girls be carefull..........

rukey184

Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    f.b ake thiye la gaththe kattiyata wedagath wenawa kiyala hithuwa hinda damme.repost nam sorry ....
    5
    5



    11kegl2.jpg





    මේ උත්සව සමයේ සාප්පු සවාරි යන අපේ ගෑණු ළමයින්ටයි මේ මතක් කිරීම. මේ රූපයේ පෙන්වා ඇති අයුරු pinhole කැමරා නම් ඉතා කුඩා කැමරා වර්ගයක් trial rooms තුළ සවිකොට ඔයාලා ඇඳුම් මාරුකරන විට ඒ දර්ශන වීඩියෝගත කරනවා කිව්වොත් ඔබ පුදුම වේවි නේද?

    ඇත්තටම දැන් දැන් ඒ ප්‍රවණතාව බොහෝම වැඩි වෙමින් යන බැවින් ඔබ සියලු දෙනාම ඒ පිළිබඳව දැනුවත් කිරීමට සිතුවා.


    •Pinhole කැමරා ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.

    ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
    ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
    ඔබ trial rooms තුළට ඇතුල්වීමට පෙර ඔබගේ ජංගම දුරකතනයෙන් දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. හැකිනම් ඉන්පසු ඒ තුළට ඇතුළුවී නැවත දුරකතන ඇමතුමක් ගැනීමට හැකිදැයි පරීක්‍ෂා කරන්න. ඔබට එවිට දුරකතන ඇමතුමක් ලබාගත නොහැකි නම් ඒ තුළ pinhole කැමරාවක් ඇති බව සනාථ වේ.

    මේ කැමරා ඇත්තේ trial rooms තුළ පමණක්ම නොවේ. පොදු වැසිකිලි තුළ, හෝටල් නාන කාමර තුළ පවා මේවා සඟවා තබා ඔබව වීඩියෝගත කිරීමට ඉඩ ඇති බව සිහිතබා ගන්න.


    ◄..2-way Mirrors..►


    Pinhole කැමරා සේම තවත් භයානක දෙයක් දැන් trial rooms තුළ සවි කර තිබෙනවා. ඒ තමයි 2-way mirrors. 2-way mirrors යනු එම කණ්ණාඩියට පිටුපසින් සිටින අයෙකුට ඔබව පෙනෙන අතර ඔබට ඔවුන්ව නොපෙනීමයි. ඉතිං ඔබ එවන් කණ්ණාඩියක් ඉදිරිපිට සිට ඇඳුම් මාරුකලහොත් සිදුවන දේ පැහැදිළියි නේද?


    •2-way Mirrors භාවිතා කොට ඇත්දැයි පරීක්‍ෂා කරගන්නා අන්දම.

    ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
    ¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯¯
    ඔබ ඉදිරියේ ඇති කණ්ණාඩිය මත ඔබේ ඇඟිලි තුඩ තබන්න. එවිට එහි ඇතිවන ප්‍රතිබිම්භය සහ ඔබේ ඇඟිලි තුඩ අතර හිඩසක් පෙනෙන්නට තිබේ නම් ඒ සාමාන්‍යය කණ්ණාඩියකි. නමුත් එසේ නොවී ඔබේ ඇඟිලි තුඩ ඍජුව ප්‍රතිබිම්භයෙහි ගැටේ නම් එය 2-way mirror එකක් බව සනාථ වේ.

    මේ දේ හැකිතාක් ඔබේ මිතුරියන් සමඟ බෙදාගෙන ඔවුන්වත් දැනුවත් කරන්න. ඔබේම සහෝදරිය, ඔබේම ආදරවන්තිය මේ දේට ගොදුරු විය හැකි බව සිහියට ගන්න.
     

    munzeer

    Member
    Feb 4, 2009
    60
    4
    0
    MANASIKA ASAHANA KARAYO

    :lol::lol:ow manasika asahanakarayo loke hema tenama ennawa ..lankweth den tika tika wedi wela...bus eke yanakota train eke yanakota cafe eke..library..public eke kello genu gewasena hema tenama me wage manasika asahanayen pirichcha ewun ennawa ..e nisa mungen parissam wenu:lol:
     

    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    thanks bro.. kello witharak nemei apith parissam wenna one.. mokada kollone kellanwa eka eka thenwalata ekkang yanne..
     

    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    thanks for sharing bro, owa 2wayt mirroe eka nam shape eke check kara ganna puluwan bt machan pinhall camerra check karana widiya nam tikka practical naha wage neda?
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    205
    63
    "Location—UnknowN"
    හොද පොස්ට් එකක්......:lol:

    නමුත් මමනම් හිතන්නෙනෑ
    mobile phoneඑකකට Interfere කරන්න පුලුවන් තරම් Interfering signal pinhole camera එකකට generate කරන්න පුලුවන් කියලා.... මුල් කාලයේදි CAMබොහෝවිට සිග්නල් transfer කරේ 15-16KHzරෙන්ග් එකේ (CCTR/PAL 15kHz-16Khz)... ඒවායින් යම්කිසි තරමක Interfering එන්න පුලුවන්... නමුත් දැන් තියන සීල්ඩ් ටයිප් ඊටවඩා පහල Frequencies තමයි පාවිච්චි කරන්නෙ...එමනිසා pinhole camera තිබ්බත් නැතත් ඇතුලෙදි CALL ගන්න පුලුවන් :shocked::shocked::shocked::shocked::shocked:

    හොදම දේ තමයි සිහිබුද්දියෙන් කටයුතු කරන එක....:nerd::nerd::nerd::nerd:

     

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    හොද පොස්ට් එකක්......:lol:

    නමුත් මමනම් හිතන්නෙනෑ
    mobile phoneඑකකට Interfere කරන්න පුලුවන් තරම් Interfering signal pinhole camera එකකට generate කරන්න පුලුවන් කියලා.... මුල් කාලයේදි CAMබොහෝවිට සිග්නල් transfer කරේ 15-16KHzරෙන්ග් එකේ (CCTR/PAL 15kHz-16Khz)... ඒවායින් යම්කිසි තරමක Interfering එන්න පුලුවන්... නමුත් දැන් තියන සීල්ඩ් ටයිප් ඊටවඩා පහල Frequencies තමයි පාවිච්චි කරන්නෙ...එමනිසා pinhole camera තිබ්බත් නැතත් ඇතුලෙදි CALL ගන්න පුලුවන් :shocked::shocked::shocked::shocked::shocked:

    හොදම දේ තමයි සිහිබුද්දියෙන් කටයුතු කරන එක....:nerd::nerd::nerd::nerd:




    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked: