Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
GF ISSUE - PERSONAL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔතන ලොකු සීන් එකක් තියෙන්න පුලුවන් බන්... කෙල්ලම උබට ඕක කියලා පස්සේ උබට බොරු කරපු සීන් එක ගැන තමයි කේස් එක තියෙන්නේ...

කෙල්ල උබට මාමගෙන් කරදර වෙනවා කියලා හෝ මාමා එක්ක මොකක් හරි සීන් එකක් තියනවා කියලා නොකිවුවා නම් උබට එක වෙන විදියකින් මාට්ටු වෙන්න ඉඩතියන සීන් එකක් තිබුනද??

එහෙම නම් කෙල්ල ගේමක් ගහන්නේ මචන්... උබව තියාගන්න ඕන කමට ඒකි අකමැතියි වගේ පෙන්නන්න තමයි ඒ ගේම ගහලා තියෙන්නෙ.. උබට මාට්ටු උනත් ශේප් වෙන්න පුලුවන් නේ...

හැබැයි එහෙම වෙන විදියකින් මාට්ටු වෙන්න ඉඩක් නැත්තන් එහෙම බොරුවක් කලේ ඇයි කියලා හොයන්න වෙනවා...

තව සීන් එකක් ඔතනදී එනවා... කෙල්ලගේ තාත්තා රට කිවුවා නේද? එහෙම නම් ඔය මාමා කාරයා අනිවා කෙල්ලගේ අම්මටත් බැල්ම දානවා ඇහැට කනට පේන එකක් නම්...

හොදම දේ ඔය කෙල්ල අතහැරලා දාපන්... මොනම දෙයක් උනත් උබට ආදරේ කෙල්ලෙක් නම් බොරු කරන්නේ නෑ... බොරු කරපු එකෙක්ගෙන් ආයේ එහෙම නොකරයි කියලා බලපොරොත්තු වෙන්නත් බෑ...

[QUOTE="all_most, post: 21169586, member: 385267"] [SIZE="4"]ඔතන ලොකු සීන් එකක් තියෙන්න පුලුවන් බන්... කෙල්ලම උබට ඕක කියලා පස්සේ උබට බොරු කරපු සීන් එක ගැන තමයි කේස් එක තියෙන්නේ... කෙල්ල උබට මාමගෙන් කරදර වෙනවා කියලා හෝ මාමා එක්ක මොකක් හරි සීන් එකක් තියනවා කියලා නොකිවුවා නම් උබට එක වෙන විදියකින් මාට්ටු වෙන්න ඉඩතියන සීන් එකක් තිබුනද?? එහෙම නම් කෙල්ල ගේමක් ගහන්නේ මචන්... උබව තියාගන්න ඕන කමට ඒකි අකමැතියි වගේ පෙන්නන්න තමයි ඒ ගේම ගහලා තියෙන්නෙ.. උබට මාට්ටු උනත් ශේප් වෙන්න පුලුවන් නේ... හැබැයි එහෙම වෙන විදියකින් මාට්ටු වෙන්න ඉඩක් නැත්තන් එහෙම බොරුවක් කලේ ඇයි කියලා හොයන්න වෙනවා... තව සීන් එකක් ඔතනදී එනවා... කෙල්ලගේ තාත්තා රට කිවුවා නේද? එහෙම නම් ඔය මාමා කාරයා අනිවා කෙල්ලගේ අම්මටත් බැල්ම දානවා ඇහැට කනට පේන එකක් නම්... හොදම දේ ඔය කෙල්ල අතහැරලා දාපන්... මොනම දෙයක් උනත් උබට ආදරේ කෙල්ලෙක් නම් බොරු කරන්නේ නෑ... බොරු කරපු එකෙක්ගෙන් ආයේ එහෙම නොකරයි කියලා බලපොරොත්තු වෙන්නත් බෑ...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom