Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
girl gena
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට ඕකට මෙහෙම පිළිතුරක් දෙන්නත් පුළුවන්..ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕනේ ඇයි කෙල්ල අපිව දාල ගියාම දුක දැනෙන්නේ කියල?

මෙහෙම හිතන්නකෝ, දැන් ඔයා දුක් වෙන්නේ ඇත්තටම කෙල්ල ඔයාව දාල ගිය එක ගැනද? නැහැ...කෙල්ල ගිය නිසා ඔයාට ලොකු පාඩුවක් සිද්ද උනා..කෙල්ල හිටපු නිසා ඔයාගේ හිතේ යම්කිසි බලාපොරොත්තුවක් තිබුන..ඔයාගේ හිතේ හීන තිබුන...එයත් එක්ක තිබුණු බැදීම නිසා ඔයාගේ හිත ඇතුලේ ගොඩක් දේවල් තිබුන..හැබැයි ඒ හැම දෙයක්ම ගොඩ නැගිලා තිබුනේ අර කෙල්ල වටා...ඒ කෙල්ල මුලික කරගෙන තමයි හැමදෙයක්ම ඔයා කරේ..

දැන් ඒ කෙල්ල ගියාම අර හැමදෙයක්ම බිද වැටුන..ඒ කෙල්ලත් එක්ක කරපුව තව දුරටත් ඔයාට කරන්න බැහැ ඒ කෙල්ල ඔයාගේ ජිවිතේ නැති නිසා...ඉතින් අර හිත ඇතුලේ තිබුණු හැමදේම හිස් වෙලා ගියා..දැන් එතන හිස් වෙලා තියෙන්නේ...ඔයාට තවම තේරුම් ගන්න බැහැ ඒ හිස් ඉඩට මොකද කරන්නේ කියල...

නමුත් ඔයාගේ හිතේ තවම ඒ කෙල්ල එක්ක කරපු දේවල්, ඒ ගත කරපු කාලය, එ දෙවල් තියෙනවා..එකම අඩුව ඒවා තවත් කරන්න ඒ කෙල්ල නැති එකයි..

ඒ නිසයි ඔයා ඒ වෙනුවට වෙන කෙල්ලෙක්ගෙන්ම ඒ අඩුව පුරවන්න හදන්නේ...එහෙම බලුවොත් ඔයත් ඒ කෙල්ලට හරියට ආදරේ කරලා නැහැ..එහෙම නේද? අර හිස් තැනට වෙන කෙල්ලෙක් දැම්මම ඔය හිතනවා අඩු ටික පුරවගන්න පුළුවන් කියල...

ඕකට විසදුම කෙල්ලෙක් ම නෙමෙයි...සමහරවිට ඒ හිස් ඉඩ වෙනුවට ඔයාට වෙනත් දෙයක් දාන්න පුළුවන්...හරියට අපි hard disk එකක ෆයිල් එකක් මකල අලුත් ෆයිල් එකක් දානවා වගේ..එතන සින්දුවක් තිබුන නම් අපි ආයේ එතනට සින්දුවක්ම දාන්න ඕනේ නැහැ...වෙන ෆයිල් එකක් උනත් දාන්න පුළුවන්..

ඒ වගේ ඔයාට ඕනෙනම් වෙන දෙකින් ඒ අඩුව පුරවන්න...ඒ හිස් තැනට දාන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු..ඉගෙන ගන්න දේවල් වලින් ඒ හිස් තැන පුරවන්න...එතකොට ඔය හැමදේම විසදෙයි මචන්...ජිවිතේ එකම දේ කෙල්ලෝ නෙමෙයි...

අපි සල්ලි, ගෙවල්, යාන වාහන, රැකියා, කෙල්ලෝ, බිරිඳ, දරුවෝ මේ හැමදේම එකතු කරගන්නේ අපේ ජිවිතේ සතුටු කරගන්න..ඒ නිසා ජිවිතයට මුල් තැන දෙන්න..

[QUOTE="kolavari, post: 17997732, member: 412792"] [SIZE=3]මට ඕකට මෙහෙම පිළිතුරක් දෙන්නත් පුළුවන්..ඉස්සෙල්ලම අපි තේරුම් ගන්න ඕනේ ඇයි කෙල්ල අපිව දාල ගියාම දුක දැනෙන්නේ කියල? මෙහෙම හිතන්නකෝ, දැන් ඔයා දුක් වෙන්නේ ඇත්තටම කෙල්ල ඔයාව දාල ගිය එක ගැනද? නැහැ...කෙල්ල ගිය නිසා ඔයාට ලොකු පාඩුවක් සිද්ද උනා..කෙල්ල හිටපු නිසා ඔයාගේ හිතේ යම්කිසි බලාපොරොත්තුවක් තිබුන..ඔයාගේ හිතේ හීන තිබුන...එයත් එක්ක තිබුණු බැදීම නිසා ඔයාගේ හිත ඇතුලේ ගොඩක් දේවල් තිබුන..හැබැයි ඒ හැම දෙයක්ම ගොඩ නැගිලා තිබුනේ අර කෙල්ල වටා...ඒ කෙල්ල මුලික කරගෙන තමයි හැමදෙයක්ම ඔයා කරේ.. දැන් ඒ කෙල්ල ගියාම අර හැමදෙයක්ම බිද වැටුන..ඒ කෙල්ලත් එක්ක කරපුව තව දුරටත් ඔයාට කරන්න බැහැ ඒ කෙල්ල ඔයාගේ ජිවිතේ නැති නිසා...ඉතින් අර හිත ඇතුලේ තිබුණු හැමදේම හිස් වෙලා ගියා..දැන් එතන හිස් වෙලා තියෙන්නේ...ඔයාට තවම තේරුම් ගන්න බැහැ ඒ හිස් ඉඩට මොකද කරන්නේ කියල... නමුත් ඔයාගේ හිතේ තවම ඒ කෙල්ල එක්ක කරපු දේවල්, ඒ ගත කරපු කාලය, එ දෙවල් තියෙනවා..එකම අඩුව ඒවා තවත් කරන්න ඒ කෙල්ල නැති එකයි.. ඒ නිසයි ඔයා ඒ වෙනුවට වෙන කෙල්ලෙක්ගෙන්ම ඒ අඩුව පුරවන්න හදන්නේ...එහෙම බලුවොත් ඔයත් ඒ කෙල්ලට හරියට ආදරේ කරලා නැහැ..එහෙම නේද? අර හිස් තැනට වෙන කෙල්ලෙක් දැම්මම ඔය හිතනවා අඩු ටික පුරවගන්න පුළුවන් කියල... ඕකට විසදුම කෙල්ලෙක් ම නෙමෙයි...සමහරවිට ඒ හිස් ඉඩ වෙනුවට ඔයාට වෙනත් දෙයක් දාන්න පුළුවන්...හරියට අපි hard disk එකක ෆයිල් එකක් මකල අලුත් ෆයිල් එකක් දානවා වගේ..එතන සින්දුවක් තිබුන නම් අපි ආයේ එතනට සින්දුවක්ම දාන්න ඕනේ නැහැ...වෙන ෆයිල් එකක් උනත් දාන්න පුළුවන්.. ඒ වගේ ඔයාට ඕනෙනම් වෙන දෙකින් ඒ අඩුව පුරවන්න...ඒ හිස් තැනට දාන්න ඔයාගේ අනාගත බලාපොරොත්තු..ඉගෙන ගන්න දේවල් වලින් ඒ හිස් තැන පුරවන්න...එතකොට ඔය හැමදේම විසදෙයි මචන්...ජිවිතේ එකම දේ කෙල්ලෝ නෙමෙයි... අපි සල්ලි, ගෙවල්, යාන වාහන, රැකියා, කෙල්ලෝ, බිරිඳ, දරුවෝ මේ හැමදේම එකතු කරගන්නේ අපේ ජිවිතේ සතුටු කරගන්න..ඒ නිසා ජිවිතයට මුල් තැන දෙන්න..[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom