ගිනිකුරු ගස් කියන්නේ මොනවද
ගිනිකුරු ගස් කියන්නේ මොනවද

ඇට්ටෝනියා කියලත් කියනවා මචං, පහතරට තෙත් කලාපයේ බහුලව තියෙනවා![]()
ඒවගෙන් ගිනිකුරු හදනවද ඒ නම කියන්නේ

ඔව් පුතී, ඉස්සර ලී වලින් හදපු ගිනිකූරැ තිබ්බා, ඒවයින් තමා හදන්නෙ..![]()
මම නං දැකලම නෑ එහෙම ගහක්.ගිනිකුරු ගස් කියන්නේ මොනවද