Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Girlfriend ShorT Love sTorY
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Girlfriend

Boy : මට ඔයාව අද ගොඩක් miss උනා ස්කූල් එකේදී.. ඇයි ඔයා ආවෙ නැත්තේ..?

Girl : හ්ම්ම්.. මට doctor ගාවට යන්න උනානෙ..

Boy : ඔහ්!! ඇත්තද..? ඇයි ඒ..?

Girl : ම්ම්.. මොකුත් නැහැ.. අවුරුද්දකට සැරයක් යනවනෙ

Boy : ඔහ්හ්හ්!

Girl : ඉතින්.. ඉතින්... අද ගණං වලට මොනවද කලේ

Boy : ඔයාට අද එච්චර මිස් උනේ නෑ.. නෝට්ස් විතරයි තියෙන්නේ.. එච්චරයි..

Girl : ok..ඒක හොඳයි..

Boy.. හ්ම්ම්ම්..

Girl : ඒක නෙවෙයි බබී.. මම ඔයාගෙන් ප්රශ්නයක් අහන්නද..?

Boy : ok.. ඕනෑම දෙයක්..

Girl : ඔයා මට කොච්චරක් ආදරෙයිද හා..?

Boy : ඔයා දන්නවද..? ඔයාට වඩා මම මේ ලෝකේ මොකටවත් ආදරේ නැහැ බබා..

Girl : හ්ම්ම්ම්.. මම දන්නව බබී..

Boy : ඇයි ඔයා එහෙම ඇහැව්වේ

Girl : ..........>silence< ..........

Boy : මොකක් හරි ප්රශ්නයක්ද බබා

Girl : නැහැ මොකුත් නැහැ

Boy : හ්ම්ම්ම්..

Girl : ....... ඔයා මම ගැන කොච්චර care කරනවද..?

Boy : මට පුළුවන් උනා නම් ක්ෂණයකින් මුළු ලෝකෙම ඔයා ළඟට ගෙනත් දෙනවා

Girl : ම්ම්.. ඔයාට පුළුවන්..

Boy : හ්ම්ම්.. අනිවර්යෙන්ම මට පුළුවන් බබා.. ( දුක්මුසුව ) ඇයි බබා ඔයාට මොකක් හරි ප්රශ්නයක්වත්ද..?

Girl : නෑ.. එහෙම දෙයක් නෑ

Boy : ඔයාට විශ්වාසද..?

Girl : හ්ම්ම්ම්.. ඔව්

Boy : ම්ම්.. එහෙනම් කමක් නෑ

Girl : ........ ඔයා මම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑසිතිද..?

Boy : මම කවදා හරි ඔයා වෙනුවෙන් වෙඩිල්ලක් කන්න උනත් ලෑස්තියි මගෙ බබා

Girl : ඇත්තමද..?

Boy : මොනව උනත් දැන් මට ඇත්ත කියන්න බබා.. ඔයාට ප්රශ්නයක්වත්ද බබා

Girl : නෑ.. මම හොඳින්.. ඔයා හොඳින්.. අපි හොඳින්.. ඔක්කොම හොඳින්..

Boy : ............. ok

Girl : .....හොඳයි.. මට දැන් යන්න ඕනා. හෙට ස්කූල් එකේදී හමුවෙමු

Boy- alright, bye. I LOVE YOU.

Girl- හ්ම්ම්.., i love u 2, bye.

~ඊළඟ දින පාසලේදී~

Boy :හේයි.. මගේ gfව අද දැක්කද මචන්

Friend : නෑ

Boy : ඔහ්හ්!!

Friend : එයා ඊයෙත් ආවේ නෑ

Boy : මම දන්නවා.. ඊයේ රෑ මට කෝල් කරල කිව්වා ඊයේ ආවේ නෑ කියලා

Friend : හොඳයි මචන්.. උඹ දන්නවනේ කෙල්ලෝ සමහර වෙලාවට කොහොමද කියල?

Boy : ඔව්.. ඒත් එයා එහෙම නෑ

Friend :ඕන දෙයක්.. මම නිකමට කිව්වෙ බන්

Boy : ok මචන්.. මට English එකට සෙට් වෙන්න ඕන.. ස්කූල් එකෙන් පස්සෙ සෙට් වෙමු

Friend :මටත් science තියෙන්නෙ දැන්.. පස්සෙ සෙට් වෙමු

~එදින රාත්රියේ~

>>ring<< >>ring<< >>ring<< >>ring<< >>ring<<

Girl : හෙලෝ..

Boy : හෙයි.

Girl : ඔහ්හ්!! හායි

Boy : ඇයි ඔයා අදත් ස්කූල් ආවෙ නැත්තේ

Girl : ම්ම්.. මට අද වෙන දොස්තර කෙනෙක් ළඟට යන්න උනා

Boy : ඔයාට අසනීපයක්වත්ද බබා..

Girl :ම්ම්ම්.. මට දැන් යන්න ඕන.. අම්ම කෝල් කරනවා අනෙක් ලයින් එකට

Boy : ගිහින් එන්න.. මම ඉන්නම් මෙහෙම

Girl : ටික වෙලාවක් යාවි.. මම ඉක්මනට එන්නම්

Boy :.......alright, i love u honey..

(ගොඩක් වෙලාවකට පසුව)

Girl : (කඳුළු පිරි දෑසින්) බලන්න.. මම හිතනවා අපිට මේ සම්බන්ධය නවත්වන්න ඕන

Boy : මොකක්

Girl : අපි දෙන්නගෙම හොඳට ඒක තමා දැන් කරන්න ඕන

Boy : ඇයි ඒ?

Girl :මම ඔයාට ආදරෙ නිසා..

(Girl දුරකථනය විසන්ධි කරයි)

~girl සති 3කට වඩා වැඩි කාලයක් ස්කූල් ආවෙත් නෑ.. පෝන් එක ආන්සර් කලෙත් නෑ~

Boy : hey මචන්

Friend : hey

Boy : කොහොමද ඉතින්

Friend :වරදක් නෑ.. ඒක නෙවෙයි මචන්.. උබේ කෙල්ලට ඊයේ පෙරේදා කෝල් කලේ නැද්ද..?

Boy : නෑ

Friend : උඹට ආරන්චි උනෙත් නැද්ද..?

Boy : මොකක්.. මොකක් ගැනද මේ කියවන්න බන්?

Friend : මමද ඉස්සෙල්ලම මේ ගැන උඹට කියන්නේ එතකොට

Boy : අගේ කරන්නේ නැතිව කියපන් මොකද වෙලා තියෙන්නේ කියල please

Friend : ඔහ්හ්!! මෙන්න මේකට කතා කරපන්.. 456-445-8906

Boy : ok

~පාසෙලෙන් පසුව කෝල් කරයි~

>>ring<< >>ring<< >>ring<< >>ring<< >>ring<<

Voice :හෙලෝ..මේ Suppam country hospital එකෙන් nurse සේරම් කතා කරන්නේ

Boy : ඕහ්හ්.. මම හිතන්න්නේ වැරදි නම්බර් එකක් වෙන්න ඕන මේ.. මම මගේ යාළුවෙක්වයි හොයන්නේ.

Voice :මොකද්ද එයාගේ නම සර්..

(Boy විස්තර ලබා දෙයි)

Voice : ඔව්.. මේක තමා හරි නම්බර් එක..ඇය අපේ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන රෝගියෙක්

Boy hh!! my god! ඇත්තමද..? ඇයි? ඇයට මොකද වෙලා තියෙන්නෙ? එයාට දැන් කොහොමද?

Voice : එයාගේ රූම් නම්බර් එක 568, in building A, suite 3

Boy : මොකද වෙලා තියෙන්නේ..?

Voice : කරුනාකරල ඇවිත් ඇයව බලන්න සර්.. goodbye..!

Boy : WAIT! NO!

(හෙදිය දුරකතන විසන්දි කරයි)

~Boy රෝහලට යනවා.. රූම් නම්බර් 568, in building A, suite 3.. ඇයව රෝහලේ ඇඳක් මත දිගා කරවල ඉන්නවා..~

Boy : OMG! ඔයාට කොහොමද බබා..?

Girl : ...........................

Boy : බබා.. කතා කරන්න මගෙ බබා..

Girl : මම................

Boy : ඔයා මොකද්ද? ඔයා මොකද්ද?

Girl : මට cancer එකක්.. මම දැන් ජීවත් වෙන්නෙ මේ මැෂින් එකෙන්..

Boy : ..............>කඳුළු කැට කැට ඇස් වලින් වැටෙයි<...............

Girl : අද රෑට මෙයාල මගෙ ටිකට් කපයි..

Boy : ඇයි..?

Girl : මට ඔයාට කියන්න ඕන.. ඒත් එක මට කරන්න බැරි උනා..

Boy : ඇයි ඔයා මට මීට කලින් මේ ගැන කිව්වෙ නැත්තේ

Girl :මට ඔයාව රිද්දන්න ඕනෙ නැති නිසා බබී

Boy : ඔයා කවදාවත් මාව රිද්ද්ලා නැහැනෙ බබා

Girl :මම ඔයාට මගෙ පණටත් වඩා ආදරේ කරද්දි ඔයා මට කොහොමද ආදරේ කරන්නෙ කියල බලන්න මට ඕන උනා..

Boy : ???

Girl : මම මේ හැමදේටම වඩා ඔයාට ආදරෙයි..මට පුළුවන් නම් මෙ මුළු ලෝකමෙ ඔයා ළඟට ගෙනත් දෙනවා.. මට ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් පුළුවන්..වෙඩිල්ලක් උනත් ඔයා වෙනුවෙන් මට භාර ගන්න පුළුවන්.

Boy : .............................

Girl :දුක් වෙන්න එපා.. මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා

Boy :ඉතින් ඔයා අපේ සම්බඳෙ නවත්වනවද..?

Nurse : දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි..

█ Boy එතනින් පිටව ගියා.. Girl ටික වේලාවකින් මුලු ලෝකෙම හැර ගියා.. █

ඇය දිගින් දිගටම එදා ප්රශ්න කලේ ඇයි කියලා ඔහු දැනගෙන හිටියේ නෑ.. ඒත් ඇය දැනගෙන හිටියා ඇය ජීවත් වෙන්නේ තව හරියට සති තුනක් වැනි කාලයක් කියලා.. සති තුන ඇතුළත ඔහුත් ඇයත් අතර සම්බන්ඳය නවත්වන්න ඇය තීරණය කලේ ඔහුට වෙන්වීමේ දුක ටිකින් ටික අවම කර ඇය මෙලොවින් සමු ගත් පසු වැඩි දුකක් ඔහුගේ හදවතට නොදීමටයි..

~ඊළඟ දින~

තුවක්කුවකින් තමන්ට වෙඩි තියා ගෙන මියගිය පිරිමියෙකු සොයා ගන්න ලදී.. ඔහුගෙ අතේ පොඩි සටහනක් විය..

THE NOTE SAID: ඇය මම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි කියලා කියද්දී, මම ඇයට කිව්වා මම වෙඩිල්ලක් උනත් ආදරේ නාමෙන් කන්න සූදානම් කියලා..

[QUOTE="Yevon1992, post: 16631521, member: 417171"] [CENTER][SIZE="6"]Girlfriend[/SIZE][/CENTER] [SIZE="4"]Boy : මට ඔයාව අද ගොඩක් miss උනා ස්කූල් එකේදී.. ඇයි ඔයා ආවෙ නැත්තේ..? Girl : හ්ම්ම්.. මට doctor ගාවට යන්න උනානෙ.. Boy : ඔහ්!! ඇත්තද..? ඇයි ඒ..? Girl : ම්ම්.. මොකුත් නැහැ.. අවුරුද්දකට සැරයක් යනවනෙ Boy : ඔහ්හ්හ්! Girl : ඉතින්.. ඉතින්... අද ගණං වලට මොනවද කලේ Boy : ඔයාට අද එච්චර මිස් උනේ නෑ.. නෝට්ස් විතරයි තියෙන්නේ.. එච්චරයි.. Girl : ok..ඒක හොඳයි.. Boy.. හ්ම්ම්ම්.. Girl : ඒක නෙවෙයි බබී.. මම ඔයාගෙන් ප්රශ්නයක් අහන්නද..? Boy : ok.. ඕනෑම දෙයක්.. Girl : ඔයා මට කොච්චරක් ආදරෙයිද හා..? Boy : ඔයා දන්නවද..? ඔයාට වඩා මම මේ ලෝකේ මොකටවත් ආදරේ නැහැ බබා.. Girl : හ්ම්ම්ම්.. මම දන්නව බබී.. Boy : ඇයි ඔයා එහෙම ඇහැව්වේ Girl : ..........>silence< .......... Boy : මොකක් හරි ප්රශ්නයක්ද බබා Girl : නැහැ මොකුත් නැහැ Boy : හ්ම්ම්ම්.. Girl : ....... ඔයා මම ගැන කොච්චර care කරනවද..? Boy : මට පුළුවන් උනා නම් ක්ෂණයකින් මුළු ලෝකෙම ඔයා ළඟට ගෙනත් දෙනවා Girl : ම්ම්.. ඔයාට පුළුවන්.. Boy : හ්ම්ම්.. අනිවර්යෙන්ම මට පුළුවන් බබා.. ( දුක්මුසුව ) ඇයි බබා ඔයාට මොකක් හරි ප්රශ්නයක්වත්ද..? Girl : නෑ.. එහෙම දෙයක් නෑ Boy : ඔයාට විශ්වාසද..? Girl : හ්ම්ම්ම්.. ඔව් Boy : ම්ම්.. එහෙනම් කමක් නෑ Girl : ........ ඔයා මම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑසිතිද..? Boy : මම කවදා හරි ඔයා වෙනුවෙන් වෙඩිල්ලක් කන්න උනත් ලෑස්තියි මගෙ බබා Girl : ඇත්තමද..? Boy : මොනව උනත් දැන් මට ඇත්ත කියන්න බබා.. ඔයාට ප්රශ්නයක්වත්ද බබා Girl : නෑ.. මම හොඳින්.. ඔයා හොඳින්.. අපි හොඳින්.. ඔක්කොම හොඳින්.. Boy : ............. ok Girl : .....හොඳයි.. මට දැන් යන්න ඕනා. හෙට ස්කූල් එකේදී හමුවෙමු Boy- alright, bye. I LOVE YOU. Girl- හ්ම්ම්.., i love u 2, bye. ~ඊළඟ දින පාසලේදී~ Boy :හේයි.. මගේ gfව අද දැක්කද මචන් Friend : නෑ Boy : ඔහ්හ්!! Friend : එයා ඊයෙත් ආවේ නෑ Boy : මම දන්නවා.. ඊයේ රෑ මට කෝල් කරල කිව්වා ඊයේ ආවේ නෑ කියලා Friend : හොඳයි මචන්.. උඹ දන්නවනේ කෙල්ලෝ සමහර වෙලාවට කොහොමද කියල? Boy : ඔව්.. ඒත් එයා එහෙම නෑ Friend :ඕන දෙයක්.. මම නිකමට කිව්වෙ බන් Boy : ok මචන්.. මට English එකට සෙට් වෙන්න ඕන.. ස්කූල් එකෙන් පස්සෙ සෙට් වෙමු Friend :මටත් science තියෙන්නෙ දැන්.. පස්සෙ සෙට් වෙමු ~එදින රාත්රියේ~ >>ring<< >>ring<< >>ring<< >>ring<< >>ring<< Girl : හෙලෝ.. Boy : හෙයි. Girl : ඔහ්හ්!! හායි Boy : ඇයි ඔයා අදත් ස්කූල් ආවෙ නැත්තේ Girl : ම්ම්.. මට අද වෙන දොස්තර කෙනෙක් ළඟට යන්න උනා Boy : ඔයාට අසනීපයක්වත්ද බබා.. Girl :ම්ම්ම්.. මට දැන් යන්න ඕන.. අම්ම කෝල් කරනවා අනෙක් ලයින් එකට Boy : ගිහින් එන්න.. මම ඉන්නම් මෙහෙම Girl : ටික වෙලාවක් යාවි.. මම ඉක්මනට එන්නම් Boy :.......alright, i love u honey.. (ගොඩක් වෙලාවකට පසුව) Girl : (කඳුළු පිරි දෑසින්) බලන්න.. මම හිතනවා අපිට මේ සම්බන්ධය නවත්වන්න ඕන Boy : මොකක් Girl : අපි දෙන්නගෙම හොඳට ඒක තමා දැන් කරන්න ඕන Boy : ඇයි ඒ? Girl :මම ඔයාට ආදරෙ නිසා.. (Girl දුරකථනය විසන්ධි කරයි) ~girl සති 3කට වඩා වැඩි කාලයක් ස්කූල් ආවෙත් නෑ.. පෝන් එක ආන්සර් කලෙත් නෑ~ Boy : hey මචන් Friend : hey Boy : කොහොමද ඉතින් Friend :වරදක් නෑ.. ඒක නෙවෙයි මචන්.. උබේ කෙල්ලට ඊයේ පෙරේදා කෝල් කලේ නැද්ද..? Boy : නෑ Friend : උඹට ආරන්චි උනෙත් නැද්ද..? Boy : මොකක්.. මොකක් ගැනද මේ කියවන්න බන්? Friend : මමද ඉස්සෙල්ලම මේ ගැන උඹට කියන්නේ එතකොට Boy : අගේ කරන්නේ නැතිව කියපන් මොකද වෙලා තියෙන්නේ කියල please Friend : ඔහ්හ්!! මෙන්න මේකට කතා කරපන්.. 456-445-8906 Boy : ok ~පාසෙලෙන් පසුව කෝල් කරයි~ >>ring<< >>ring<< >>ring<< >>ring<< >>ring<< Voice :හෙලෝ..මේ Suppam country hospital එකෙන් nurse සේරම් කතා කරන්නේ Boy : ඕහ්හ්.. මම හිතන්න්නේ වැරදි නම්බර් එකක් වෙන්න ඕන මේ.. මම මගේ යාළුවෙක්වයි හොයන්නේ. Voice :මොකද්ද එයාගේ නම සර්.. (Boy විස්තර ලබා දෙයි) Voice : ඔව්.. මේක තමා හරි නම්බර් එක..ඇය අපේ රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබන රෝගියෙක් Boy :ohh!! my god! ඇත්තමද..? ඇයි? ඇයට මොකද වෙලා තියෙන්නෙ? එයාට දැන් කොහොමද? Voice : එයාගේ රූම් නම්බර් එක 568, in building A, suite 3 Boy : මොකද වෙලා තියෙන්නේ..? Voice : කරුනාකරල ඇවිත් ඇයව බලන්න සර්.. goodbye..! Boy : WAIT! NO! (හෙදිය දුරකතන විසන්දි කරයි) ~Boy රෝහලට යනවා.. රූම් නම්බර් 568, in building A, suite 3.. ඇයව රෝහලේ ඇඳක් මත දිගා කරවල ඉන්නවා..~ Boy : OMG! ඔයාට කොහොමද බබා..? Girl : ........................... Boy : බබා.. කතා කරන්න මගෙ බබා.. Girl : මම................ Boy : ඔයා මොකද්ද? ඔයා මොකද්ද? Girl : මට cancer එකක්.. මම දැන් ජීවත් වෙන්නෙ මේ මැෂින් එකෙන්.. Boy : ..............>කඳුළු කැට කැට ඇස් වලින් වැටෙයි<............... Girl : අද රෑට මෙයාල මගෙ ටිකට් කපයි.. Boy : ඇයි..? Girl : මට ඔයාට කියන්න ඕන.. ඒත් එක මට කරන්න බැරි උනා.. Boy : ඇයි ඔයා මට මීට කලින් මේ ගැන කිව්වෙ නැත්තේ Girl :මට ඔයාව රිද්දන්න ඕනෙ නැති නිසා බබී Boy : ඔයා කවදාවත් මාව රිද්ද්ලා නැහැනෙ බබා Girl :මම ඔයාට මගෙ පණටත් වඩා ආදරේ කරද්දි ඔයා මට කොහොමද ආදරේ කරන්නෙ කියල බලන්න මට ඕන උනා.. Boy : ??? Girl : මම මේ හැමදේටම වඩා ඔයාට ආදරෙයි..මට පුළුවන් නම් මෙ මුළු ලෝකමෙ ඔයා ළඟට ගෙනත් දෙනවා.. මට ඔයා වෙනුවෙන් මැරෙන්න උනත් පුළුවන්..වෙඩිල්ලක් උනත් ඔයා වෙනුවෙන් මට භාර ගන්න පුළුවන්. Boy : ............................. Girl :දුක් වෙන්න එපා.. මම හැමදාම ඔයත් එක්ක ඉන්නවා Boy :ඉතින් ඔයා අපේ සම්බඳෙ නවත්වනවද..? Nurse : දැන් ලෙඩ්ඩු බලන වෙලාව ඉවරයි.. █ Boy එතනින් පිටව ගියා.. Girl ටික වේලාවකින් මුලු ලෝකෙම හැර ගියා.. █ ඇය දිගින් දිගටම එදා ප්රශ්න කලේ ඇයි කියලා ඔහු දැනගෙන හිටියේ නෑ.. ඒත් ඇය දැනගෙන හිටියා ඇය ජීවත් වෙන්නේ තව හරියට සති තුනක් වැනි කාලයක් කියලා.. සති තුන ඇතුළත ඔහුත් ඇයත් අතර සම්බන්ඳය නවත්වන්න ඇය තීරණය කලේ ඔහුට වෙන්වීමේ දුක ටිකින් ටික අවම කර ඇය මෙලොවින් සමු ගත් පසු වැඩි දුකක් ඔහුගේ හදවතට නොදීමටයි.. ~ඊළඟ දින~ තුවක්කුවකින් තමන්ට වෙඩි තියා ගෙන මියගිය පිරිමියෙකු සොයා ගන්න ලදී.. ඔහුගෙ අතේ පොඩි සටහනක් විය.. THE NOTE SAID: ඇය මම වෙනුවෙන් මැරෙන්න උනත් ලෑස්තියි කියලා කියද්දී, මම ඇයට කිව්වා මම වෙඩිල්ලක් උනත් ආදරේ නාමෙන් කන්න සූදානම් කියලා.. [/SIZE] [CENTER][IMG]https://www.facebook.com/photo.php?fbid=331673756957771&set=a.327758754015938.1073741828.327753150683165&type=1&theater[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom