Geta Namak / ගෙට නමක්

thilzz

Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගෙට නමක්

    සිල්වා යුවල සහ දරුවන් තිදෙනා තම නව නිවසට තබන නම ගැන සාකඡ්ඡා කරන්නට විය. එක දරුවෙකුගේ නමක් යෝජනා කරනවිට අනෙක් දරුවන් දෙදෙනාම ඊට විරුද්ධ විය. මේ නිසාම ගෙට නමක් තැබීම පහසු නොවීය.

    උණුසුම් විවාදයකින් පසු දරුවන් තිදෙනාගේ නම්වල මුලකුරු ගෙයි නම වශයෙන් තැබීමට කවුරුත් එකග විය.

    දරුවන් තිදෙනාගේ නම් මෙසේය:

    අරුන්දතී
    පාලිත
    යසෝමා


    :rofl::P:rofl: