Gift for my father

20092009

Active member
  • Oct 7, 2009
    254
    140
    43
    35
    Piliyandala
    මචන් ල තාත්තා ට watch එකක් අරන් දෙන්න හිතුව birthday ekta..අපි දාන design wlta කැමති නැති වෙඉ ද කියල sure naha..එක නිසා මට පුලුවන් න්න් design tikk suggest krapnko... Thathta wayasa 55 wge
     
    • Like
    Reactions: samsri

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    9073320_R_Z001A
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    Capture.PNG

    වයසක අයට ටිකක් ගොල්ඩ් ඒවා තමා ගැලපෙන්නේ.

    55 kiyanne retired neh..retired kenekta watch ekak lokuwata wedak nane bn gedarane inne...
    Jym/ Jogging wage yanna adum set ekai ..shoes dekakui aran dipan.. Healthy inna one kaaalene...

    සිරාවට අපේ එකෙක් රිටයර් වෙද්දි වගාවට හුරු කරන්න කියලා එකට අවශ්‍ය බඩු ටිකක් අරන් දුන්නා.