Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Gewala Beluwada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලඟදි ගෙදර පොඩ්ඩක් අස්කරනකොට පරණ වටින කියන දෙයක් හම්බඋනා

අද පරම්පරාවේ අය සමහරවිට මේක දැකලත් ඇති

හැබැයි මේක දැක්කම හිතුනා ඒ කාලේ මාරු නේද කියලා

මේ 1999 වගේ කාලේ තිබ්බ දෙයක් ඊට පස්සෙ ආණ්ඩුවෙන් මේක අහෝසි කරලා

අයින් කරා

උඹලට මතකද ඒ දවස් වල ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ගෙදර තිබ්බ TV වලට ලයිසන් එකක් ගන්න උනා අවුරුද්දෙන් අවුරුද්දට ලයිසන් එක අලුත් කරන්න ඕනේ

ලයිසන් එකේ තියෙන Tv එක ගෙදර තියෙනවද කියලා බලන්න ග්‍රාමෙ අංකල් එහෙමත් එන්නේ

Tv දෙක තුනක් තිබ්බොත් ලයිසන් පොත් දෙක තුනක්ම ගන්න වෙනවා අලුත් කරන්න වෙනවා හැබැයි ඒ කාලේ මේවට ගෙවල බැලුවත් පාඩුවක් නෑ අද ගැන හිතල බලනකොට නැද්ද කියහන්

ඔය පොතට අදාළ Tv එක මෙන්න මේක සෝනි අඟල් 14 වර්ණ එකක්

තව එකක් තිබ්බා නැෂනල්-පැනසොනික් කියල කාලයක් පට්ටම ගැහුවෙ හැබැයි සෝනි ටීවී එක ලොවෙත් පට්ට Tv Brand එකක් තමයි Sony කියන්නේ

අපේ 94 ඉඳලම ලයිසන් අලුත් කරල තියෙනව මේ පොත අනිත් පොත96 ඉඳල අලුත් කරල තියෙනව

අම්මප ඒ දවස් වල මෙහෙම ලයිසන් අරගෙන බැලුවත් පාඩු නෑ මොකද රුපවාහිනි ITN එකේ හොඳ හරවත් රසවත් වැඩසටහන් හොඳ කාටුන් වැඩසටහන් හොඳ නාට්‍ය සමබර ප්රවෘත්ති කාලින වැඩසටහන්

හැබැයි අද

උදේ පාන්දර ලයින් එක පටන් ගත්ත ගමන්ම කවුරු හරි ඇමතියෙක් එනව තනියම සෙන්චරි ඩබල් සෙන්චරි ගහනව ඊට පස්සෙ නුගසෙවන කියල එතනත් කොහේ හරි අමාත්‍යංශයක එකෙක් ගෙන්නල ජනාධිපතිතුමා අරක කළා මේක කළා

ඊට පස්සෙ බැලුවොත් ප්රවෘත්ති වල

මුල් විනාඩි 15ම ජනාධිපති උවේ විවෘත කරපු

ලැබ් ටික ලැට් ටික ලයිට් කණු ටික

ඊළඟට දානවා බැසිල් අරක කළා මේක කළා

ඊට පස්සෙ ගෝඨාබය කොළඹ නගරය ලස්සන කරන්න හදනකොට UNP එකෙන් JVP එකෙන් මිනිස්සු අවුස්සලා ගේම අදිනව සන්වර්ධනේට බදා

ඔන්න ඒ අස්සෙ දානවා පස්සර UNP සෙට් එක සන්ධානෙට ආව කියලා

ඊට පස්සෙ නාමල් රගර් ගැහුවා අරක ගැහුවා මේකට ගැහුවා

ඔන්න ඊට පස්සෙ රෑ වෙනකොට අර චමුදිතයි හඩ්සන් සමරසිංග කියන දෙන්නයි එකතුවෙලා වෙනම ආතල් එකක් දෙනවා මේ දවස් වල ආතල් කෝටියයි උවේ

අම්මප ITN එකත් ඊට අඩුවක් නෑ

ඒවල යන නාට්‍ය වලත් ලස්සනට දිවි නැගුම සිසු සැරිය ප්‍රමෝෂන් එක දෙනවා

අඩෝ මොකද බන් මේ ජාතික නාලිකා වලට උනේ ඉස්සරත් ආණ්ඩු තිබ්බනෙ බන් චන්ද්‍රිකාගෙ කාලේවත් මෙහෙම නෑ බන් රනිල්ගෙ කාලේවත්

[YOUTUBE]bDy9BOWONYk[/YOUTUBE]

අම්මප මේ ජාතික රුපවාහිනියෙ ITN එකේ ලක්හඬේ ගුවන් විදුලියෙ වැඩ කරන මහින්දවාදියො ගන්න පින් පඩි අපේ සල්ලි වලින්

