මචන් උබලා බස් අජිතට මඩ ගහනවා ඌ ගෑණියෙක් වගේ අඩන්නේ, මොන පොන්නයෙක්ද අරකද මේකද කියලා. ඕවා කියන්නේ ජීවිතේට ලව් කරලා නැති, කෙල්ලෙක් ගැන හැගීමක් නැති උන් බන්. ඕනම කොල්ලෙක් කෙල්ල දාලා ගියාම අඩනවා, කෙල්ලෙක් දාගන්න බැරි උනාම අඩනවා. උන් බෙරිහන් දීගෙන අඩන්නේ නැති උනාට, හිතෙන් පැත්තකට වෙලා හැංගිලා ෂේප් එකේ අඩනවා. අඩනවා කියන්නේ හිතේ හැගීම් පිට කරගන්න එකටයි, ඕනම එකෙක්ට හැගීම් තියෙනවා, දුක සතුට ඇති වෙනවා. ඒවා සාමාන්‍යය දේවල්. ඒවාට ලැජ්ජ වෙන්න ඕනේ නෑ.
බස් අජිතා ඌගේ සිංදු වලින් කියන්නේ ඇත්තටම වෙන සීන් එකයි.

. කිම්#ට රතිඥයක් දාල පත්තු කරන්න ඕන. 






