අල්ලසක් හැටියට නෙවෙයි දුන්නෙ:no::no: ඒ උනාට බන් ඕකුන් පුරුදු වෙනව. මම දන්න ජරාව කන ගෑනියෙක්. ජරාව දෙන මිනිස්සුන්ගෙ ළමයින්ට හොඳට සලකනව. දුප්පත් ළමයින්ව මරන් කන්න හදනව. ඔය ඔක්කොම දෙමවුපියන්ගෙ වැරදි