Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Ghost train reaches Ratmalana
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා

* දුම්රිය එන්ජින් දෙකම ධාවනය වුෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි

* එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ

* සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ

රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී ඇත. මෙම සිදුවීම් දෙක අතර පුදුමසහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරති.

මෙයට වසර සියයකට පෙර 1913 දෙසැම්බර් 05දා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වී ඇත. දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටය.

ස්වයංක්රීයව දුම්රිය ධාවනවූ දින දෙකම එකම දින වීම තවත් විශේෂත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට කොටුව දෙසට ධාවනයවී ඇත. මෙම සිදුවීම් දෙකෙහිදීම කිසිම පුද්ගලයකුට කවරාකාරයක හෝ අනතුරක් සිදු නොවීම ද විශ්මයජනක සිදුවීමක් ලෙස දුම්රිය සේවකයෝ දක්වති.

මුල්වරට දුම්රිය ඉබේ ධාවනය වූ අවස්ථාවේ එය කැලණිවැලි මාර්ගයේ සිට මාළිගාවත්ත, මරදාන පසුකර කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හින්දු කෝවිල ආසන්නයේදී නැවතී ඇති බව වාර්තාවේ. එහිදී එම දුම්රිය මඟ දෙපස නවත්වා තිබූ බඩු කරත්තවල හැපෙමින් කිලෝමීටර් 3.5 පමණ ගමන් කර ඇත.

[CODE]http://www.dinamina.lk/2013/12/07/_art.asp?fn=n13120721[/CODE]

[QUOTE="Al Baik, post: 15995994, member: 326965"] [B][SIZE="6"]හරියටම අවුරුදු 100කට පෙරත් දෙසැම්බර් 5වැනිදා මහ රෑ දුම්රිය එන්ජිමක් රියැදුරු නැතිව දුවලා[/SIZE][/B] [SIZE="5"][COLOR="Red"]* දුම්රිය එන්ජින් දෙකම ධාවනය වුෙණ් මාලිගාවත්ත අංගණයේ සිටයි * එයත් එකම දවසේ එකම දිසාවට-එකම වෙලාවේ * සිද්ධි දෙකින්ම කිසිවකුටත් අනතුරක් නැහැ[/COLOR][/SIZE] [SIZE="5"]රියැදුරකු නොමැතිව දුම්රිය එන්ජිමක් පෙරේදා (5 දා) ස්වයංක්රීයව ධාවනය වූ පරිද්දෙන් හරියටම මෙයට වසර 100කට පෙර එවැනිම දිනක දුම්රියක් ඉබේ ධාවනය වී ඇත. මෙම සිදුවීම් දෙක අතර පුදුමසහගත සමානකමක් ඇතැයි දුම්රිය සේවකයෝ විශ්වාසය පළ කරති. මෙයට වසර සියයකට පෙර 1913 දෙසැම්බර් 05දා මාලිගාවත්ත දුම්රිය අංගණයේ නවතා තිබූ දුම්රිය එන්ජිමක් රියැදුරකු නොමැතිව ඉබේ ධාවනය වී ඇත. දුම්රිය දෙකම ධාවනයවී තිබෙන්නේ අලුයම 1.45ට පමණ වන අතර, එකම දුම්රිය නැවතුම්පළක සිටය. ස්වයංක්රීයව දුම්රිය ධාවනවූ දින දෙකම එකම දින වීම තවත් විශේෂත්වයකි. දුම්රිය දෙකම මාලිගාවත්ත සිට කොටුව දෙසට ධාවනයවී ඇත. මෙම සිදුවීම් දෙකෙහිදීම කිසිම පුද්ගලයකුට කවරාකාරයක හෝ අනතුරක් සිදු නොවීම ද විශ්මයජනක සිදුවීමක් ලෙස දුම්රිය සේවකයෝ දක්වති. මුල්වරට දුම්රිය ඉබේ ධාවනය වූ අවස්ථාවේ එය කැලණිවැලි මාර්ගයේ සිට මාළිගාවත්ත, මරදාන පසුකර කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි හින්දු කෝවිල ආසන්නයේදී නැවතී ඇති බව වාර්තාවේ. එහිදී එම දුම්රිය මඟ දෙපස නවත්වා තිබූ බඩු කරත්තවල හැපෙමින් කිලෝමීටර් 3.5 පමණ ගමන් කර ඇත. [/SIZE] [CODE]http://www.dinamina.lk/2013/12/07/_art.asp?fn=n13120721[/CODE] . [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom