Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Today at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Girls who died in train accident in dehivala
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ප්‍රතිපත්තියක් හැටියට මරණයට පත් වුන කෙනෙක්ට අපවාද වෙන කතා කියන්නෙ නෑ. ඒ හින්ද මම මේ ගෑණු ළමයි දෙන්නා ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ළමයෙක් හැදෙන්නෙ වැඩෙන්නෙ ඒ ළමයා ජීවත් වෙන පරිසරය අනුව.

දැන් මෙතන කමෙන්ට් දාපු සමහරු කියල තිබුනා පොෂ් ළමයින්ට මොලේ නෑ කියලා. මේක මම හිතන හැටියට වැරදි අර්ථ කථනයක්. මගේ අත්දැකීමෙ හැටියට ඕක වෙන්නෙ මෙහෙමයි.

මම ඔය පොෂ් සහ පොෂ් නොවන ගෑණු ළමයි ආශ්‍රය කරනවා (හැබැයි මෙතන සමහරු කරනව වගේ ඒළමයි රූම් වලට ඇදල නෙමෙයි. ඒ ගොල්ලො මගේ දුවලා වගේ ළමයි. කොටින්ම මගේ යාලුවන්ගෙ දුවල වගේම පුතාලා. අනික මේ රටේ රූම් අදින වැඩ කරන්න ඕන නෑ. මොකද අවුරුදු 18 න් විතර පස්සෙ. ගොඩක් ගෑණු සහ පිරිමි ළමයි වෙනම ෆ්ලැට් අරගෙන ස්වාධීනව ජීවත් වෙනවා. ඉතින් අහවල් කාරිය කෙල්ලව හරි කොල්ලව හරි තමන්ගෙ ගෙදරම තියාගෙන කරන්න පුලුවන්. කිසි කෙනෙක්ගෙ බලපෑමක් නෑ)

මගේ අත්දැකීමෙ හැටියට පොෂ් කියන ළමයින්ට (ගෑණු පිරිමි දෙගොල්ලම) වැක්කෙරෙන සල්ලි තියෙනවා. ඉතින් අතට පයට හැමදේම තියෙනවා. උදාහරණයක් හැටියට මේ වගේ පවුල් වල හැම ළමයටම කාර් එකක් තියෙනවා. මෙහෙම හැමදේම ලැබෙන හින්ද ඒ ගොල්ලන්ට වැඩිය හිතන්න ඕන නෑ. මොනව හරි දෙයක් ගන්න හිතුනම වැඩිය හිතනෙ දෙයක් නෑ. කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරා. ගත්තා. බිල ගෙවන එක තාත්තගෙ එකවුන්ට් එකෙන් වෙනවා. ළමයි ඒ ගැන හිතන්නෙ නෑ. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකාරිත්වය අඩු වේනවා. යමක් ගැන හිතාල බලලා කටයුතු කිරීමේ හැකියාව අඩු වෙනවා. ප්‍රශ්නයක් ආවම ඒකට මූණ දීමේ ශක්තිය අඩු වෙනවා.

ඒ වගේම ගොඩක් සල්ලි නැති පවුල් වල ලමයි ගොඩක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා. තියෙන සීමිත සම්පත් වලින් වැඩ කටයුතු කරන්නෙ කොහොමද කියල හොඳට හිතලා බලනවා. සැලසුමක් අනුව වැඩ කරනවා. ඉතින් ඒ අය හැම පැත්තක් ගැනම හොඳට හිතනවා. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකරිත්වය හොඳින් වෙනවා. සිතීමේ සහ ධාරණය කිරීමේ ශක්තිය වැඩි වෙනවා.

මගේ අත්දැකීමෙ සහ දකින්නට ලැබෙන දේවල් වල හැටියට මේක තමයි මොලේ ඇති වීමට සහ නැති වීමට හේතුව.

[QUOTE="sahani_000, post: 20065719, member: 378981"] [SIZE="4"]මම ප්‍රතිපත්තියක් හැටියට මරණයට පත් වුන කෙනෙක්ට අපවාද වෙන කතා කියන්නෙ නෑ. ඒ හින්ද මම මේ ගෑණු ළමයි දෙන්නා ගැන කිසිම දෙයක් කියන්නෙ නෑ. ළමයෙක් හැදෙන්නෙ වැඩෙන්නෙ ඒ ළමයා ජීවත් වෙන පරිසරය අනුව. දැන් මෙතන කමෙන්ට් දාපු සමහරු කියල තිබුනා පොෂ් ළමයින්ට මොලේ නෑ කියලා. මේක මම හිතන හැටියට වැරදි අර්ථ කථනයක්. මගේ අත්දැකීමෙ හැටියට ඕක වෙන්නෙ මෙහෙමයි. මම ඔය පොෂ් සහ පොෂ් නොවන ගෑණු ළමයි ආශ්‍රය කරනවා (හැබැයි මෙතන සමහරු කරනව වගේ ඒළමයි රූම් වලට ඇදල නෙමෙයි. ඒ ගොල්ලො මගේ දුවලා වගේ ළමයි. කොටින්ම මගේ යාලුවන්ගෙ දුවල වගේම පුතාලා. අනික මේ රටේ රූම් අදින වැඩ කරන්න ඕන නෑ. මොකද අවුරුදු 18 න් විතර පස්සෙ. ගොඩක් ගෑණු සහ පිරිමි ළමයි වෙනම ෆ්ලැට් අරගෙන ස්වාධීනව ජීවත් වෙනවා. ඉතින් අහවල් කාරිය කෙල්ලව හරි කොල්ලව හරි තමන්ගෙ ගෙදරම තියාගෙන කරන්න පුලුවන්. කිසි කෙනෙක්ගෙ බලපෑමක් නෑ) මගේ අත්දැකීමෙ හැටියට පොෂ් කියන ළමයින්ට (ගෑණු පිරිමි දෙගොල්ලම) වැක්කෙරෙන සල්ලි තියෙනවා. ඉතින් අතට පයට හැමදේම තියෙනවා. උදාහරණයක් හැටියට මේ වගේ පවුල් වල හැම ළමයටම කාර් එකක් තියෙනවා. මෙහෙම හැමදේම ලැබෙන හින්ද ඒ ගොල්ලන්ට වැඩිය හිතන්න ඕන නෑ. මොනව හරි දෙයක් ගන්න හිතුනම වැඩිය හිතනෙ දෙයක් නෑ. කෙළින්ම ක්‍රෙඩිට් කාඩ් එක පාවිච්චි කරා. ගත්තා. බිල ගෙවන එක තාත්තගෙ එකවුන්ට් එකෙන් වෙනවා. ළමයි ඒ ගැන හිතන්නෙ නෑ. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකාරිත්වය අඩු වේනවා. යමක් ගැන හිතාල බලලා කටයුතු කිරීමේ හැකියාව අඩු වෙනවා. ප්‍රශ්නයක් ආවම ඒකට මූණ දීමේ ශක්තිය අඩු වෙනවා. ඒ වගේම ගොඩක් සල්ලි නැති පවුල් වල ලමයි ගොඩක් අරපිරිමැස්මෙන් වැඩ කරනවා. තියෙන සීමිත සම්පත් වලින් වැඩ කටයුතු කරන්නෙ කොහොමද කියල හොඳට හිතලා බලනවා. සැලසුමක් අනුව වැඩ කරනවා. ඉතින් ඒ අය හැම පැත්තක් ගැනම හොඳට හිතනවා. ඉතින් මේ ළමයින්ගෙ මොලේ ක්‍රියාකරිත්වය හොඳින් වෙනවා. සිතීමේ සහ ධාරණය කිරීමේ ශක්තිය වැඩි වෙනවා. මගේ අත්දැකීමෙ සහ දකින්නට ලැබෙන දේවල් වල හැටියට මේක තමයි මොලේ ඇති වීමට සහ නැති වීමට හේතුව. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom