Gewala Beluwada

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලඟදි ගෙදර පොඩ්ඩක් අස්කරනකොට පරණ වටින කියන දෙයක් හම්බඋනා
    අද පරම්පරාවේ අය සමහරවිට මේක දැකලත් ඇති
    හැබැයි මේක දැක්කම හිතුනා ඒ කාලේ මාරු නේද කියලා
    මේ 1999 වගේ කාලේ තිබ්බ දෙයක් ඊට පස්සෙ ආණ්ඩුවෙන් මේක අහෝසි කරලා
    අයින් කරා

    iRQwy5u.jpg

    උඹලට මතකද ඒ දවස් වල ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව ගෙදර තිබ්බ TV වලට ලයිසන් එකක් ගන්න උනා අවුරුද්දෙන් අවුරුද්දට ලයිසන් එක අලුත් කරන්න ඕනේ
    ලයිසන් එකේ තියෙන Tv එක ගෙදර තියෙනවද කියලා බලන්න ග්‍රාමෙ අංකල් එහෙමත් එන්නේ

    t4aiO2T.jpg

    Tv දෙක තුනක් තිබ්බොත් ලයිසන් පොත් දෙක තුනක්ම ගන්න වෙනවා අලුත් කරන්න වෙනවා හැබැයි ඒ කාලේ මේවට ගෙවල බැලුවත් පාඩුවක් නෑ අද ගැන හිතල බලනකොට නැද්ද කියහන්

    sony-black-trinton-tv-excellent-with-demand-80-memory-channels-14-inch-black-ad-131619.jpg

    ඔය පොතට අදාළ Tv එක මෙන්න මේක සෝනි අඟල් 14 වර්ණ එකක්
    තව එකක් තිබ්බා නැෂනල්-පැනසොනික් කියල කාලයක් පට්ටම ගැහුවෙ හැබැයි සෝනි ටීවී එක ලොවෙත් පට්ට Tv Brand එකක් තමයි Sony කියන්නේ

    oMCdWSp.jpg

    අපේ 94 ඉඳලම ලයිසන් අලුත් කරල තියෙනව මේ පොත අනිත් පොත96 ඉඳල අලුත් කරල තියෙනව

    අම්මප ඒ දවස් වල මෙහෙම ලයිසන් අරගෙන බැලුවත් පාඩු නෑ මොකද රුපවාහිනි ITN එකේ හොඳ හරවත් රසවත් වැඩසටහන් හොඳ කාටුන් වැඩසටහන් හොඳ නාට්‍ය සමබර ප්‍රවෘත්ති කාලින වැඩසටහන්
    :( :(

    හැබැයි අද

    උදේ පාන්දර ලයින් එක පටන් ගත්ත ගමන්ම කවුරු හරි ඇමතියෙක් එනව තනියම සෙන්චරි ඩබල් සෙන්චරි ගහනව ඊට පස්සෙ නුගසෙවන කියල එතනත් කොහේ හරි අමාත්‍යංශයක එකෙක් ගෙන්නල ජනාධිපතිතුමා අරක කළා මේක කළා
    ඊට පස්සෙ බැලුවොත් ප්‍රවෘත්ති වල
    මුල් විනාඩි 15ම ජනාධිපති උවේ විවෘත කරපු
    ලැබ් ටික ලැට් ටික ලයිට් කණු ටික
    ඊළඟට දානවා බැසිල් අරක කළා මේක කළා
    ඊට පස්සෙ ගෝඨාබය කොළඹ නගරය ලස්සන කරන්න හදනකොට UNP එකෙන් JVP එකෙන් මිනිස්සු අවුස්සලා ගේම අදිනව සන්වර්ධනේට බදා
    ඔන්න ඒ අස්සෙ දානවා පස්සර UNP සෙට් එක සන්ධානෙට ආව කියලා
    ඊට පස්සෙ නාමල් රගර් ගැහුවා අරක ගැහුවා මේකට ගැහුවා
    ඔන්න ඊට පස්සෙ රෑ වෙනකොට අර චමුදිතයි හඩ්සන් සමරසිංග කියන දෙන්නයි එකතුවෙලා වෙනම ආතල් එකක් දෙනවා මේ දවස් වල ආතල් කෝටියයි උවේ
    අම්මප ITN එකත් ඊට අඩුවක් නෑ
    ඒවල යන නාට්‍ය වලත් ලස්සනට දිවි නැගුම සිසු සැරිය ප්‍රමෝෂන් එක දෙනවා

    අඩෝ මොකද බන් මේ ජාතික නාලිකා වලට උනේ ඉස්සරත් ආණ්ඩු තිබ්බනෙ බන් චන්ද්‍රිකාගෙ කාලේවත් මෙහෙම නෑ බන් රනිල්ගෙ කාලේවත් :angry::angry:

    අම්මප මේ ජාතික රුපවාහිනියෙ ITN එකේ ලක්හඬේ ගුවන් විදුලියෙ වැඩ කරන මහින්දවාදියො ගන්න පින් පඩි අපේ සල්ලි වලින්
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඕවා ගන්න ඕනි කාලේ අපි හොරෙන් බැලුවේ
    itn එකේ ගියා ලහිරු මඩල
    රුපවාහිනියේ ගියා මුතුහර

    ඉස්සර itn news ගියේ ලොව වටා කියන නමින්
     
    Last edited:

    Nether Realm

    Member
    Sep 12, 2014
    33
    3
    0
    ඔව් එහෙමත් කාලයක් තිබ්බානේ,රෙඩියෝ ලයිසන් උත් තිබ්බා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    සිරාවටම... ඉස්සර අපෙත් ලයිසන් ගත්තා, රේඩියෝ එකටත් එහෙමයි, පුෂ් බයිසිකලේටත් ලයිසන් කියලා බෙලෙක් කෑල්ලක් ගත්තා..
    ඇත්තටම ඒ කාලේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙම ජරා විදියට කඩේ ගියේ නැහැ..
    මම නම් ගෙදර ඔය චැනල් දෙක ටියුන් කරලවත් නැහැ..
    මම දැකලා තියෙන විදියට දැනට තියෙන සමබරම (හොඳම එක නෙමෙයි, තියෙන ඒවාගෙන් හොඳම එක) හිරු තමයි..
    හැම දේම දානවා.. ඒ වගේම කුඩු දුමියගේ එකකුත් අනිවා දානවම තමයි..
    දෙරණත් නරකම නැහැ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මටත් ලාවට වගේ මීටර් එකක් තියෙනවා බං.. :yes:
    නොදැකපු උන්ට බලන්න දාපු එක වටිනවා මචං..:love:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සිරාවටම... ඉස්සර අපෙත් ලයිසන් ගත්තා, රේඩියෝ එකටත් එහෙමයි, පුෂ් බයිසිකලේටත් ලයිසන් කියලා බෙලෙක් කෑල්ලක් ගත්තා..
    ඇත්තටම ඒ කාලේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙම ජරා විදියට කඩේ ගියේ නැහැ..
    මම නම් ගෙදර ඔය චැනල් දෙක ටියුන් කරලවත් නැහැ..
    මම දැකලා තියෙන විදියට දැනට තියෙන සමබරම (හොඳම එක නෙමෙයි, තියෙන ඒවාගෙන් හොඳම එක) හිරු තමයි..
    හැම දේම දානවා.. ඒ වගේම කුඩු දුමියගේ එකකුත් අනිවා දානවම තමයි..
    දෙරණත් නරකම නැහැ..
    :yes::yes::yes::yes:
    අර ෆුට් සයිකල් ලයිසන් දැන් නැද්ද බං..? මටත් මතකයි ඉස්සර බයිසිකල් වල කහ පාට තහඩුවක් හයි කරලා තියෙනවා..
     
    ඔව් පොඩි තහඩු කෑල්ලක්
    මුල් කාලේ tv තිබ්බේ නැහැ අපිට
    tv එක අරන් මස3ක් 4ක් යනකන් සද්දේ අඩු කරලා බැලුවේ
    එට පස්සේ ඔය ලයිසන් නැති කළා
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අම්මප මේ ජාතික රුපවාහිනියෙ ITN එකේ ලක්හඬේ ගුවන් විදුලියෙ වැඩ කරන මහින්දවාදියො ගන්න පින් පඩි අපේ සල්ලි වලින්
    [/CENTER]

    :yes:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,417
    1,475
    113
    Nowhere
    ඉස්සර ටීවී වල නාට්ටි පෙන්නන්න ඇඩ් දානවා.
    දැන් ඇඩ් පෙන්නන්න නාට්ටි දානවා.

    අනික දේශපාලනයෙන් තොර කිසිම චැනල් එකක් නෑ.
    CSN ස්පෝට් චැනල් එකක් උනාට ඒකෙ වැඩි හටියක් යන්නෙ වෙන මගුල්.
    අයි ටී එන් රෙදි අපුල්ලනවා
    රූපවාහිනිය හිතන් ඉන්නෙ ලංකාංව සියලුම මිනිස්සු ප්‍රීතිමත්ව දිවි ගෙවනවා කියලා.
    හිරු කු.. දුමියට කඩේ යනවා.
    ස්වර්ණවාහිනිය බොරුකාරයන්ව ප්‍රොමෝට් කරනවා.
    සිරස යූ එන් පී
    දෙරණ ලංකාවෙ සෑම පුරවැසියෙක්ම ගායකයෙක්, ඩාන්සර් කෙනෙක් කරනවා.
    සියත ටීවී, ටී එන් එල් ඒමගුල් පේන්නෙ නෑ.

