Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
38 minutes ago
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Yesterday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Girl attacked: Fresh clashes with Police in Urani
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මඩකළපුව-ඌරණි ප්රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

මේවන විට ආරක්ෂක හමුදාව හා පොලීසිය එක්ව තත්ත්වය සමහන් කරමින් සිටින බව අප වාර්තාකරු කියා සිටියි.

අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ඌරණි ප්රදේශයේ නිවසක සිටි කාන්තාවක තියුණු අවියකින් කපා තුවාල සිදුකිරීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ.

එසේ වුවද ඒ පිළිබඳ පොලීසිය නිසි ලෙස ක්රියාත්මක වී ප්රතිචාර නොදැක්විම නිසා උරණ වූ ප්රදේශයේ ජනයා මඩකළපුව පොලීසිය ඉදිරිපිට සිය විරෝධය පෑ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි.

පසුව පොලීසිය විසින් හමුදාවේ සහයද ලබාගෙන රැස් වූ පිරිස් පළවාහැරීමට ක්රියා කරමින් සිටින බවත්,පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කරමින් සිටින බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.

Derana

[QUOTE="lkdood, post: 10812634, member: 92282"] [SIZE=4][B]මඩකළපුව-ඌරණි ප්රදේශයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාරයක් එල්ල කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි. මේවන විට ආරක්ෂක හමුදාව හා පොලීසිය එක්ව තත්ත්වය සමහන් කරමින් සිටින බව අප වාර්තාකරු කියා සිටියි. අද පෙරවරුවේ කිසියම් පුද්ගලයෙකු විසින් ඌරණි ප්රදේශයේ නිවසක සිටි කාන්තාවක තියුණු අවියකින් කපා තුවාල සිදුකිරීමෙන් පසු අදාළ සිදුවීම සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කර තිබේ. එසේ වුවද ඒ පිළිබඳ පොලීසිය නිසි ලෙස ක්රියාත්මක වී ප්රතිචාර නොදැක්විම නිසා උරණ වූ ප්රදේශයේ ජනයා මඩකළපුව පොලීසිය ඉදිරිපිට සිය විරෝධය පෑ බව අද දෙරණ වාර්තාකරු කියා සිටියි. පසුව පොලීසිය විසින් හමුදාවේ සහයද ලබාගෙන රැස් වූ පිරිස් පළවාහැරීමට ක්රියා කරමින් සිටින බවත්,පොලීසිය විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කරමින් සිටින බවත් අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.[/B][/SIZE] Derana [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom