mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඕක නම් සාමන්‍ය දෙයක් නේ බන් පොඩ්ඩක් සන්ඩු කලාම දුකට තරහට කේන්තියට වගේ ඉන්න පුලුවන් නේ ඕන කෙනෙක්....:dull: නැතුව රොබෝ වරු නෙවේනේ බන් ලේ ඇට මස් නහර වලින් හැදුන කෙනෙක් විදිය හැඟීම් දැනීම් තියනවනේ... :yes:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    හයියු සල්ලි කිව්වලු ..අපේ රටේ තරුණ පරම්පරාවට දැන් තියෙන දැවෙන ප්‍රශ්න හරි අපුරුයි ..ඒවා අහනකොට හරියට බන්දු ගෙයි ටෙනිගෙයි ජෝක් එකක් බැලුවා වගේ හරිම කුයිලක් දැනෙනවා ..