gini tibba gewal...

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,379
    21,298
    113
    මිනිස්සු තාප්ප වලින් එළියේ ඉදියෙ . සමහර උන්ගෙ දෙබස් වලින් , උන් ගිනිගන්න එක බලන්න ඇවිත් තියෙන්නෙ . අනෙක ඇයි එක රාජපක්ශ කෙනෙක්ගෙවත් උන්ගෙ පවුල්වලට සම්බන්ධ උන්ගෙවත් ගෙවල් ගිනි තිව්වෙ නැත්තෙ .
     
    • Like
    Reactions: Dexter011 and Bekam

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    1652172830689.png
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    well most protestors don't want people recording them
    even yesterday when they were looking for pohottu buggers in buses that's the thing they were saying again and again
    but you never know with these things 🤷‍♂️ 🤷‍♂️ 🤷‍♂️
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    නෑ ගම්වල සාමාන්‍ය මිනිස්සු තමයි ගිනි තියන්නෙ. ඕන තරම් පෝස්ට්ස් තියෙන්නෙ අපි සත්තුන්වත් අයින් කරල තමයි ගිනි තිබ්බෙ කියල. අනිත් එක එවිඩන්ස් රෙකෝර්ඩ් නොකරන්න සාමූහික එකඟතාවයක් තියෙනව. මන් කියන්නෙ ඒකෙ වැරැද්දක් නෑ කියල.

    අප්සට් වැඩක් උනාම ඒක මාස්ටර් ප්ලෑන් එකක් කියන එක හෝ "ආ මේ මහින්දගෙම සෙට් එකකගෙ වැඩ" කියල බැර කිරීම අපි කරන තක්කඩි වැඩක්. ඕකමනෙ අපි ඉස්සරත් කලේ. වෙන සියලුම unpopular වැඩ ඒ මොහොතෙ 'පොදු සතුරට' (ඒ කාලෙ නම් දෙමළ, මුස්ලිම්, විජාතික, කුඩ්ඩො etc.) බැර කරනව. ඕකෙ තියෙන අවුල උඹල මිනියක් මරලත් ආ මහින්දගෙ වැඩක් කියල වාශ්ප වෙන්න පුලුවන්. Due process ලෙප්ට්.

    මන් කියන්නෙ ගිනිතිබ්බනම් ඔව් ගිනිතිබ්බ තමයි ඒකෙ ලොකු වැරැද්දක් නෑනෙ කියන කතාව කියමු කියල. සන්දර්භය පැහැදිලි කරමු කියල. නිකන් අස්සෙ ගහන්නැතුව.

    ජීවිත හානි වලට විරුද්ධ උනාට (ඒ ගැන ගොඩක් ලිව්ව) ඔය ගෙවල් වලට හානි වීම ගැන මම වැඩිය ඉමෝෂනල් වෙන්නෙ නෑ. මේ කොහෙවත් ඉන්න අහිංසකයොන්ගෙ ගෙවල් ගිනි තිබ්බ නෙමේ. කාලයක් බලන් ඉඳල උන්ගෙන් බයිට් වෙවී ඉවසල බැරිම තැන මිනිස්සු දුන්න ප්‍රතිචාරයක්. හැබැයි මේක අපතයො ජීවිත හානි කරවන්න පාවිච්චි කරන ක්‍රමවේදයක් වීමෙ මාරම ලොකු අවදානමක් තියෙනව. ඒකෙ වගකීමත් භාරගන්න වෙනව මේක එන්ඩෝස් කරද්දි.
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,219
    113
    මහවිලච්චිය
    That's because they are clearly mentioning not to record. It is for the safety of the protestors.
    ehema nam aulak naha ..eth wena dewal mata nam tikak problem ekak...

    නෑ ගම්වල සාමාන්‍ය මිනිස්සු තමයි ගිනි තියන්නෙ. ඕන තරම් පෝස්ට්ස් තියෙන්නෙ අපි සත්තුන්වත් අයින් කරල තමයි ගිනි තිබ්බෙ කියල. අනිත් එක රෙකෝර්ඩ් නොකරන්න සාමූහික එකඟතාවයක් තියෙනව. මන් කියන්නෙ ඒකෙ වැරැද්දක් නෑ කියල.

    අප්සට් වැඩක් උනාම ඒක මාස්ටර් ප්ලෑන් එකක් කියන එක හෝ "ආ මේ මහින්දගෙම සෙට් එකකගෙ වැඩ" කියල බැර කිරීම අපි කරන තක්කඩි වැඩක්. ඕකමනෙ අපි ඉස්සරත් කලේ. වෙන සියලුම unpopular වැඩ ඒ මොහොතෙ 'පොදු සතුරට' බැර කරනව. ඕකෙ තියෙන අවුල උඹල මිනියක් මරලත් ආ මහින්දගෙ වැඩක් කියල වාශ්ප වෙන්න පුලුවන්. Due process ලෙප්ට්.

    මන් කියන්නෙ ගිනිතිබ්බනම් ඔව් ගිනිතිබ්බ තමයි ඒකෙ ලොකු වැරැද්දක් නෑනෙ කියන කතාව කියමු කියල. සන්දර්භය පැහැදිලි කරමු කියල. නිකන් අස්සෙ ගහන්නැතුව.

    ජීවිත හානි වලට විරුද්ධ උනාට (ඒ ගැන ගොඩක් ලිව්ව) ඔය ගෙවල් වලට හානි වීම ගැන මම වැඩිය ඉමෝෂනල් වෙන්නෙ නෑ. මේ කොහෙවත් ඉන්න අහිංසකයොන්ගෙ ගෙවල් ගිනි තිබ්බ නෙමේ. කාලයක් බලන් ඉඳල උන්ගෙන් බයිට් වෙවී ඉවසල බැරිම තැන මිනිස්සු දුන්න ප්‍රතිචාරයක්.
    agreed..
    ------ Post added on May 10, 2022 at 2:34 PM
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    Boru bn 10k maruva nm geval valin vath news eka yanava ne.
    ඇමති ගෙවල් පොලීසි වලට ගහපුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැඩ නෙමෙයි
    ප්‍රේමදාස උඩුගම්පොල කියන්නෙ පොලීසියෙ හොඳම මිනී මරුවෙක් 1988/89 දි
    බෝල්ට් පොයින්ට් පැන කනට තියල ගහල කොල්ලන්ව මරනවලු
    උගෙ මුලු පවුලම මරවලලු ඒ වගෙ killing Machine එකක් හදා ගත්තෙ ආණ්ඩුවෙන්ම
    කොහොමත් මොරටුව නගර සභාවටම ගහල වාහන ඔක්කොම විනාස කරල ඒව කරන්න තරම් මෝඩ සාමන්‍ය ජනතාවක් නෑ
     
    • Like
    Reactions: buddikagayan

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඇමති ගෙවල් පොලීසි වලට ගහපුව සාමාන්‍ය මිනිස්සුන්ගෙ වැඩ නෙමෙයි
    ප්‍රේමදාස උඩුගම්පොල කියන්නෙ පොලීසියෙ හොඳම මිනී මරුවෙක් 1988/89 දි
    බෝල්ට් පොයින්ට් පැන කනට තියල ගහල කොල්ලන්ව මරනවලු
    උගෙ මුලු පවුලම මරවලලු ඒ වගෙ killing Machine එකක් හදා ගත්තෙ ආණ්ඩුවෙන්ම
    කොහොමත් මොරටුව නගර සභාවටම ගහල වාහන ඔක්කොම විනාස කරල ඒව කරන්න තරම් මෝඩ සාමන්‍ය ජනතාවක් නෑ

    මොරටුවෙ පොදු දේපළ හානියත් මිනිස්සු අතින් උන දෙයක් වෙන්න ඉඩක් තියෙනව මචන්. සාමාන්‍ය මිනිස්සු තනි තනිව සාමාන්‍ය උනාට මොබ් හැදුනට පස්සෙ මහා විප්‍රකාර වැඩ කරනව දැකල තියෙනව. මේක ලංකාවට අලුත් දේකුත් නෙමෙයි. සමූහය කිසි විටකත් අහිංසක හෝ බුද්ධිමත් නැහැ.
     
    • Like
    Reactions: senal neveyi

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    මොරටුවෙ පොදු දේපළ හානියත් මිනිස්සු අතින් උන දෙයක් වෙන්න ඉඩක් තියෙනව මචන්. සාමාන්‍ය මිනිස්සු තනි තනිව සාමාන්‍ය උනාට මොබ් හැදුනට පස්සෙ මහා විප්‍රකාර වැඩ කරනව දැකල තියෙනව. මේක ලංකාවට අලුත් දේකුත් නෙමෙයි. සමූහය කිසි විටකත් අහිංසක හෝ බුද්ධිමත් නැහැ.
    https://m.facebook.com/story.php?st...RH2yXbEPXp1vh4TEl&id=100064696895890&sfnsn=mo
     

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ජීවිතේට ගෙයින් එලියට බැහැල නැද්ද බන් ඕව ගිනි තියද්දී vedio කර කර ඉන් නෑ පස්සෙ identity එක එලි වෙන හින්ද ? අපේ ටවුන් එකෙත් එකෙක් වීඩියෝ කර කර ඉදල නෙලුව උට හොදටම
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ජීවිතේට ගෙයින් එලියට බැහැල නැද්ද බන් ඕව ගිනි තියද්දී vedio කර කර ඉන් නෑ පස්සෙ identity එක එලි වෙන හින්ද ? අපේ ටවුන් එකෙත් එකෙක් වීඩියෝ කර කර ඉදල නෙලුව උට හොදටම
    මචන් මීට කලින් ගහපු ගෙවල් ටික බලමු අරගලය පටන් ගන්නකොට
    රොශාන් රනසින්හ, ලන්සා, තවත් හිටියා මුන් ආණ්ඩුවෙ ඇමතිකමින් අයින් වෙලා හිටියේ ඒ වෙද්දි
    උන්ගෙ ගෙවල් වලට ගැහුව පහුවදා ඉඳන් මුන් ආපහු ආණ්ඩුවෙ
    පොඩ්ඩක් මතක් කරල බලපන් කලින් ඔහොම එකක් උනා නේද කියලා

    අද උදේ අර සාගර කාරියවසම් පුලුවන්නම් මගෙ ගෙදරට ගහන්න කියල කලින් ගේම කෝල් කරපු වීඩියො එකක් උඩට ගත්තෙත් බයියෙක්මයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගුපියො ජෙප්පො කාදිනල් පොන්නයලගෙ වැඩ, චන්දෙන් දිනාගන්ඩ බැරි පොන්න රැල ජ්‍රජාතන්ත්‍රවාදය විනාශ කරා..