Get Well Soon Gnanasara Thero

SLTJ

Banned
Aug 14, 2014
196
36
0
ලාංකීය මුස්ලිම්වරයා දහම වෙත නැඹුරු කරමින් ආගමික ප්‍රබෝධයකට මුල පිරූ ඥානසාර ස්වාමින් වහන්සේට ඉක්මන් සුවය පතමු!

ඥානසාර ස්වාමින් වහන්සේ තරම් ලාංකීය ඉතිහාසය තුල ඉස්ලාම් භක්තිකයන්ට සහ මුස්ලිමි වරුන්ට අපහාස කළ තවත් යතිවරයාණන් වහන්සේ නමක් නැති තරම්. හැබැයි උන්වහන්සේ නොදැන ඒ දෙයින් වුනේ උන්වහන්සේවත් කිසි ලෙසකින් බලාපොරොත්තු නොවූවක්. උන්වහන්සේ නිසා මෙතෙක් බෙදී සිටි මුස්ලිම් සමාජයේ පිරිස් ආගමික බේධ අමතක කර එකට එක් වූවා. සාමාන්‍ය මුස්ලිම් බැතිමතුන් ආගමික කරුණු වෙනදාට වඩා සොයන්න ගත්තා. මෙමගින් ඔවුන්ගේ ආගමික දැනුම සහ විශ්වාසය දැඩි වුණා. ඇත්තෙන්ම මේ කාලයේ ලාංකීය මුස්ලිම්වරුන්ගේ ආගමික ප්‍රබෝධයට මුල ඥානසාර ස්වාමින් වහන්සේ බව මගේ අදහසයි!

කරුණාකර අපහාසාත්මක ප්‍රතිචාර නොදමන්න!


k2wjii01.cft.jpg
 

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔව් ලඟදිම ISIS එක මෙහෙට ආපුවාම ආගමික නැඹුරුව බලාගන්න පුලුවන්
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    කැරි තම්බියා.... කැරි පොන්නයා තොපේ අර පක්කමේ කලු පෙට්ටිය යට තියෙන්නේ බුදුහාමුදුරුවන්ගේ පාදයක අනුරුවක්... උබලා එකටම පුක උඩ ද්හගෙන වදිනවනේ අනේ මෙහෙම හරක්.... අන්න එහෙම හැමදාම වැදපන්.... එඩ්ජ්ලස් පොන්නයා
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අනේ ඔව්.මහින්දව පරාද කරන්න ලොකු සහයෝගයක් දුන්නා මොනා උනත්.ඉක්මන් සුවය පතමි.