Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
gewal hapu ayagen help ekak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් මුලින්ම කාටහරි කියල plan එකක් ඇඳ ගනින්...කියපන් බොහොම සරලව අඩු වියදමකින් ඉවර කරගන්න පුළුවන් විදියට ඇඳලා දෙන්න කියල.විශේෂයෙන් කියපන් උබ මුලින් හදන්නේ කාමර දෙක විතරයි ඉතුරු ටික පස්සේ කරගෙන යන්න පුළුවන් විදියට ඕනෙ කියල...වහළේ සරල හැඩතල වලින් ලස්සනට design කරගනින් කෑලි ගොඩකට කඩන්න එපා ඒකෙන් සෑහෙන ගානක් ඉතුරු කර ගත්තහැකි. කාමර දෙකට වෙනම වහලයක් එනවනම් හොදයි අයෙ ගලවන්න ඕනෙ නෑනේ.Plan එක දැනට නැතත් පසුවට ලේසි වෙයි උබට..එහෙම කියල උබ පට්ට ගානක් දීල plan අඳින්න යන්න එපා..යාලුවෙක්ට කියල අඳුරන එකෙක් සෙට් කරගනින් අඩුවට කරගත්තහැකි...

Foundation දානකොට මුළු ගෙටම දන්නැතුව අදාළ ටික විතරක් ඉවර කරපන් ගානක් ඉතුරු වෙයි.

පස හොදයිනම් වතුරෙන් යටවෙන පැත්තක නෙමෙයිනම් ඉඩම තියෙන්නෙ Foundation එකට ලොකු වියදමක් යන්නේනෑ. බිත්ති බ්ලොක් ගල් වලින් බදින්න වියදම සහ කාලය අඩුවෙන් යන්නේ. අනික Foundation කපන ඒවාට concrete වැඩ වලට යාලුවන්ගෙන් උදව් ගනින් බාස් එක්ක කතා කරල ඒවට අඩුකර ගනින්. වැඩ පටන්ගන්න කලින් බාස්ගෙන් ලිස්ට් එකක් ගනින් ඒ ඒ වැඩ වලට යන කුලිය...බාස්ල දෙතුන් දෙනෙක් එක්ක compair කරල බලන්න සල්ලි හරියට manage කරගනින් ලක්ෂ 4ක් 4.5ක් වෙනකොට වැඩේ ගොඩදාගන්න පුළුවන් බන්... උබට ජය....

අනිවා...

[QUOTE="ksndhr, post: 20590649, member: 342868"] මචන් මුලින්ම කාටහරි කියල plan එකක් ඇඳ ගනින්...කියපන් බොහොම සරලව අඩු වියදමකින් ඉවර කරගන්න පුළුවන් විදියට ඇඳලා දෙන්න කියල.විශේෂයෙන් කියපන් උබ මුලින් හදන්නේ කාමර දෙක විතරයි ඉතුරු ටික පස්සේ කරගෙන යන්න පුළුවන් විදියට ඕනෙ කියල...වහළේ සරල හැඩතල වලින් ලස්සනට design කරගනින් කෑලි ගොඩකට කඩන්න එපා ඒකෙන් සෑහෙන ගානක් ඉතුරු කර ගත්තහැකි. කාමර දෙකට වෙනම වහලයක් එනවනම් හොදයි අයෙ ගලවන්න ඕනෙ නෑනේ.Plan එක දැනට නැතත් පසුවට ලේසි වෙයි උබට..එහෙම කියල උබ පට්ට ගානක් දීල plan අඳින්න යන්න එපා..යාලුවෙක්ට කියල අඳුරන එකෙක් සෙට් කරගනින් අඩුවට කරගත්තහැකි...:D Foundation දානකොට මුළු ගෙටම දන්නැතුව අදාළ ටික විතරක් ඉවර කරපන් ගානක් ඉතුරු වෙයි. පස හොදයිනම් වතුරෙන් යටවෙන පැත්තක නෙමෙයිනම් ඉඩම තියෙන්නෙ Foundation එකට ලොකු වියදමක් යන්නේනෑ. බිත්ති බ්ලොක් ගල් වලින් බදින්න වියදම සහ කාලය අඩුවෙන් යන්නේ. අනික Foundation කපන ඒවාට concrete වැඩ වලට යාලුවන්ගෙන් උදව් ගනින් බාස් එක්ක කතා කරල ඒවට අඩුකර ගනින්. වැඩ පටන්ගන්න කලින් බාස්ගෙන් ලිස්ට් එකක් ගනින් ඒ ඒ වැඩ වලට යන කුලිය...බාස්ල දෙතුන් දෙනෙක් එක්ක compair කරල බලන්න සල්ලි හරියට manage කරගනින් ලක්ෂ 4ක් 4.5ක් වෙනකොට වැඩේ ගොඩදාගන්න පුළුවන් බන්... උබට ජය....:D:D අනිවා... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom