ඔබ අලුතින් හදන නිවස මේ විදියට ඩ්සයින් කරල බලමුද ?
ඉතින් යලුවනේ ඔන්න අදත් software එකක් ගැන කියල දෙන්නයි හදනේ.
මේකෙ නම තමයි රියල් ටයිම් ලෑන්ඩ්ස්කේප් ආකිටෙච්. මේ ට්‍රයල් වර්ෂන් එක ටයිම් බේස් ට්‍රයල් වර්ෂන් එකක් නෙමෙයි සර්විස් බේස් ට්‍රයල් එකක්. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ගෙයක් වගේ දෙයක් නිර්මාණය කරගැනීම. මෙහි සියලුම නිවසක අඩංගු විය යුතු කරුනු ඇතුලත් කර සැකසූවක් කීවොත් නිවැරදියි. ස්විමිං පූල්ස්, ගස් වර්ග, මෙටල්ස් ආදී සියල්ල මෙයට ඇතුළත් කර ඇත අපට සිදුවන්නේ එය අපට අවශය තැනට තිබීම පමණකි ඔබ දන්නවා සාමාන්‍යයෙන් බිල්ඩින් ඩිසයිනර්ස්ලා කොච්චර චාර්ජ් කරනවද කියලා එය ඉතා ලොකු මුදලක්. ඉතින් ඔබට පුළුවන් මේ වගේ ටූල් එකක් යූස් කරලා තමන්ගේ නිවස තමාගේ අතින්ම ඇද ගන්න ජොතිෂ්‍ය අවුල් තියෙයි නමුත් ඩිසයින් එක ඔබේ වෙන කවුරුත් ඩිසයින් කරපු ගෙයක ඉන්නවාට වඩා තමන්ගේම ඩිසයින් එකක් ඇතුලෙ ජීවත් වෙන එක මට නම් නම්බුයි….. ඒ විතරක් නෙමෙයි මෙහි තවත් අංගයක් වන්නේ ඔබේ නිවස රාත්‍රියට දිස් වන්නේ කෙසේද කියා නිවස සැදීමට මත්තේන්ම පරීක්ෂා කිරීමට හැකි වීමයි..
මෙක බා ගෙනම් බලන්නකො කොහොමද කියලා.
එහෙනම් මම ගියා......
සදා ජය.......
මෙතනින් බා ගන්නhttp://http://www.ideaspectrum.com/arch_trial.php
gatte mehtanin... fotos ahemath tinawa.

http://www.apelokaya.com/2013/12/60.html