බොහෝ කෙල්ලො මචන් ආදරය කරන්න යන්නේ..
ජනප්‍රිය චරිතයක් වටායි..
ඒත් ඒ අය ඒ ජනප්‍රිය චරිතයෙන් පිඩනයට අසරණයට පත් වුනාම තමයි..
ඒ කෙල්ලොන්ට තේරුම් යන්නේ..
මට ආදරේ කරපු කොල්ලාට ආදරේ කරලා තිබ්බා නම් මේ වගේ දෙයක් වෙන්නේ නෑ කියලා..
කෙල්ලෝ ඒ වගේ සිදුවිමකට මුහුණ දුන්නාම..
බොරුවට හඩා වැලපෙනවා..
ඒකයි කෙල්ලොන්ගේ ස්වභාවය..
යමක් කරන්න කලින් හිතන්න පතන්න යන්නේ නෑ..
100% ඇත්ත
මෙහෙමයි මචන්..
අපි කැමැති නෑ නේ.. කෙල්ලෙක් දුකෙන් ඉන්නවා
බලාගෙන ඉන්න..
ඉතින් ඒ හින්දායි.. අපි බොක්කෙන් ම ඒ කෙල්ලට
ආදරේ කරන්නේ.. ඒ කෙල්ලට දුකක් නොදි..
ඒත්.. ඒ කෙල්ල
අපේ ආදරය හරියට තේරුම් ගන්න බැරි චරිතයක් නම්..
තව දුරටත් ඒ කෙල්ලත් එක්ක ඉන්න එකේ තේරුමක් නෑ..



කට්ටියට මේක හිනාවෙන්න දැන්මම කට්ටිය serious අරන්නේ

.ape EK eke samahara aya athi bokkenma adaraya karana aya