girl gena

Damitha77

Active member
  • Jan 11, 2009
    445
    77
    28
    mulimma kiyanna one joke ekata ganna apa bn meka

    machanla mata mekata answer ekak diyan ban.mekai aula.man ban school yana kale girls la ganan gaththeth ne ban.ath a\l karana kale schoole idapu girl kenek mata yaluwo set kara.math tikin tika godak adare kara ban.ae mage 1st love eka.ape sambande aurudu 3k wage tibba.ath ban aya wenas una.anthimata girl ayalage gerada support ekath aran magen wen una.dn ayata kollekuth innawa ban.man ayata bada karanna yanne ne.den aurudu 2k wage api wen wela.ath ban mata dan thaniyama inna eka maha oluwata wadayak.man work karanawa + study,me ekakwath karanna mage oluwa nidahas ne.girl kenek hoyaganna kiyalath ban man girls la passe yana kenek neme.ath girl kenek nethuwa be ekai aththa kathandare.man me ketiyen ban kiwwe.mata ubalagen answer ekak one...tnx bn
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    Kellek netuwa ba nam kellekwa hoyaganin. Thread demmata kello ewith duka niwanne na. Nethi nam athal eke thaniyen hitapan. Giyapu kello gena wada wenna epa. Un hoda athal eke innawa yako kello welath. Uba idagena boot kapu wedanawen duk wenawa. Eki giye ubawa epa nisane balapan ubawa gananwath ganna ekak na den dekkath paredi. Hori hedichcha ballata wage salakai. Eh nisa giyapu eki gena amataka karapan mulinma. Kellanta kisima ganak na mokaa mona tharka demmath kiwath kollo tharam love seen waladi. Eka reyai dekai yanne wena kollek ekka set wela. Hitiya eka gena matakawath na in passe unta.

    Ekko aluthen kellek hoyaganin nethi nam thaniyama hitapan.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ow ban..kellek hoya ganin..giya eka amathaka karala dapan..mata therenawa ube awula..api kochara hithuwath kella nathiwa inna puluwan kiyala tikak hari eki aath unama thamai therenne kochara amaruda kiyala...

    badeem wala hati ohoma thamai..ape hith wala api e ayata loku idak denawa..ithin e aya giyama e ida his wenawa..eka sahenna daraganna amarui...

    uba duk nowi wena kellek hoyaganin..oya chat wala ehema ona tharam kello innawa ban..poddak chat karala balapan...eth ehema kello daganna epa athal ekata wage..sira karanna hoda kellek hoyaganin..

    Good luck!!!
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කෙල්ලෙක් හොයාගනින් , Social network එකකට ගියොත් අමාරු නෑ. මුලින්ම යාළුවෙක් වෙන්න ඊට ගැලපෙනවා නම් පස්සේ ලව් කරන්න. A/L කාලේ ලව් හරියන්නේ නෑ, ඒ කාලේ ගොඩක් එවුන් මෝරලා නෑ ඉතින් තව වැඩෙන කොට අළුත් විදියට හිතන්න ගන්නවා එතකොට එපා වෙනවා. ලව් කරනවා නම් අඩුම ගානේ අවුරුදු 24 ක කෙල්ලෙක් දාගන්න එතකොට ඒක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    ඉවසීම තමයි මචං හොදම උත්තරේ. තමාගේ වැඩ ගැන විතරක් හිතපන්. සල්ලි හම්බ කරලා අලුත් අලුත් දේවල් ගන්න හිතපන්. වාහනයක් ලස්සන ගෙයක්. තව උබට නැති දෙයක් ඒ වගේ.. එතකොට ඕක අඩුවෙනවා. බොන්න යන්න එපා. ඉඅගන ගන්නවනම් හොදටම ඉගන ගන්න හිතපන් බැජ්ටොප් වෙන්න් හිතාගෙන වැඩ කරපන්. අලුත් අසවල් උබව ජිවත් කරයි..කාලය හැමදේම විසදයි
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    Kellek netuwa ba nam kellekwa hoyaganin. Thread demmata kello ewith duka niwanne na. Nethi nam athal eke thaniyen hitapan. Giyapu kello gena wada wenna epa. Un hoda athal eke innawa yako kello welath. Uba idagena boot kapu wedanawen duk wenawa. Eki giye ubawa epa nisane balapan ubawa gananwath ganna ekak na den dekkath paredi. Hori hedichcha ballata wage salakai. Eh nisa giyapu eki gena amataka karapan mulinma. Kellanta kisima ganak na mokaa mona tharka demmath kiwath kollo tharam love seen waladi. Eka reyai dekai yanne wena kollek ekka set wela. Hitiya eka gena matakawath na in passe unta.

    Ekko aluthen kellek hoyaganin nethi nam thaniyama hitapan.

    ne ban.man giya dewal gena hithanne ne.ae gena hithala duk wenne ne.inna kenata bokkemma love karanawa...tnx machan reply ekata
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    කෙල්ලෙක් හොයාගනින් , Social network එකකට ගියොත් අමාරු නෑ. මුලින්ම යාළුවෙක් වෙන්න ඊට ගැලපෙනවා නම් පස්සේ ලව් කරන්න. A/L කාලේ ලව් හරියන්නේ නෑ, ඒ කාලේ ගොඩක් එවුන් මෝරලා නෑ ඉතින් තව වැඩෙන කොට අළුත් විදියට හිතන්න ගන්නවා එතකොට එපා වෙනවා. ලව් කරනවා නම් අඩුම ගානේ අවුරුදු 24 ක කෙල්ලෙක් දාගන්න එතකොට ඒක ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

    ow ban ae kathawa aththa.anika kollo api bokkemma karanna yana eka thama apita waradinne
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ane machan me mage kellawa aran palayan....apith nathi kale hitiya nam hodai kiyala nahen aduwa...pas kawa...dewala gane gihin kanna law kara...yanthan ekak set una dan widonawa ban.......

    ubata kellek nathi eka hodai ban...uba nidahase igena ganin...hitiya nam mala karadare....
     

    Damitha77

    Active member
  • Jan 11, 2009
    445
    77
    28
    ane machan me mage kellawa aran palayan....apith nathi kale hitiya nam hodai kiyala nahen aduwa...pas kawa...dewala gane gihin kanna law kara...yanthan ekak set una dan widonawa ban.......

    ubata kellek nathi eka hodai ban...uba nidahase igena ganin...hitiya nam mala karadare....

    :rolleyes: ai ban ehema kiyanne..matanam ae kale ohoma prashna thibbe ne..try karahan denna therum arann inna.athakota oya prashna ne machan.eka para kelauna ekai une..
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    iwasimen idapan machan... uba wada tika hariyata karaganin mulin... nikanma ubata hoda kellek hoya ganna puluwan wei. hadissi wela waradi theerana ganna epa.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    මට ඕකට මෙහෙම පිළිතුරක් දෙන්නත් පුළුවන්..ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕනේ ඇයි කෙල්ල අපිව දාල ගියාම දුක දැනෙන්නේ කියල?

    මෙහෙම හිතන්නකෝ, දැන් ඔයා දුක් වෙන්නේ ඇත්තටම කෙල්ල ඔයාව දාල ගිය එක ගැනද? නැහැ...කෙල්ල ගිය නිසා ඔයාට ලොකු පාඩුවක් සිද්ද උනා..කෙල්ල හිටපු නිසා ඔයාගේ හිතේ යම්කිසි බලාපොරොත්තුවක් තිබුන..ඔයාගේ හිතේ හීන තිබුන...එයත් එක්ක තිබුණු බැදීම නිසා ඔයාගේ හිත ඇතුලේ ගොඩක් දේවල් තිබුන..හැබැයි ඒ හැම දෙයක්ම ගොඩ නැගිලා තිබුනේ අර කෙල්ල වටා...ඒ කෙල්ල මුලික කරගෙන තමයි හැමදෙයක්ම ඔයා කරේ..

    දැන් ඒ කෙල්ල ගියාම අර හැමදෙයක්ම බිද වැටුන..ඒ කෙල්ලත් එක්ක කරපුව තව දුරටත් ඔයාට කරන්න බැහැ ඒ කෙල්ල ඔයාගේ ජිවිතේ නැති නිසා...ඉතින් අර හිත ඇතුලේ තිබුණු හැමදේම හිස් වෙලා ගියා..දැන් එතන හිස් වෙලා තියෙන්නේ...ඔයාට තවම තේරුම් ගන්න බැහැ ඒ හිස් ඉඩට මොකද කරන්නේ කියල...

    නමුත් ඔයාගේ හිතේ තවම ඒ කෙල්ල එක්ක කරපු දේවල්, ඒ ගත කරපු කාලය, එ දෙවල් තියෙනවා..එකම අඩුව ඒවා තවත් කරන්න ඒ කෙල්ල නැති එකයි..

    ඒ නිසයි ඔයා ඒ වෙනුවට වෙන කෙල්ලෙක්ගෙන්ම ඒ අඩුව පුරවන්න හදන්නේ...එහෙම බලුවොත් ඔයත් ඒ කෙල්ලට හරියට ආදරේ කරලා නැහැ..එහෙම නේද? අර හිස් තැනට වෙන කෙල්ලෙක් දැම්මම ඔය හිතනවා අඩු ටික පුරවගන්න පුළුවන් කියල...

    ඕකට විසදුම කෙල්ලෙක් ම නෙමෙයි...සමහරවිට ඒ හිස් ඉඩ වෙනුවට ඔයාට වෙනත් දෙයක් දාන්න පුළුවන්...හරියට අපි hard disk එකක ෆයිල් එකක් මකල අලුත් ෆයිල් එකක් දානවා වගේ..එතන සින්දුවක් තිබුන නම් අපි ආයේ එතනට සින්දුවක්ම දාන්න ඕනේ නැහැ...වෙන ෆයිල් එකක් උනත් දාන්න පුළුවන්..

    ඒ වගේ ඔයාට ඕනෙනම් වෙන දෙකින් ඒ අඩුව පුරවන්න...ඒ හිස් තැනට දාන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු..ඉගෙන ගන්න දේවල් වලින් ඒ හිස් තැන පුරවන්න...එතකොට ඔය හැමදේම විසදෙයි මචන්...ජිවිතේ එකම දේ කෙල්ලෝ නෙමෙයි...

    අපි සල්ලි, ගෙවල්, යාන වාහන, රැකියා, කෙල්ලෝ, බිරිඳ, දරුවෝ මේ හැමදේම එකතු කරගන්නේ අපේ ජිවිතේ සතුටු කරගන්න..ඒ නිසා ජිවිතයට මුල් තැන දෙන්න..
     
    Last edited: