Get your FREE Microsoft Ignite t-shirt!

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,097
    4,838
    113
    Loading...
    ඔන්න බොයිස්... අද මේක ආවා. Tempory email use කළේ. හිතුවෙ නැහැ එයි කියලා. Size - Large.

    4Cu1RuN.jpg
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,097
    4,838
    113
    Loading...
    2nd T-Shirt එකත් ආවා කුකුළනි මේ දැන්... 8-) Size මදි වෙයි කියලා Large & Medium දෙකක් දැම්මා same address, different names & fake company names. Devices දෙකකින් දැම්මෙ. Fake email use කළේ. US Medium කියන්නෙ Lankan Large size.
     
    • Love
    • Like
    Reactions: pasansnoop and saja

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    ඊයේ postman තාප්පෙට උඩින් විසිකරලා ගිහින් තිබුණා.. T-Shirt නම් quality වගේ
     
    • Like
    Reactions: saja