Ghost?මේ හොල්මන ඇත්තද?බොරුද්ද?

Nimesh_LK

Member
Sep 7, 2015
2,117
129
0
27
ලංකාවේ
අනෙ ඔව බොරු අය්යෙ හොල්මන් කියන්නෙ
මිනිස්සු කියනව කොට්ටව කැලෙ හොල්මන් ඉන්නවලු
එතනින් යද්දි බයික් නවතිනවලු
මන් රෑ දොලහ පහුවෙලත් එතනින් එනවා :lol:
මොකෙක්වත් දැකල නෑ
 

signshop

Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කැමරාව හරව හරව හොල්මනද බන් මෙ හොයන්නේ :lol: