ඔයාල පාවිච්චි කරන ගිම්බල් ගැන පොඩ්ඩක් කියන්න යාලුවනේ
අය්පෝන් එකටය් ගොප්‍රො එකටය් දෙකටම සෙට් වෙන එකක්
දැන් ඩී එස් එල් ආර් යූස් වෙනව අඩුය් නේ....
සේල් කාලෙ නිසා එකක් ගන්න හිතුනා
හැපි වීක් එන්ඩ් යාලුවනේ
මම විඩියෝ කරපුව බලද්දි ජබර කලන්තෙ හැදෙනව ගැස්සෙන ගැස්සිල්ලට
වෝටර් ප්‍රොෆ් එකක් නම් තවත් වටිනව
වතුර යට ස්මූත් වීඩියෝ ගන්නෙ කෝමද ඔයාල