    පලි.
    මම ටීවී බලන එක අත හැරලා අවුරුදු 2ක් විතර වෙනවා.
    (ගෙදර එහෙ මෙහෙ යනකොට පේන ටික ඇරෙන්න)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඕවා ගන්න ඕනි කාලේ අපි හොරෙන් බැලුවේ
    itn එකේ ගියා ලහිරු මඩල
    රුපවාහිනියේ ගියා මුතුහර

    ඉස්සර itn news ගියේ ලොව වටා කියන නමින්
    අම්මප ඉස්සර ලහිරු මඩල ආසම ප්‍රෝග්‍රෑම් එකක් තමයි එතකොට අර ඩේන්ටි එකෙන් කරන පොඩි ළමයි ගෙන්නල කරන ප්‍රෝ ග්‍රෑම් එක අම්මප පට්ට බන් :love::love: එහෙම ඒවා ආයේ එන්නෙ නෑ බන්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    සිරාවටම... ඉස්සර අපෙත් ලයිසන් ගත්තා, රේඩියෝ එකටත් එහෙමයි, පුෂ් බයිසිකලේටත් ලයිසන් කියලා බෙලෙක් කෑල්ලක් ගත්තා..
    ඇත්තටම ඒ කාලේ ආණ්ඩුවේ මාධ්‍ය මෙහෙම ජරා විදියට කඩේ ගියේ නැහැ..
    මම නම් ගෙදර ඔය චැනල් දෙක ටියුන් කරලවත් නැහැ..
    මම දැකලා තියෙන විදියට දැනට තියෙන සමබරම (හොඳම එක නෙමෙයි, තියෙන ඒවාගෙන් හොඳම එක) හිරු තමයි..
    හැම දේම දානවා.. ඒ වගේම කුඩු දුමියගේ එකකුත් අනිවා දානවම තමයි..
    දෙරණත් නරකම නැහැ..

    :yes::yes::yes::yes:
    අර ෆුට් සයිකල් ලයිසන් දැන් නැද්ද බං..? මටත් මතකයි ඉස්සර බයිසිකල් වල කහ පාට තහඩුවක් හයි කරලා තියෙනවා..

    Bike ekak train eken koheta hari yawanawa nam aniwa liscence karanna one.
    Ape mama kenek last week eke yawanna hadala liscence karan enna kiwwa.

    :dull::dull::dull:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඕවා ගන්න ඕනි කාලේ අපි හොරෙන් බැලුවේ
    itn එකේ ගියා ලහිරු මඩල
    රුපවාහිනියේ ගියා මුතුහර

    ඉස්සර itn news ගියේ ලොව වටා කියන නමින්

    OKA GIYE HAWASA 6.45TADA KOHEDA, FORIGN NEWS VITARAI GIYE.

    ඔව් එහෙමත් කාලයක් තිබ්බානේ,රෙඩියෝ ලයිසන් උත් තිබ්බා.

    APE GEDARATH TIBBA OWA, 96-200 WAGE KALE MATA HENA UNAK TIBBA RADIO HADANNA. ITIN AMMALA KIYANAWA OWA HEDUWATA KAMAK NE OWATA LICENCE EKA GANNATH ONA KIYALA. CHANDRIKAGE KALE THAMAI OKA NETHI KALE. HEBEI EKA GUWANVIDULI SANSTHAWA WETENNA HETHU UNA KIYALATH KATHAWAK TIYENAWA. KOHOMA NAMUTH ISSARA SALLI GEWALA HARI BALAPU DEWAL EKKA APITA DAN NOMILE TV PENAWA VITARAI KIYALA THAMAI MATA HITHENNE.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඒ කාලේ ටීවීත් හොදයි වැඩසටහනුත් හොදයි
    ඉස්සර ගියපු නාට්‍ය ටිකම මැදෑ
    දැන් මොන ලබ්බේ නාට්‍යද යන්නේ
    අපේ ගෙදර තියෙන පරණ අගල් 14 සෝනි ටීවී එක 1992 ගත්තේ තාම සුපිරියට වැඩ
    ඇනයක් වත් තාම ගලවලා නෑ
    මේඩ් ඉන් ජැපෑන් නේ
    දැන් ඉතින් සෝනිත් චීනෙ ගහනවනේ
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කාලේ ටීවීත් හොදයි වැඩසටහනුත් හොදයි
    ඉස්සර ගියපු නාට්‍ය ටිකම මැදෑ
    දැන් මොන ලබ්බේ නාට්‍යද යන්නේ
    අපේ ගෙදර තියෙන පරණ අගල් 14 සෝනි ටීවී එක 1992 ගත්තේ තාම සුපිරියට වැඩ
    ඇනයක් වත් තාම ගලවලා නෑ
    මේඩ් ඉන් ජැපෑන් නේ
    දැන් ඉතින් සෝනිත් චීනෙ ගහනවනේ
    දැන් සෝනි ඉන්දියාවෙත් ගහනව
    දැන් ලෙඩ ගොඩ බන් වැඩක් නෑ
    අනික සැම්සුන් දැන් හැම තැනම රිංගල ලොල් සහගතයි

    සෝනි එක අපේ ගෙදර තියෙනව තාමත් වැඩ එක පාරක් හයිවෝල් ටෙච්ජ් කෙස් එකක් ඇවිල්ල අවුල් උනා ඊට පස්සෙ SIEDLES දාල හදල ගෙනාවා තාමත් බබා වගේ වැඩ රිමෝට් එකකුත් දාල දුන්න උන් එකට