GF gen borrow money

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    :( oyata wage salli nane miture mata :(
    නැතිනම් හම්බ කරපන් නැතිනම් නැති විදිහට ඉදපන් තව කෙනෙක්ගෙන් සල්ලි ගන්නවා කියන්නේ නැති කමට විසදුමක් නෙමෙහ් නේ යකො
    ගැනි හොදනම් අවුලක් නැහ් හැබැයි පුතො බදින්නම කරනහ් එකක් නෙමෙහ් නම් උබ ගන්න ගාන්ට ඩබල් ට්‍රිපල් අහගන්නහ් වෙනවා
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,046
    1,916
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    Dethun paarakma illagen thiyenawa. Habai illagaththa okkoma puluwan ikmanata settle kara. Anthima paara illannath kalin balenma dunne 15k. Habai eka dila masayak yannath kalin kella affair eka nawaththuwa. Aurudu 8katath wadi affair ekak. Mama sathiyakin wage okkoma tika settle karala damma. Dan nayath na gaanuth na
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,363
    113
    අපො ඉල්ලලත් නැහ් ඉල්ලන්නහ් උවමනා වෙලත් නැහ්
    රෙදි ඇදගෙනහ් ඔහොම ඉල්ලන්නහ් පුලුවන්ද යකො ..
    මල් පොන්නයෝ කෝල් එකක් දීපන් පට්ට හුත්ති
     
    • Haha
    Reactions: TechnWeb

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    ඉල්ලලත් නෑ ඉල්ලන්නෙත් නෑ දුන්නත් ගන්නෙත් නෑ.
    නොන්ඩි නේ.
     

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    car eka ganna lakshayak illuwa... eth eka kerune na... man ithin ee wage 10ha 20ha gunayak deela athi... eka thamay mage santhose ithin
     

    Jalthara Malli

    Well-known member
  • ona tharam deela thiyanava aran thiyana vadima gana 10000 kellava dakalavath na online set une thimbirigasyaya kellek salli dala masa 1k giya ne love eka break up karagaththa. anith kello deela thiyennema panaha seeya vage ehema kellanva ravattala ekathu karapu pava thamai dan gevanne badala inna gani lanket eka vitharai illanne nathe
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,109
    5,975
    113


    මතකයි අද වැනි දවසක
    සැමරුවා උපන්දින සාදය අප
    මොනවගෙන්ද අඩුපාඩු බොන්නද කන්නද
    සල්ලිම ජීවිතේ වුණේ විඳවන්නද
    අතැඟිලි බැඳ ගිවිසුණු පෝරුව
    බින්ඳා පොරොන්දු මම අඩිකෝදුව
    මැන්නා දහසක් දේ ඇය ගියා සමග දුව සූදුව හුරුව පව පූරුව
    ණයටත් ණයයි අවුරුදු හයයි
    කූරු ගණිනවා හිර ගේ හිත බයයි
    මළ මනස මළ හිත අලස කරයි අදත් ශාප ඒ තණ්හාව
    අත හැරියා රස්සාව
    සූදු කෙළින්නට මගේ ආසාව
    සල්ලි පනම් ගොඩගහන් උත්සාහ
    කළා රැවටිලි අඟුරු කැබලි ගෙන හා මතුදාක
    ලියමි මගේ වරද බිත්ති අතර පතර
    කඳුළු බිඳු මකා දමන්න හමන්න
    සුවඳ සුළඟ ජීවිතේ
    පැමිණ මා වැළඳගන්න
    මිනිසෙකු පිට නැගි අසරුවෙකුට හැකිවිය දවනට ළය ගිනි දස මසකට
    ණය හතරවට එක්තැන් පත්තර පිට නොදැනිම පිවිසුණේ කාබාසිනි සයනට
    අස්ථිර දිවි කාලකණ්ණි විකාරය
    උළු ගේ හතරකොණ උරා බොන්නේ සාරය
    වාරය පව් පිටවාන දුමාරය
    ශාපලත් ජීවිතේ දෙවියන්ට භාරය
    කාලය නාව ගාව තැවිලි නැත සමාව යාව හිත වාව මාව උපමාව…
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    ගියපාර කොරෝනා වෙලාවෙ ඒකිගෙ මාලෙ උකස් කලා 50කට. බේරල දුන්න Augest. (මමයි මාලෙ හදල දුන්නෙත්) මේපාර ලක්ශ 2ක් ඉල්ලල තියෙන්නෙ. දෙන්නම් කිව්ව ගන්න යන්න බැරි උනා තාම..
     

    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    මට කෙල්ලන්ගෙන් ගන්න හිතෙන්නේ නැහැ
    මට හිතෙන්නේ එක පිරිමි කමට නින්දාවක් වගේ කියලා
    ඒ හින්දා මන් ගන්නේ නැ
    උන් බලකරලා දෙනවනම් හිත රිද්දන්න හොඳ නැති හින්දා ගන්නවා
    අරං ගත්තු ගැන වගේ 2-3 ගුණයක් වියදම් කරනවා උන්ටම.(ගෝල්ඩ් ඩිගර්ල ට නොවන බව කරුණාවෙන් සලකන්න)
    දෙන තෑගී නම් ගන්නවා
    කීය කීය හරි එකතුකරලා අරන්දෙන එකක් ප්‍රතික්ෂේප කරන එක හෙන බලු වැඩක්.
    මොනව දුන්නත් ඒක රත්තරන් වගේ ආසාවෙන් ගන්නවා.
    ඒක ගැන මාසයක් දෙකක් කියවනවා.
    ඉතින් කෙල්ලන්ට පට්ට හැපී. :D :love:

    යාලු කෙල්ලන්ට වුනත් ඒමයි සලකන්නේ.උන් ඉතින් සැහෙන ෆිට්.