Geyak wikunanna

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,808
    6,687
    113
    38
    Galle
    සාධාරණ ගානකට ගෙයක් විකුනන්න වේගවත්ම ක්‍රමය මොකක්ද? ඉක්මනට ගන්න කෙනෙක් හොයා ගන්න
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,730
    23,992
    113
    tracing Geo-location.. ... ...
    ඉඩම හොඳට සුද්ද කරලා, ලස්සනට පැහැදිලිව video එකක් අරන් phone number එක පේන්න දාලා edit කරලා Facebook, TikTok දාන්න..

    Edit: ගෙදරක් කියලා පස්සේ දැකකේ.. ගෙදර ලස්සන video එකක් අරන් දාන්න..
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    ඉඩම හොඳට සුද්ද කරලා, ලස්සනට පැහැදිලිව video එකක් අරන් phone number එක පේන්න දාලා edit කරලා Facebook, TikTok දාන්න..

    Edit: ගෙදරක් කියලා පස්සේ දැකකේ.. ගෙදර ලස්සන video එකක් අරන් දාන්න..
    TikTok godak inne gen z and wedakata nati apathayo. Unta gewal affor karanna be
     
    • Like
    Reactions: clumsyhulk