simple And Guarantees Results
    ✓ Curate social media posts that generate engagement
    ✓ Insert your link and publish to all social media sites
    ✓ Cloud-Based Responsive Interface
    ✓ Truly easy to use with built-in training and 24/7 assistance and support



    Vendor සයිට් සයිට් එකත් හොදට බලලාම ඉන්න.;)
    Link


    බොහෝම ස්තූතියි හැමෝටම.:yes:

    අනිත් අයටත් ප්‍රයෝජනවත් වේවි කියල හිතෙනවානම් Bump එකක් දාගෙනම යන්න.:D:D


    4.gif



     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    uba karana help walata kohoma thanks karannada manda bn. e tharam watinawa internet marketerslata karana help eka :yes::yes:
    jaya wewa machan :) Rep denna balu :no:
     
    Status
    Not open for further replies.