Get well soon buddy😖😥

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මේ කමෙන්ට් එක දැක්කද?
    ඒකනේ... එහෙම හෙනව කැරි වැඩක් කරන්නැතුව මිනිහෙක්ට කඩුවකින් කොටන්නෑ. විශේෂයෙන් වයසක මනුස්සයෙක්ට. මොකක් හරි නසරානි වැඩක් කරන්න ඇති.

    මටත් ඕන තරම් පට්ටම කරිස්මැටික් උන් ආශ්‍රය කරන්න ලැබිල තියෙනව. ඒත් කාලයක් ආශ්‍රය කරද්දි තමයි තේරෙන්නේ උන් වෙනමම ලෙවල් එකක උන් කියල. මම නම් දැන් ඕනවට වඩා කරිස්මැටික්, නයිස් උන් ගැන ටිකක් සැකෙන් බලන්නේ. හැම දේම එලිපිට කරන කියන, කෙලින් කතා කරන මිනිස්සු වැඩිය කැමති නැති චරිත ටිකක් ආශ්‍රය කරල බැලුවම ඇත්තටම උන් කියන තරම් අවුලක් නෑ.

    පේන දේවල් වලට වඩා ඇත්ත වෙනස්.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    john wick lionsgate GIF by John Wick: Chapter 2