Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Cooking Talk
ginger beer hadamu.........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වාභාවිකව ඉගුරු බියර් ගෙදර ඉදන් හදමු

කියලා දෙන්න යන්නේ අපි කව්රුත් ගොඩක් ආස කරන බීම වර්ගයක් ටිකක් වෙනස් විදියකට ගෙදරදීම හදා ගන්න හැටි. ලොකු ලොකු බීම සමාගම් වලින් මේ බීම වර්ගය නිෂ්පාදනය කරන කොට මොන වගේ අපේ සිරුරට අහිතකර කල් තබා ගැනීමේ හා රසකාරක ද්‍රව්‍ය යොදා ගන්නවද කියලා ඇත්තටම අපි දන්නේ නැනේ. ගෙදරදීම හදා ගත්තම ඉතින් බඩු ශුවර්. එහෙනම් අපි හදමු මී පැණි දාපු ජින්ජර් බියර්

අවශ්‍ය ද්‍රව්‍ය (විදුරු 4ක් සදහා )

හොදින් Grate කර ගත්තු ඉගුරු තේ හැඳි 4

මී පැණි තේ හැඳි 4

සෝඩා කෝප්ප 2

වතුර කෝප්ප 2

අවශ්‍ය ප්‍රමාණයට දෙහි හා Ice

ස්වාභාවික ජින්ජර් බියර් හදන හැටි

මුලින්ම වතුර කෝප්ප 2ක් ප්‍රමානය Boil කරන්න

එයට Grate කරගත් ඉගුරු ටික එකතු කරගන්න

විනාඩි 10ක් පමණ තැම්බෙන්න අරින්න. විනාඩි 10කට පසු කුඩා ඉගුරු කොටස් ටික භාජනේ පහලට බස තිබෙවි,

දැන් ඒ වතුර ටික වෙනත් භාජනයකට පෙරා ගන්න

එයට මී පැණි එකතු කර හොදින් කලවම් කරලා කාමර උෂ්ණත්වය දක්වා හොදින් සිසිල් වන්න අරින්න

සිසිල් වූ පසු මෙම ඉගුරු හා මීපැණි වතුර කප් භාගයකට සෝඩා කප් භාගයක් මිශ්‍ර කර ගන්න

එයට අවශය පමණට ICE එකතු කර ගන්න

දෙහි කැබැල්ලක් මගින් ජින්ජර් බියර් එක පිලිගැන්වීම හැඩ කර ගන්නත් ඔබට පුළුවන්.

ඔන්න අපි දැන් ජින්ජර් බියර් එක හදලා ඉවරයි. මේ ස්වාභාවික ජින්ජර් බියර් පානය ගොඩක්ම හොද සවස් කාලයේ පානයක් විදියට ගත්තොත් තමයි. මෙහි අඩංගු සිනි හා කැලරි ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඉගුරු හා මී පැණි එකට එකතු උනාම තියෙන බලේ ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. මෙමගින් ඔබේ සිරුරේ මේදය දහනය කරලා ඔබව නිරෝගිමත් කරාවි. ඉගුරු වල බලයෙන් ඔබව ගොඩක් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරාවි. ඒ වගේම ගෙදරට එන අමුත්තෙක්ට සංග්‍රහ කරලා ඒ කෙනාව පුදුම කරවන්නත් ඔබට පුළුවන් වේවි. එහෙනම් උත්සාහ කරලා බලන්නකෝ. Bump දාගෙනම යමු

[QUOTE="diwarathne, post: 19883440, member: 554526"] [SIZE="6"][B][COLOR="Red"] ස්වාභාවිකව ඉගුරු බියර් ගෙදර ඉදන් හදමු [/COLOR][/B][/SIZE] [IMG]http://cdn.ceylonweek.com/wp-content/uploads/2016/03/01060359/Caribbean-Ginger-Beer-696x418.jpg[/IMG] [SIZE="5"][B] කියලා දෙන්න යන්නේ අපි කව්රුත් ගොඩක් ආස කරන බීම වර්ගයක් ටිකක් වෙනස් විදියකට ගෙදරදීම හදා ගන්න හැටි. ලොකු ලොකු බීම සමාගම් වලින් මේ බීම වර්ගය නිෂ්පාදනය කරන කොට මොන වගේ අපේ සිරුරට අහිතකර කල් තබා ගැනීමේ හා රසකාරක ද්‍රව්‍ය යොදා ගන්නවද කියලා ඇත්තටම අපි දන්නේ නැනේ. ගෙදරදීම හදා ගත්තම ඉතින් බඩු ශුවර්. එහෙනම් අපි හදමු මී පැණි දාපු ජින්ජර් බියර් අවශ්‍ය ද්‍රව්‍ය (විදුරු 4ක් සදහා ) හොදින් Grate කර ගත්තු ඉගුරු තේ හැඳි 4 මී පැණි තේ හැඳි 4 සෝඩා කෝප්ප 2 වතුර කෝප්ප 2 අවශ්‍ය ප්‍රමාණයට දෙහි හා Ice ස්වාභාවික ජින්ජර් බියර් හදන හැටි මුලින්ම වතුර කෝප්ප 2ක් ප්‍රමානය Boil කරන්න එයට Grate කරගත් ඉගුරු ටික එකතු කරගන්න විනාඩි 10ක් පමණ තැම්බෙන්න අරින්න. විනාඩි 10කට පසු කුඩා ඉගුරු කොටස් ටික භාජනේ පහලට බස තිබෙවි, දැන් ඒ වතුර ටික වෙනත් භාජනයකට පෙරා ගන්න එයට මී පැණි එකතු කර හොදින් කලවම් කරලා කාමර උෂ්ණත්වය දක්වා හොදින් සිසිල් වන්න අරින්න සිසිල් වූ පසු මෙම ඉගුරු හා මීපැණි වතුර කප් භාගයකට සෝඩා කප් භාගයක් මිශ්‍ර කර ගන්න එයට අවශය පමණට ICE එකතු කර ගන්න දෙහි කැබැල්ලක් මගින් ජින්ජර් බියර් එක පිලිගැන්වීම හැඩ කර ගන්නත් ඔබට පුළුවන්. ඔන්න අපි දැන් ජින්ජර් බියර් එක හදලා ඉවරයි. මේ ස්වාභාවික ජින්ජර් බියර් පානය ගොඩක්ම හොද සවස් කාලයේ පානයක් විදියට ගත්තොත් තමයි. මෙහි අඩංගු සිනි හා කැලරි ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඉගුරු හා මී පැණි එකට එකතු උනාම තියෙන බලේ ගැන ඉතින් අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ. මෙමගින් ඔබේ සිරුරේ මේදය දහනය කරලා ඔබව නිරෝගිමත් කරාවි. ඉගුරු වල බලයෙන් ඔබව ගොඩක් ලෙඩ රෝග වලින් ආරක්ෂා කරාවි. ඒ වගේම ගෙදරට එන අමුත්තෙක්ට සංග්‍රහ කරලා ඒ කෙනාව පුදුම කරවන්නත් ඔබට පුළුවන් වේවි. එහෙනම් උත්සාහ කරලා බලන්නකෝ. Bump දාගෙනම යමු [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom