gewal hapu ayagen help ekak

pradeepch

Junior member
  • May 24, 2006
    249
    8
    18
    gewal hadapu ayagen help ekak

    mama delgoda kirindiwela paren idamak gatta. rooms 2kak hadagena padinchi wenna kiyak withara yaida. 4lakhs walin puluwan weida?
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    4 lax walin foundation eka dala bitti tika nagga ganna puluwan wei machan
    hoda bas kenek set unot podiyata wahala kallak gaha ganna unat bari wena ekak na

    ge podiyata patan ganna machan
    foundation eka dala taman inna kalla witarak bitti dala wahale gaha ganna
    oyata puluwan kara ganna
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    උඹ හදන්නේ තනි තට්ටුවක ගෙයක්ද නැත්තම් පස්සේ තව තට්ටුවකට යනවද කියන එක හරියට කියපං.... මොකද කොලම්ස් බේස් දාන්න ගියොත් ගාණ වැඩිවෙනවා... උඹගේ අදහස හරියට කිව්වොත් ඒකට යන ගාන මට කියන්න පුලුවන්... මොකද මමත් ගෙවල් හදන්න ලොකු කට්ටක් කාපු එකෙක්... :yes:
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    උඹ හදන්නේ තනි තට්ටුවක ගෙයක්ද නැත්තම් පස්සේ තව තට්ටුවකට යනවද කියන එක හරියට කියපං.... මොකද කොලම්ස් බේස් දාන්න ගියොත් ගාණ වැඩිවෙනවා... උඹගේ අදහස හරියට කිව්වොත් ඒකට යන ගාන මට කියන්න පුලුවන්... මොකද මමත් ගෙවල් හදන්න ලොකු කට්ටක් කාපු එකෙක්... :yes:

    thani thattuwaka ekak macho
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    4 lax walin foundation eka dala bitti tika nagga ganna puluwan wei machan
    hoda bas kenek set unot podiyata wahala kallak gaha ganna unat bari wena ekak na

    ge podiyata patan ganna machan
    foundation eka dala taman inna kalla witarak bitti dala wahale gaha ganna
    oyata puluwan kara ganna

    thanks yaluwa.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    baas la gasa kanawa machan aye hithak papuwak nathuwa hoda baas kenek hoyaganin foundation eka normal podiwata danawa nam 1.5 laks - 2laks wath yayi macho. i mean hariyata danawa nam. biththi badinna puluwan anith salli walin. thawa lakshayak wage hoyagaththoth mona hari karaganna puluwan wei good luck :)
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    baas la gasa kanawa machan aye hithak papuwak nathuwa hoda baas kenek hoyaganin foundation eka normal podiwata danawa nam 1.5 laks - 2laks wath yayi macho. i mean hariyata danawa nam. biththi badinna puluwan anith salli walin. thawa lakshayak wage hoyagaththoth mona hari karaganna puluwan wei good luck :)

    ow tawa 1k hopyagenama wadeta bahinawa.hoya ganna eka tamai wade
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    උබත් ගේ හදද්දී ශමය දීල වැඩ බලලා කරොත් 05ක් වගේ පුළුවන් වේවි..ඔය කොටි හරියේ තියෙන area එකක්ද?
    no idea
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    උබත් ගේ හදද්දී ශමය දීල වැඩ බලලා කරොත් 05ක් වගේ පුළුවන් වේවි..ඔය කොටි හරියේ තියෙන area එකක්ද?
    no idea

    225 kiridiwela colombo rute eke.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    උබත් ගේ හදද්දී ශමය දීල වැඩ බලලා කරොත් 05ක් වගේ පුළුවන් වේවි..ඔය කොටි හරියේ තියෙන area එකක්ද?
    no idea

    ow aniwa yaluwo tikak set kara ganin wada karanna
    foundation kapanna , cment mix karana wage wada walata
    ita pase hoda bass kenek hoya ganin

    me lagadi idan badu sahena wadi una . ekai awula natnam 4 kata ato ganna tibba
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,556
    13,156
    113
    single story 2 bed room with living room
    if you go for cement brick (blok gal) you can do t less than 5 laks
     
    pradeepch

    Junior member
  • May 24, 2006
    249
    8
    18
    ow aniwa yaluwo tikak set kara ganin wada karanna
    foundation kapanna , cment mix karana wage wada walata
    ita pase hoda bass kenek hoya ganin

    me lagadi idan badu sahena wadi una . ekai awula natnam 4 kata ato ganna tibba

    ow ehema karamu
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,669
    113
    තොණ්ඩුලන්තය
    thani thattuwaka ekak macho

    එහෙමනං කරගන්න පුලුවන්... ප‍්‍රශ්න නම් එනවා... කපරාරු කරන්න වෙන්නේ බෙඩ් රූම් එකේ ඇතුල විතරයි... බිම් කොන්කී‍්‍රට් කරන්න විතරයි පුලුවන් වෙන්නේ... සිමෙන්ති කපන්න බෑ... ජනෙල් උලු වහු තියන්න පුලුවන් වුණත් ගි‍්‍රල්, ජනෙල් ෆේ‍්‍රම් දාන්න බැරි වෙයි... තාවකාලිකව බෝඩ්වලින් හරි වහගන්න වෙයි.... වහල ගොඩක් වෙලාවට මුලු ප්ලෑන් එකම බලල ස්ථිරවම හදන කොටස වහගන්න එක පස්සට හොදයි... නැත්තං ගලව ගලව වහන්න වෙනවා.... උඹට කරන්ට්, වතුර ගන්නත් රු. 60,000 කට වැඩිය යයි... හැබැයි ඉඩම ලගින් ඒ ලයින් යන්නේ නැත්තම් ගාණ තවත් වැඩිවෙනවා.... සාමාන්‍ය ස්කොටිං පෑන් එකක් තියන ටොයිලට් එකක් හදන්න 30,000 ක් විතර යනවා... පිට් එකට වළලු බස්සන එක ලේසියි, වළල්ලක් රු. 3,500 ක් විතර වෙනවා.... හැබැයි වළ උඹම හාරා ගන්න වෙනවා.... කොහොම වුණත් ෙගොඩක් වැඩ උඹටම කරගන්න වෙනවා.... ලේසි නෑ පුතේ..... හැබැයි ි අමාරුවෙන් හරි පටන්න ගන්න එක හොදයි... ගුඩ් ලක්....