1. කෙල්ලට කියපන් සිම් එක මාරු කරන්ඩ කියලා. ඒකි හා කියලා එහෙම කරොත් නෝමල් ඇදගෙන පලයන්.
2. කෙල්ල කියන් ආවොත් මගෙ යාලුවො හැමෝම ලග තියෙන්නේ මේ නම්බර් එක අනම් මනං කතා ඒකත් ඔව් නේද කියලා understandable boyfriend වගේ හැසිරියන්. ඒ කරලා වෙනසක් නැතුව හොඳ එකියක් සෙට් කරගනින්.
පස්සෙ මම වගේ මේකෙ උන්ට වදයක් වෙන්ඩ කරුණු තියාගන්ඩ එපා. අත්දැකීමෙන්ම කියන්නෙ. මම ඒකිට ලව්, ඒකි පව්, කෙල්ලෙක්නෙ බ්ලා බ්ලා හුයන්නවල් හිතන්ඩනම් එපා කීයටවත්ම. එච්චරයි. ටාටා බායි.
ඇත්ත,.... කොටසක් මම එකතු කරන්නම්....
ඒකී මේකා එක්ක හැමනිලාම පත්තු කරලද කියල හොයලා බලපන්, සැක හැර දැනගනින්, එහෙම වෙලා නැත්තම් ඉක්මනට බැදපන්, හැබැයි කෙල්ලට බදින්න කලින් කියපන් ආයේ අර වටෙ යන සීන් දාන්නෙපා එහෙම උනොත් ලමයෙක් එක්ක උනත් කරන්න දෙයක් නෑ ඩිවෝස් කියලා, හොදට හිතල තිරනේ කරන්න කියපන්,
මොක කලත් කෙල්ලො විස්වාස කරන්න බෑ...( මං යාලු වෙලා හිටිය එකී හිතන් හිටියේ එකී වටේ යන ඒවා තෑගී වලින් සල්ලි වලින් මගේ ඔලුවෙන් මකන්න පුලුවන් කියල... අම්මගෙ රෙද්ද තමා)
ඊලග එක... කෙල්ල උබට සිරා ලව් කියල අර මුල්ම මම කීව දෙයින් තහවුරු උනාට පස්සේ අරකට නෙලපන් නෙලිල්ලක්... ආයේ ගෑනු දිහා නොබලන්න... සමාජේ ඉස්සරහා ඌව ලැජ්ජ වෙන්න ඕනී, තව එකක්... ඌ නිකන් පස්සෙන් එනවා වෙන්නත් පුලුවන්, ඒ නිසා ඌ ඇයි පස්සෙන් එන්නෙ කියන එකත් උබට හොදට හොයලා බලන්න වෙනවා... නිකන් ඉන්න එකෙක්ට ගහල අවුස්සාගන්නෙපා....
කෙල්ල බොරුවක් කරනවා වගේ පේනවානම්... අතෑරල දාපන්, ඉස්සරහට හැදෙයි කියලා හිතෙනවානම් ඒ උබේ ගොන්කම... කෙල්ලො එහෙම හැදෙන්නේ නෑ...(හැදෙන උන් ඉන්නවා නැත්තෙමත් නෑ) ආතල් එකක් ගන්න වගේ දුරින් තියන් ඉදපන්.....