Girl attacked: Fresh clashes with Police in Urani

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
Fresh clashes broke out between police and villagers in Urani today afternoon after unidentified persons stabbed a 25 year old girl in the area, reports from the area said.

The girl was at her home when she come under attack by three persons who came by van.

Later the villagers protested at Urani junction along the Trincomalee - Batticaloa leading to a clash with the police. At least one civilian was injured.

The girl has been admitted to the Batticaloa teaching hospital.

ST
 

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මඩකළපුව-ඌරණි ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේවන විට ආරක්ෂක හමුදාව හා පොලීසිය එක්ව තත්ත්වය සමහන් කරමින් සිටින බව අප වාර්තාකරු කියා සිටියි.

අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ඌරණි ප්‍රදේශයේ නිවසක සිටි කාන්තාවක තියුණු අවියකින් කපා තුවාල සිදුකිරීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ.

එසේ වුවද ඒ පිළිබඳ පොලීසිය නිසි ලෙස ක්‍රියාත්මක වී ප්‍රතිචාර නොදැක්විම නිසා උරණ වූ ප්‍රදේශයේ ජනයා මඩකළපුව පොලීසිය ඉදිරිපිට සිය විරෝධය පෑ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

පසුව පොලීසිය විසින් හමුදාවේ සහයද ලබාගෙන රැස් වූ පිරිස් පළවාහැරීමට ක්‍රියා කරමින් සිටින බවත්,පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටින බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.‍


Derana