[QUOTE="Mal Baba, post: 17148662, member: 194988"] [CENTER][SIZE=3]ලඟදි ගෙදර පොඩ්ඩක් අස්කරනකොට පරණ වටින කියන දෙයක් හම්බඋනා අද පරම්පරාවේ අය සමහරවිට මේක දැකලත් ඇති හැබැයි මේක දැක්කම හිතුනා ඒ කාලේ මාරු නේද කියලා මේ 1999 වගේ කාලේ තිබ්බ දෙයක් ඊට පස්සෙ ආණ්ඩුවෙන් මේක අහෝසි කරලා අයින් කරා [/SIZE] [IMG]http://i.imgur.com/iRQwy5u.jpg[/IMG] [SIZE=3]උඹලට මතකද ඒ දවස් වල ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ගෙදර තිබ්බ TV වලට ලයිසන් එකක් ගන්න උනා අවුරුද්දෙන් අවුරුද්දට ලයිසන් එක අලුත් කරන්න ඕනේ ලයිසන් එකේ තියෙන Tv එක ගෙදර තියෙනවද කියලා බලන්න ග්‍රාමෙ අංකල් එහෙමත් එන්නේ [/SIZE] [IMG]http://i.imgur.com/t4aiO2T.jpg[/IMG] Tv දෙක තුනක් තිබ්බොත් ලයිසන් පොත් දෙක තුනක්ම ගන්න වෙනවා අලුත් කරන්න වෙනවා හැබැයි ඒ කාලේ මේවට ගෙවල බැලුවත් පාඩුවක් නෑ අද ගැන හිතල බලනකොට නැද්ද කියහන් [IMG]http://www.saintclassified.pk/uploads/sony-black-trinton-tv-excellent-with-demand-80-memory-channels-14-inch-black-ad-131619.jpg[/IMG] ඔය පොතට අදාළ Tv එක මෙන්න මේක සෝනි අඟල් 14 වර්ණ එකක් තව එකක් තිබ්බා නැෂනල්-පැනසොනික් කියල කාලයක් පට්ටම ගැහුවෙ හැබැයි සෝනි ටීවී එක ලොවෙත් පට්ට Tv Brand එකක් තමයි Sony කියන්නේ [IMG]http://i.imgur.com/oMCdWSp.jpg[/IMG] [SIZE=3]අපේ 94 ඉඳලම ලයිසන් අලුත් කරල තියෙනව මේ පොත අනිත් පොත96 ඉඳල අලුත් කරල තියෙනව අම්මප ඒ දවස් වල මෙහෙම ලයිසන් අරගෙන බැලුවත් පාඩු නෑ මොකද රුපවාහිනි ITN එකේ හොඳ හරවත් රසවත් වැඩසටහන් හොඳ කාටුන් වැඩසටහන් හොඳ නාට්‍ය සමබර ප්රවෘත්ති කාලින වැඩසටහන් [/SIZE]:( :( [U][SIZE=4][COLOR=DarkRed]හැබැයි අද[/COLOR][/SIZE][/U] [SIZE=3][SIZE=4]උදේ පාන්දර ලයින් එක පටන් ගත්ත ගමන්ම කවුරු හරි ඇමතියෙක් එනව තනියම සෙන්චරි ඩබල් සෙන්චරි ගහනව ඊට පස්සෙ නුගසෙවන කියල එතනත් කොහේ හරි අමාත්‍යංශයක එකෙක් ගෙන්නල ජනාධිපතිතුමා අරක කළා මේක කළා ඊට පස්සෙ බැලුවොත් ප්රවෘත්ති වල මුල් විනාඩි 15ම ජනාධිපති උවේ විවෘත කරපු ලැබ් ටික ලැට් ටික ලයිට් කණු ටික ඊළඟට දානවා බැසිල් අරක කළා මේක කළා ඊට පස්සෙ ගෝඨාබය කොළඹ නගරය ලස්සන කරන්න හදනකොට UNP එකෙන් JVP එකෙන් මිනිස්සු අවුස්සලා ගේම අදිනව සන්වර්ධනේට බදා ඔන්න ඒ අස්සෙ දානවා පස්සර UNP සෙට් එක සන්ධානෙට ආව කියලා ඊට පස්සෙ නාමල් රගර් ගැහුවා අරක ගැහුවා මේකට ගැහුවා ඔන්න ඊට පස්සෙ රෑ වෙනකොට අර චමුදිතයි හඩ්සන් සමරසිංග කියන දෙන්නයි එකතුවෙලා වෙනම ආතල් එකක් දෙනවා මේ දවස් වල ආතල් කෝටියයි උවේ අම්මප ITN එකත් ඊට අඩුවක් නෑ ඒවල යන නාට්‍ය වලත් ලස්සනට දිවි නැගුම සිසු සැරිය ප්‍රමෝෂන් එක දෙනවා[/SIZE] අඩෝ මොකද බන් මේ ජාතික නාලිකා වලට උනේ ඉස්සරත් ආණ්ඩු තිබ්බනෙ බන් චන්ද්‍රිකාගෙ කාලේවත් මෙහෙම නෑ බන් රනිල්ගෙ කාලේවත් :angry::angry:[/SIZE] [YOUTUBE]bDy9BOWONYk[/YOUTUBE] අම්මප මේ ජාතික රුපවාහිනියෙ ITN එකේ ලක්හඬේ ගුවන් විදුලියෙ වැඩ කරන මහින්දවාදියො ගන්න පින් පඩි අපේ සල්ලි වලින් [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom